☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454256 said:
    මචන් ඔතන ඉන්නේ මයිත්රීද රනිල්ද වෙන මොකෙක්ද කියන එක වැදගත් නැහැ .පොදු අපේක්ෂකයාගේ මුලිකම වැඩේ විදයක බලතල නැති කරලා රටට වගකියන අගමැති කෙනෙක් පත් කරන එක .ඊත් ජනාදිපති තනතුර සීමා සහිතව තියෙනවා .රටේ ආරක්ෂාවට ඒකියන්නේ ආයෙත් කොටි හරි වෙන දෙයක් ආවොත් ජනාදිපතිට ආරක්ෂක අංශ පවරාගෙන යුදමය තත්වෙකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා .
    නමුත් මුලික බලතල පාර්ලිමන්ට් එකට වගකියන අගමැති ට පැවරෙනවා .එයා තවත් විදායක අගමැති කෙනෙක් නෙමේ .මේකයි ඔකේ මුලික සංකල්පය වෙන්නේ .

    අනිත් වැදගත් දේ තමා නිදහස් කොමිෂන් ටිකයි වල්වැදිලා තියෙන නීති රීති පණපොවන එකයි රටේ වැදගත් වැඩ වලට ජාතික ප්‍රතිපත්ති අතිකෙරීම .මේවා සියලු පක්ෂ වල අදහස් වලින් විද්වතුන් ඇතිකරන දෙයක් .

    මම කාටවත් කඩේ යන්නේ නැහැ .එත් මේ කියපු කරුණු හරියටම ක්රියාකොලොත් අපිට හොද රටක් ආයෙමත් දකින්න පුළුවන් වෙයි .රටක් දියුණු කරන්න පුළුවන් පහල ඉදල උඩට නොව උඩ සිට පහළටයි .පාලකොයෝ තක්කඩි හොරු කුද්දෝ මිනීමරුවෝ නම් එරටේ අනිත් සමාජය ගැන කතාකරන්න දෙයක් නැහැ . එනිසා පාලකයෝ රටට ඇත්තටම ආදරේනම් රටක් දියුණු කරන්න ලේසියෙන් පුළුවන් :D
    දේශපාලනේ තිත්තයි බං :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කඩවත විජිත හෝටලේ වගේ
    අපි කඩවතට මාරු උන කාලෙ හුන්ඩුව වගේ තිබ්බේ බන්. දැන් සෙනග පොරකනවා කෑම ගන්න
    මොනවා වුනත් උන්ගේ මාළුපාන් පට්ට බන් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගණේමුල්ල පාරෙද සංගීතේ තිබ්බේ?
    කැන්ඩි පාස් කරලා වම පැත්තේද දකුණේද?
    මතක විදියට පිට්ටනියක තිබ්බේ
    කැන්ඩි එක සයිඩ් එකේම තමා
    සචිය දන්නව ඇති
    මම එදා විතරයි ඒකට ගියේ
    තව කඩවත හංදියේ චයිනිස් වගේ ගහපු හොටෙල් එකක් තියෙනවා
    උඩ තට්ටුවක තියෙන්නෙ එක
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ ඉතිං ඒ දැනගෙනත් අහනවා ඔච්චර සල්ලි හොයන්නෙ මොකටද කියලා.. නෙදකිං..:growl:

    මං මාසෙකට එක ලෝන් එකකට 58,185.00ක් දාන්න ඕනි.. මාස හැට දෙකකින් ගෙවන්න අරන් තියෙන්නෙ.. ලක්ෂ විසි පහයි.. ඒක ගෙවලා ඉවර වෙනකොට තිස් හයලක්ෂ ගාණක් වෙනවා.. පොලීය 15% - 16% යි.. තවත් ලෝන් එකකට 28,000.00ක් ගෙවන්න ඕනි..

    ගෙදරට වියදම බලාගන්න ඕනි.. තාත්තා ජොබ් එකට යන්නෙ නෑනෙ.. මම තමා ගෙදර වියදමත් පාලනය කරන්නෙ.. එතකොට මගේ වියදම්.. තුන්වේලම මං කඩෙන් කන්නෙ.. දවසට තුන්සීයක් හාරසීයක් යනවා ඒකටම විතරක්.. ඊට අමතර වියදම් තියෙනවනේ.. ඉන්ටර්නෙට් එන්න, ඇඳුමක් පැලඳුමක් ගන්න.. කෙල්ලට මොනා හරි අරන් දෙන්න, පාටියක් දාන්න.. හිතලා බලපං මං මාසෙකට කීයක් හොයන්න ඕනද කියලා ඔය ටික කරන්න..:(
    ඇයි බං එච්චර loan ගැහැව්වේ??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මතක විදියට පිට්ටනියක තිබ්බේ
    කැන්ඩි එක සයිඩ් එකේම තමා
    සචිය දන්නව ඇති
    මම එදා විතරයි ඒකට ගියේ
    තව කඩවත හංදියේ චයිනිස් වගේ ගහපු හොටෙල් එකක් තියෙනවා
    උඩ තට්ටුවක තියෙන්නෙ එක
    එහෙනම් ගලහෙන පිට්ටනියේ
    අර හොටෙල් එකනම් මතක නැහැ :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරුසිරා;17454265 said:
    මොනවා වුනත් උන්ගේ මාළුපාන් පට්ට බන් :D
    කිරිබත්ගොඩ ප්‍රිස්ක එකත් පට්ටම බන්
    9.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරිබත්ගොඩ ප්‍රිස්ක එකත් පට්ටම බන්
    9.gif
    :yes::yes::yes: අයි දොන් ආණ්ඩ සන් එක ..

    ඔය priska එකේ පට්ට කේක් එකක් තියෙනවා ඉස්සර 60 වගේ මතක .එක රෝල් කේක් එකක් එකේ හැම කේක් එකකම රස තියෙනවා .දැන් නම් තියෙනවද මන්ද එක :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17454256 said:
    මචන් ඔතන ඉන්නේ මයිත්රීද රනිල්ද වෙන මොකෙක්ද කියන එක වැදගත් නැහැ .පොදු අපේක්ෂකයාගේ මුලිකම වැඩේ විදයක බලතල නැති කරලා රටට වගකියන අගමැති කෙනෙක් පත් කරන එක .ඊත් ජනාදිපති තනතුර සීමා සහිතව තියෙනවා .රටේ ආරක්ෂාවට ඒකියන්නේ ආයෙත් කොටි හරි වෙන දෙයක් ආවොත් ජනාදිපතිට ආරක්ෂක අංශ පවරාගෙන යුදමය තත්වෙකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා .
    නමුත් මුලික බලතල පාර්ලිමන්ට් එකට වගකියන අගමැති ට පැවරෙනවා .එයා තවත් විදායක අගමැති කෙනෙක් නෙමේ .මේකයි ඔකේ මුලික සංකල්පය වෙන්නේ .

    අනිත් වැදගත් දේ තමා නිදහස් කොමිෂන් ටිකයි වල්වැදිලා තියෙන නීති රීති පණපොවන එකයි රටේ වැදගත් වැඩ වලට ජාතික ප්‍රතිපත්ති අතිකෙරීම .මේවා සියලු පක්ෂ වල අදහස් වලින් විද්වතුන් ඇතිකරන දෙයක් .

    මම කාටවත් කඩේ යන්නේ නැහැ .එත් මේ කියපු කරුණු හරියටම ක්රියාකොලොත් අපිට හොද රටක් ආයෙමත් දකින්න පුළුවන් වෙයි .රටක් දියුණු කරන්න පුළුවන් පහල ඉදල උඩට නොව උඩ සිට පහළටයි .පාලකොයෝ තක්කඩි හොරු කුද්දෝ මිනීමරුවෝ නම් එරටේ අනිත් සමාජය ගැන කතාකරන්න දෙයක් නැහැ . එනිසා පාලකයෝ රටට ඇත්තටම ආදරේනම් රටක් දියුණු කරන්න ලේසියෙන් පුළුවන් :D
    එල බං.. මං වැඩිය දේශපාලනය ගැන දන්නෙ නෑ.. ආසත් නෑ.. ඒකයි දේශපාලන ත්‍රේඩ් වල ගොන් ආතල් ගන්නෙ.. ඒකට ගයියා.. බලපං නොකා නොබී බැහැගෙන වැඩ..:lol:

    ඇයි බං එච්චර loan ගැහැව්වේ??
    මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..:yes:

    මෙතන ජොබ් එකට එන හැම කොල්ලටම වාහන තියෙනවා.. ගොඩක් උන් කෙල්ලොන්ටත් වාහන අරන් දෙනවා බඳින්න කලින්ම.. එකයි බැඳලා ඉන්නෙ ඌත් කෙල්ලට වාහනයක් අරන් දුන්නා.. තව එකෙක් ප්‍රිමියෝ එකක් ගෙනාවා මෑතක.. ඔන්න ඔහොමයි ගොඩ යන මිනිස්සු.. උන් සත පහක් ණය නෑ.. මම තවම බයික් එකේ යන්නෙ.. ඒකත් කරුමෙ බං.. දෙයියො දුන්නට වැඩක් නෑ.. ගන්න පිණ නැත්තං..:(

    ammo ochchara loan gahanna epa ban pikshuda :eek:
    pissu hedenawa yako 2 laks wath hoyanna epei ehema beluwama
    කතා කරලා වැඩක් නෑ බං.. හිස කකියන්න ගන්නවා ඕවා මතක් වෙනකොට.. එළකිරි එන නිසා තමා මෙහෙම හරි සහනයක් තියෙන්නෙ හිතට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරුසිරා;17454285 said:
    :yes::yes::yes: අයි දොන් ආණ්ඩ සන් එක ..

    ඔය priska එකේ පට්ට කේක් එකක් තියෙනවා ඉස්සර 60 වගේ මතක .එක රෝල් කේක් එකක් එකේ හැම කේක් එකකම රස තියෙනවා .දැන් නම් තියෙනවද මන්ද එක :lol:
    අපේ මීගාරගෙ වාසනා කේක් එකත් අමතක කරන්න පුළුවන්ද හා හා
    කිරිබත්ගොඩ වසනා කේක් පන්තියට ගෙනල්ල කන යුගයකුත් තිබ්බා
    පියසිරි ජයවර්ධනගෙ එකවුන්ට් ගෘප් ක්ලාස් එකේ ගෑමා එක පිටිපස්සෙ

    ප්‍රිස්ක එකේ කෑම එහෙම පට්ට රහයි බන් මාළු පාන් බනිස් රෝල් එහෙම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරලා වැඩක් නෑ බං.. හිස කකියන්න ගන්නවා ඕවා මතක් වෙනකොට.. එළකිරි එන නිසා තමා මෙහෙම හරි සහනයක් තියෙන්නෙ හිතට..
    අපේ දෙන්නගෙම සැලරි එක එකතුකරත් උඹේ තරම් නැද්ද කොහෙද :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..:yes:

    මෙතන ජොබ් එකට එන හැම කොල්ලටම වාහන තියෙනවා.. ගොඩක් උන් කෙල්ලොන්ටත් වාහන අරන් දෙනවා බඳින්න කලින්ම.. එකයි බැඳලා ඉන්නෙ ඌත් කෙල්ලට වාහනයක් අරන් දුන්නා.. තව එකෙක් ප්‍රිමියෝ එකක් ගෙනාවා මෑතක.. ඔන්න ඔහොමයි ගොඩ යන මිනිස්සු.. උන් සත පහක් ණය නෑ.. මම තවම බයික් එකේ යන්නෙ.. ඒකත් කරුමෙ බං.. දෙයියො දුන්නට වැඩක් නෑ.. ගන්න පිණ නැත්තං..:(
    ඕව ඇහැව්වම දුක හිතෙනවා බන්. :(
    මට සල්ලි තිබ්බනම් උබට දෙනවා සිරාවටම බන්.
    ඒ උනාට මටම පඩි හම්බෙන්නේ නැහැනේ :(:(
     
    Status
    Not open for further replies.