මචන් ඔතන ඉන්නේ මයිත්රීද රනිල්ද වෙන මොකෙක්ද කියන එක වැදගත් නැහැ .පොදු අපේක්ෂකයාගේ මුලිකම වැඩේ විදයක බලතල නැති කරලා රටට වගකියන අගමැති කෙනෙක් පත් කරන එක .ඊත් ජනාදිපති තනතුර සීමා සහිතව තියෙනවා .රටේ ආරක්ෂාවට ඒකියන්නේ ආයෙත් කොටි හරි වෙන දෙයක් ආවොත් ජනාදිපතිට ආරක්ෂක අංශ පවරාගෙන යුදමය තත්වෙකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා .
නමුත් මුලික බලතල පාර්ලිමන්ට් එකට වගකියන අගමැති ට පැවරෙනවා .එයා තවත් විදායක අගමැති කෙනෙක් නෙමේ .මේකයි ඔකේ මුලික සංකල්පය වෙන්නේ .
අනිත් වැදගත් දේ තමා නිදහස් කොමිෂන් ටිකයි වල්වැදිලා තියෙන නීති රීති පණපොවන එකයි රටේ වැදගත් වැඩ වලට ජාතික ප්රතිපත්ති අතිකෙරීම .මේවා සියලු පක්ෂ වල අදහස් වලින් විද්වතුන් ඇතිකරන දෙයක් .
මම කාටවත් කඩේ යන්නේ නැහැ .එත් මේ කියපු කරුණු හරියටම ක්රියාකොලොත් අපිට හොද රටක් ආයෙමත් දකින්න පුළුවන් වෙයි .රටක් දියුණු කරන්න පුළුවන් පහල ඉදල උඩට නොව උඩ සිට පහළටයි .පාලකොයෝ තක්කඩි හොරු කුද්දෝ මිනීමරුවෝ නම් එරටේ අනිත් සමාජය ගැන කතාකරන්න දෙයක් නැහැ . එනිසා පාලකයෝ රටට ඇත්තටම ආදරේනම් රටක් දියුණු කරන්න ලේසියෙන් පුළුවන්