මහින්ද sir නියත වශයෙන්ම ජය ගනී
මහින්ද sir නියත වශයෙන්ම ජය ගනී .
පළමුවත් මගේ රට ,දෙවනුවත් මගේ රට,තෙවනුවත් මගේ රට.
මහින්ද මැතිදුනි ඔබට ජය.!!

නැකත් බලල ජනාධිපතිවරණ තියන, කතාකරනකොට බලය එන්න අමුතු අමුතු දේවල් අතේ තියාගෙන ඉන්න, ජෝතිෂ්ය කාරයෝ කියන විදිහට වැඩ කරන උඹලගේ නොසැලෙන නායකයා.
දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැල නායකත්වය !
නැකත් බලල ජනාධිපතිවරණ තියන, කතාකරනකොට බලය එන්න අමුතු අමුතු දේවල් අතේ තියාගෙන ඉන්න, ජෝතිෂ්ය කාරයෝ කියන විදිහට වැඩ කරන උඹලගේ නොසැලෙන නායකයා.
UN meeting වේලට ගිහින් party organize කරාම කව්රුත් එන්නේ නැහැ. වෙන රටවල් එක්ක friendly ඉන්න දන්නේ නැති නිසා යනවා ඔන්න අර අසරණ වුන අප්රිකාවේ රටවල් වලට. තේ කිලෝ 5ක් වගේ ගනුදෙනු කරන්න agreement ගහනවා.
දරු කැක්කුම දැනෙන සංවේදී මිනිසා
![]()

මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්රජාතන්ත්රවාදය ශ්රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.