වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒත් අපි කොහොමද E ද S ද කියල අඳුරන්නේ?:confused: හොඳ එක S ද? :confused:

    S - S grade = "premium"
    digital gauge cluster,
    silver door handles
    two tone leather interior


    E - white backlit gauge cluster
    without the silver door handles


    wena athi labbak na. parana car gaddi condition balanna. oya grades passe pannanna epa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Laksha 10 - 12 wage thiyena waahana genath kiyannako...
    loku gaanak wiyadam karanna amarui...

    Hyundai Accent eka / Kia Rio oowa hoda nadda ban ?


    :lol::lol::lol::lol::lol:හුන්ඩයි ගැන නම් රත්තරං ගෙන් අහන්න එපා..:lol::lol::lol::lol:

    මම මචන් හුන්ඩයි වාහන දෙකක් පැදල තියෙන කෙනෙක් විදියට කියන්නේ ගන්න එපා කියලා..:P:P:P ඔය ගන්න බලන Accent එක තමා හුන්ඩයි වලින් වැඩියෙන්ම මාකට් වාහනේ හරියට සුසුකි වල ස්විට් එක වගේ.මං දන්නේ නෑ දැන් කොහොමද කියන්න ජපන් වාහන වල ගනන් අඩු නිසා..ඒ උනත් දැන් තියෙන ඇසන්ට් 99%ක්ම ලෙඩ ගොඩවල්..විහිළුවටවත් සේල් එකකට ගිහින් Accent එකක් බලන්න එපා :no::no::no: උඹේ ඇඟේ ගසල එවනව ලොවෙත් නැති වෙන්න.. Accent එක ගන්නව නම් 2012 ද කොහෙද ආපු එකක් තියෙනව ඒක බලන්න හැබැයි ඒකේ ගානට 141 එකක් ගන්න පුලුවන් :P:P:P:P ඒක ඊට වඩා හොඳ ඩීල් එකක්..කොරියන් වාහන වල පට්ටම ඩිසයින්ස් ටිකක් තියෙනව ඩිසයින් එක ගැන හිතුවට ජපන් වාහන තරම්ම ලංකාවට අල්ල යන්නේ නෑ..හැබැයී චීන ඒවට වඩා මට නම් කොරියන් වාහන හොඳයි..:dull::dull::dull::dull:

    හුන්ඩයි වාහන හොඳයි අන්රෙජිස්ටඩ් අරන් අවුරුදු 2ක් දුවල විකුණන්න..:):):):) විකුණන්න ගියාම හරි අමාරුයි..පළවෙනි එකා කොහොම හරි විකුණයි දෙවෙනි එකාට තමා ඇඬෙන්නේ..:(:(:( ඕක ටිකක් ෂේප් 30ට පහල ඒවට.ඊට වඩා වැඩි ඒවායේ පෙට්‍රැල් කෙරුවාව 4යි 5යි..ප්‍රාඩෝ එකක් අරන් පදිනවා ඊට හොඳා..:):):)

    KIA වල තත්ත්වේ ඊටත් එහා..මොකද අන්තිමට පිළිසරණක් නැති උනොත් යන්න ඉතිරි වෙන්නේ ලංකාවේ KIA Agent ගාවට උන්ගේ ස`ර්විස් එක ඔක්කොටම එහා රෙකෝඩ් පිට රෙකෝඩ් තියල තියෙන්නේ..අන්තිමයි කියලා...:frown::frown::frown:

    අන්තිමට කියන්න තියෙන්නේ..
    පොදුවේ හුන්ඩයි පෙට්‍රැල් කරනව අඩුයි..
    විකුණන්න ගියාම සෑහෙන්න කට්ටක් කන්න වෙනවා
    ලෙඩක් වෙලා ගැරේජ් එකට අරන් ගියාම වැඩේ ගොඩ දාන්න පුලුවන් බාස් ල ඉන්නේ හරිම සුලු ප්‍රමාණයයි.
    ස්පෙයාර් පාට්ස් ජපන් ඒවගේ තරම් හොයා ගන්න ලේසි නෑ.. (ලංකාවේ මං දන්න තැන් 3නයි. එකක් පංචිකාවත්තේ අජන්තා එක,දෙක මරදානේ කොරියන් මෝටර්ස් එක තුන වේයන්ගොඩ ටවුන් එකේ තැනක දෙවෙනි තට්‍ටුවේ තියෙන්නේ... නම මතක නෑ
    විකල්පයක් නැති නිසා උන් කියන ගාන දීලා ගන්න වෙනවා.හෝ කොරියාවෙන් ගෙනන්න වෙනවා.)
    නැත්තම් වැඩ දන්න බාසෙක් අල්ලං ඇසන්ට් එකක් අරන් ජපන් එන්ජිමක් තියන්න..
    ටොයෝටා කරීනා කාර් එකේ එන්ජිම එක තියන්න පුලුවන්.
    ඉලෙක්ට්‍රික් පැත්ත කරන එකාට තමා ඇඬෙන්නේ..
    :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
    aye kiyanna deyak ithuru karala na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    වැරදි පැත්තෙන් ඉස්සර කරන්න චාන්ස් එකක් දෙන්නේ බොහොම අඩුවෙන්..කතාව ඇත්ත උලං ගියත් පාඩුව අපිට 10න් එහා පැත්ත..

    අනිවා.. ගෑණු කෙනෙක් පදින ස්කූටි පෙප් එකක් තිබුණොත් 100ට හරි පාගල එක්කෝ ඉස්සර කරල දානවා..මොකා ලයිසන් දුන්නද මන්දා අපිට නම් කියල තියෙන්නේ පිරිපස්සෙන් එන එකා ඉස්සර කරන්න ඉල්ලනව නම් වේගය ටිකක් අඩු කරල දකුණෙන් ඉඩ දෙන්න කියල.. කොහෙද අපි පාගද්දි ඒකත් පාගනවා.. දැන් එක ළඟ බක් ගාල පික් අප් නිසා රිදෙන්න ඉස්සර කරනවා..

    මං දන්නේ නෑ ඉස්සරට වඩා දැන් පාරේ තියෙන වාහන එලවන්නේ ගෑණු උදවිය..ඒකත් 30න් 40න් එහා පැත්තෙ ඒවා දකින් අපි මානසිකව වැටෙනවා.. මේ පැත්තේ 3rd generation එකේප්‍රියස් එකක් තියෙනවා ඒ ගෑණු කෙනෙක්ට එයා 40ට අඩුවෙන් වාහනේ ගැරේජ් එකෙන්වත් එළියට ගන්නවද කියල ෂුවර් නෑ පාරෙ එන ඒමට අපිට බ්‍රේක් පෑගෙනවා..ඊයේ පෙරේද එකෙක් වාහනේට සලකලා සයිඩ් කණ්නාඩිය හබක් කරන්..අවුලක් නැතිව ඇති ඕව බලලා එලවන එකක් යෑ..

    මම රටේ ජනාධිපති උන්නොත් ඉස්සෙල්ලම ගෑණුන්ගේ ලයිසන් කැන්සල් කරනවා..අම්මප...:lol::lol::lol:


    ඒවගේම තමා ගෑනුන්ගේ පැත්තෙනුත්

    ටිකක් ඇහැට කනට පේන ගෑනියෙක් එලවනවනම් ත්‍රීවීල් කාරයෝ වෙට්ටු දාන්නවා. සමහර බයික් පදින කොල්ලො සෙල්ලම් දානවා. විශේශෙන් ත්‍රීවිල් කාරයෝ

    මම ජනාදිපති උනොත් Alto/මරුටියේ ටැක්ස් නැති කරල ත්‍රීවීල් තහනම් කරනවා:lol::lol::lol:

    එතකොට ත්‍රීවිල් ගන්න අයට ඒ මිලටම මරුටියක් ගන්න පුලුවන්. පාරවල් වල වදේකුත් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thama lajja nathuwa 121 30 ta dana eun innawa. hoyan gihinna manna para denna one:angry::angry:

    allion premio 260 interior eka supiri. mama koti ganan wala benz wala interior walata wada ekata asai :love::yes:

    tiida eka hena usaine:baffled::baffled: peralei kiyala bayai:rofl:
    ada maharagama piliyandala pare car ekak peralila anik paththa gahala kiyala yaluwek kiwwa. mata kelinma mathak une tiida. ahala balanakota toyota ekak:oo:
    mama me thama hithanne car ekak peralenna puluwan widihak gana paare yaddi:baffled::baffled:

    civic eka gana mama mukuthma danna o_O
    eth lassana wahane. sunroof thiyanawa. raata nawaththala tharu balanna puluwan :rofl:

    rav4 eka matanam penne hena podiyata ne:oo::oo:
    swift ekak wage:baffled:

    pajero thama athagaala na sinhalayo. anatha sinhala apilata koinda ewa :sorry:

    http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-259

    me diesel manual 141 . diesel car petrol car ekka sansandanaya kalama wenaskam monada aiye:nerd: :D

    thama lajja nathuwa 121 30 ta dana eun innawa. hoyan gihinna manna para denna one:angry::angry:

    මේ ලගදි එක සොන්තාසියෙක් 2002 121 එකක් 34කට දාල තිබ්බ

    allion premio 260 interior eka supiri. mama koti ganan wala benz wala interior walata wada ekata asai :love::yes:

    බේජ් එක තමා ඉන්ටිර්‍රියර්. ඇඩිල ආයෙත් ඇඩිල ආයෙම ඇඩෙනව

    tiida eka hena usaine:baffled::baffled: peralei kiyala bayai:rofl:
    ada maharagama piliyandala pare car ekak peralila anik paththa gahala kiyala yaluwek kiwwa. mata kelinma mathak une tiida. ahala balanakota toyota ekak:oo:
    mama me thama hithanne car ekak peralenna puluwan widihak gana paare yaddi:baffled::baffled:

    ටිඩා කොහෙද බන් පෙරලෙන්නේ. ලෝකේ වාහන මාකට් තියෙන රටවල ටීඩා පැල් බැදන් දුවන්නේ. එහෙනම් ටෙරියොස්, ටොයොට රශ් එහෙම රෝල් වෙන්න ඕනේ පාරේ. ඔය අනිත් පැත්ත ගහන්නේ ස්පීඩ් එකට මල්ලි. සිවික් FD1 එක තමා පාතම(range එකේ) කාර් එක. කොන්ඩාරම් ගහන තරමක් ගහන්නේ සිවික්. යූටියිබ් එකේ බලපන්කො

    civic eka gana mama mukuthma danna o_O
    eth lassana wahane. sunroof thiyanawa. raata nawaththala tharu balanna puluwan :rofl:

    FD1 = 1.8cc , 9ක් වගේ තෙල් කරන්නේ. හොද කාර් එක. රොකට් එක වගේ. උබට තරු බලන්න විතරද පුලුවන්? සිගරට් ලයිටරේ රත්කරලා පුකෙන් තියාගත්තනම් ඕනෙම කාර් එකක සන් රූෆ් නැතුව තරු පේනවා. හැබැයි හිල සෙන්ටර් වෙන්න ගානට තියාගන්න ඕනේ

    rav4 eka matanam penne hena podiyata ne:oo::oo:
    swift ekak wage:baffled:

    rAV 4 එක ප්‍රාඩෝ 120ට වඩා පොඩ්ඩයි පොඩි, ඒකේ හැඩේ හින්ද තමා පොඩියට පෙන්නේ. මම මේ කියන්නේ 2007 අලුත් මොඩල් එක, පරන එක මෙලෝ රහකට නෑ

    pajero thama athagaala na sinhalayo. anatha sinhala apilata koinda ewa :sorry:

    මමත් තාම පැට්‍රල් අලුත් මොඩෙල් පෙජරෝ එකකට අත ගහල නෑ

    http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-259

    me diesel manual 141 . diesel car petrol car ekka sansandanaya kalama wenaskam monada aiye:nerd: :D

    මෙහෙමනේ මල්ලියෝ.... පෙට්‍රල් කාර් එකයි ඩීසල් කාර් එකයි සන්සන්දනේ කලාම වෙනස් කම් තමා පෙට්‍රල් එකට ගහන්නේ පෙට්‍රල්. ඩීසල් එකට ගහන්නේ ඩීසල්.

    බොල තට්ටයෝ, තෝ කීවෙනි පාරටද දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ??

    අඩෝ ඒ 141 එකනම් පාවිච්චි කරන එකෙක්ට පට්ට වටිනවා ඈ. 2c ඇන්ජිම පොල්තෙල් දාල හරි දිව්වහැකි.මට උවමනාව තිබ්බනම් මම ගේනවා ගෙදර පාවිච්චියට. හයිබ්‍රිඩ් කැලේ
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රත්තරං;17446912 said:
    දැනට මාකට් එකේ තියෙන ගන්න ගානට වටිනම වාහන වලින් අන්ක එක 141 එක. ඊට පස්සේ ටීඩා එක, ඊට පස්සේ ඇලියොන් 240 ෆේස් ලිෆ්ට් එක. ඊලගට RAV4 එකයි සිවික් එකයි pajero 2007 petrol එකයි

    141 2008 - 26- 28
    Tiida 2008/2009/2010 - 24-25
    allion 260 face lift 2010 - 40
    Honda civic fd1 2007 - 29
    Rav4 2007 (2500cc) - 40
    pajero 2007 petrol - 55-58

    ඔය ටික තමා සාපේක්ශව වැඩියෙන්ම මුදලට වටින්නේ ලංකාවේ වාහන මාකට් එකට අනුව.

    ලංකාවේ ඕවර් ප්‍රයිස් ලොකුම විනාසේ තමා 121 එක. ඊට පස්සේ ඇලියොන් 240ය(2002-2004 ඒවා) , ඊට පස්සේ 260 ෆේස් ලිෆ්ට් එකට කලින් එක (2007/2008/2009). ඊට පස්සේ ඇක්සියෝ

    මේ කිව්වේ නරකයි කියල එහෙම නෙමේ ඕන්. මාකට් එක
    Honda civic fd1 saha FD4 athara wenasa mokadda bn? engine capacity?
    http://www.autolanka.com/ad.asp?ID=168694

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17449799 said:

    මම ජනාදිපති උනොත් Alto/මරුටියේ ටැක්ස් නැති කරල ත්‍රීවීල් තහනම් කරනවා:lol::lol::lol:

    එතකොට ත්‍රීවිල් ගන්න අයට ඒ මිලටම මරුටියක් ගන්න පුලුවන්. පාරවල් වල වදේකුත් නෑ

    මරැවට තියේ එහෙනන්
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Raththara saho, Ara MAZDA 3/ Axela gena umba mona thread ekeda demme? Mata MAZDA 3?Axela ekak ganna hithagena inne.
     

    e05dinuka

    Member
    Aug 19, 2011
    3
    0
    0
    1.අතේ ඇති මුදල : 220000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 7000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    කොළඹ දුවන්නයි වීකෙන්ඩ් ගෙදර යන්නයි තමයි. කොම්පැනියෙන් පෙට්‍රල් ලීටර් 100ක් දෙනවා. තව පෙට්‍රල්
    වලට වියදම් කරන්න පුලුවනි.
    ඉක්මනට ගන්න හිතන් ඉන්නෙ. ගන්න හොඳ කාර් එක මොකද්ද? FB-15 New Shell හොඳයිද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Volkswagen Passat 2002 වාහනේ කොහොමද?? ෂෝ එකට වගේ ලඟ දුවන්න ගන්න බැලුවෙ. 12කට අඩුවෙන් ගන්න පුලුවන්. අනාත වෙයිද?

    අනික තමයි bj5p Ford Laser එක ගන්න හොඳ නැද්ද??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Raththara saho, Ara MAZDA 3/ Axela gena umba mona thread ekeda demme? Mata MAZDA 3?Axela ekak ganna hithagena inne.

    මතක නෑ බන්. එදා ගුනෙයයි, ස්පීඩ් මල්ලියි හිටිය. ස්පීඩ් මල්ලි තමා මැස්ඩා ලවර්. තව මැස්ඩා 3 අරන් නාගත්ත උන් සෙටෑර් එකකුත් හිටිය. මම හොයන්නම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan Honda ES 8 eka gana poddak kiyahan

    Man kiyanne market eka
    models ect

    Denna puluwanda awulak nathiwa ;)

    es8 එපා. es5 ගන්න. es5 එක ek3 එක වගේ. es8 එකේ ඉලෙක්ට්‍රොනික් සෙල්ලම් වැඩී. ඒ වගේම ඕවගේ ගියර් බොක්ස් මේන්ටේන් කරන්න අමාරුයි. ඒ නිසා එක්කෝ 19-20 දීලා හොද ek3 එකක් ගන්න., නැත්නම් 28 වගේ fd1 දීලා 2006 එකක් ගන්න. es5 එකක් අඩුවට අහුවුනොත් ඒක ගන්න

    මම ES පාවිච්චි කරලා නෑ. වටින් ආපු තොරතුරු වලින් කිව්වේ.ek3, fd1 පාවිච්චි කරල තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [QUOTE=e05dinuka;17452946]1.අතේ ඇති මුදල : 220000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 7000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    කොළඹ දුවන්නයි වීකෙන්ඩ් ගෙදර යන්නයි තමයි. කොම්පැනියෙන් පෙට්‍රල් ලීටර් 100ක් දෙනවා. තව පෙට්‍රල්
    වලට වියදම් කරන්න පුලුවනි.
    ඉක්මනට ගන්න හිතන් ඉන්නෙ. ගන්න හොඳ කාර් එක මොකද්ද? FB-15 New Shell හොඳයිද?[/QUOTE]

    නිසාන් ඕනේනම් ටීඩා එකක් ගන්න 22කට. 2003/2004 වගේ ඕනේ තරම් සෙට් කරගත්තහැකි. 15 නිව් ශෙල් වලටත් දැන් 19න් එහා දෙන්න එපා. ටොයොටා නම් වියෝස් හෝ විට්ස් වගේ . 18/19 වගේ යනවනම් කරීනා මීමැසි ශෙල් එකත් මරු[/SIZE]