Mahinda Rajapaksha Will Win!!

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    pola1.jpg

    pola2.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මහින්ද දිනයිද නැද්ද දන්නේ නෑ. මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද දන්නේ නෑ. කොටින්ම මහින්දට 25% චන්ද වැටෙයිද දන්නෙත් නෑ. ඒවා මේ පාර මැතිවරනයයට අදාලත් නෑ:no::no::no:

    අවසන් උත්තරය - මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99%ක් ශුවර්

    ඉතුරු 0.01% ජාතියේ වාසනාව.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    රත්තරං;17453471 said:

    මහින්ද දිනයිද නැද්ද දන්නේ නෑ. මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද දන්නේ නෑ. කොටින්ම මහින්දට 25% චන්ද වැටෙයිද දන්නෙත් නෑ. ඒවා මේ පාර මැතිවරනයයට අදාලත් නෑ:no::no::no:

    අවසන් උත්තරය - මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99%ක් ශුවර්

    ඉතුරු 0.01% ජාතියේ වාසනාව.

    මේ පුවත දැක්කයින් පස්සේ මටත් එහෙම හිතෙනවා දැන්නම් :shocked:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ පුවත දැක්කයින් පස්සේ මටත් එහෙම හිතෙනවා දැන්නම් :shocked:

    රාජ්‍ය දේපල බලු විදිහට පාවිච්චි කරනවා. මාර්ග සංවර්දන එකේ ලේබර්ස්ලා ඉදන් පෝස්ටර් ගහනවා. ප්‍රාදේශීය සභාවේ ඉදන් ප්‍රදාන අමාත්‍ය කාර්යාලයට යනකන් තියෙන සේරම සම්පත් අයතා පරිහරනය කරනවා. පහුගිය ටිකේ හොරකම් කරපු සල්ලි ටොපී චොකලට් වගේ නීතය, රාජ්‍ය සේවය ඉස්සරහා විසි කරනවා. චන්ද තිබ්බත් එකයි නැතත් එකයි, චන්ද දායකයෝ සේරම චන්ද පත්‍රිකා ගෙදර අරන් ආවත් මේ පාර මහින්ද ජනාදිපත් වෙනවා. 99.99%ක් ශුවර්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැල නායකත්වය !

    අඩලාම ඇස් දෙක ජන්බු වෙලා අනෙ පව් අසරන හොරා !!!
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රත්තරං;17453471 said:

    මහින්ද දිනයිද නැද්ද දන්නේ නෑ. මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද දන්නේ නෑ. කොටින්ම මහින්දට 25% චන්ද වැටෙයිද දන්නෙත් නෑ. ඒවා මේ පාර මැතිවරනයයට අදාලත් නෑ:no::no::no:

    අවසන් උත්තරය - මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99%ක් ශුවර්

    ඉතුරු 0.01% ජාතියේ වාසනාව.

    ඔව් මෙකෙ මොකක් හරි හොරයක් තියෙනවා බං මංගල මොන්හරි කරොත් හොදයි .... දැන් දැන් මහින්දගෙ මුහුනේ බය ගතියත් ගිහිල්ලා වගේ
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    නිකැළැල් සුපිරිසිදු ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කරගමු.දේශයේ මුර දේවතාවන් වන මහින්ද sir ජනපති කරමු
    මට වෙලාවකට හිතෙනවා මේ මහින්දයද කියලත්...:baffled::confused:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    රත්තරං;17453704 said:
    චන්ද තිබ්බත් එකයි නැතත් එකයි, චන්ද දායකයෝ සේරම චන්ද පත්‍රිකා ගෙදර අරන් ආවත් මේ පාර මහින්ද ජනාදිපත් වෙනවා. 99.99%ක් ශුවර්
    :lol: සිරාවට බන්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රී ගේ වචනෙන්ම කියනවනම් ශ්‍රීලංකා එකේ වත්මන් මහලේකම්ට එජාප ආධාර කාරයෝ උඩ පැන පැන ජයගෝෂා කිරීම දැක්කහම එජාපය ගැන දුකයි. එජාපය එච්චරටම බංකොලොත්. ලොකුම විහිළුව රනිලුත් පැත්තකින් ඉඳන් වැනි වැනි ඇත වැනිම.:lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,584
    5,447
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg

    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For...

    මෛත්‍රි
     
    Similar threads