රත්තරං;17453471 said:
මහින්ද දිනයිද නැද්ද දන්නේ නෑ. මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද දන්නේ නෑ. කොටින්ම මහින්දට 25% චන්ද වැටෙයිද දන්නෙත් නෑ. ඒවා මේ පාර මැතිවරනයයට අදාලත් නෑ
අවසන් උත්තරය - මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99%ක් ශුවර්
ඉතුරු 0.01% ජාතියේ වාසනාව.

දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැල නායකත්වය !
![]()
රත්තරං;17453471 said:
මහින්ද දිනයිද නැද්ද දන්නේ නෑ. මහින්ද වැඩි චන්ද ගනීද නැද්ද දන්නේ නෑ. කොටින්ම මහින්දට 25% චන්ද වැටෙයිද දන්නෙත් නෑ. ඒවා මේ පාර මැතිවරනයයට අදාලත් නෑ
අවසන් උත්තරය - මහින්ද 3 වෙනි පාරටත් ජනාදිපති වෙනවා. 99.99%ක් ශුවර්
ඉතුරු 0.01% ජාතියේ වාසනාව.
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

නිකැළැල් සුපිරිසිදු ශ්රී ලංකා මාතාව ආරක්ෂා කරගමු.දේශයේ මුර දේවතාවන් වන මහින්ද sir ජනපති කරමු

රත්තරං;17453704 said:චන්ද තිබ්බත් එකයි නැතත් එකයි, චන්ද දායකයෝ සේරම චන්ද පත්රිකා ගෙදර අරන් ආවත් මේ පාර මහින්ද ජනාදිපත් වෙනවා. 99.99%ක් ශුවර්
සිරාවට බන්