☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..
    එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්, මේ නූලේ ගෙවන සමාජ ජීවිතයත් 100% එකිනෙකින් ස්වායත්තව පවත්වාගන්න හැමෝම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.
    ඒ වගේම අගම්, ජාති ගැන ඇදගන වලි දාගන්නත් එපා කියලා ඉල්ලවවා.

    මචෝ දේශපාලනේ ගාව ගන්නත් එපා කියලා දාපන්...;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යන්තං ඇති... මඤ්ඤං උයන 1 ත්‍රෙඩ් එකේ පෝස්ට් දැමිල්ල නවත්තල රිෆ්‍රෙශ් කර කර හිටියේ මේකේ වත් ටැග් දාගන්න.... ඔන්න වැඩේ හරි....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හා හා පුරා කියලා පොස්ට් එකක් දැම්ම... දාපු පලවෙනි එක 9වෙනි එක...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මං මොනා හරි කන්න අරන් එන්නං.. එපා වෙනවා බං හැමදාම පිට්ටු, තෝසෙ කාලා..:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මඤ්ඤං II
    With
    Mal Baba
    kknQp49.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යන්තං ඇති... මඤ්ඤං උයන 1 ත්‍රෙඩ් එකේ පෝස්ට් දැමිල්ල නවත්තල රිෆ්‍රෙශ් කර කර හිටියේ මේකේ වත් ටැග් දාගන්න.... ඔන්න වැඩේ හරි....

    :D:D
     
    Status
    Not open for further replies.