☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමත් අහල තියෙනවා බන් එහෙම.
    එත් මම ලංකාවට යැව්වා සල්ලි වලින් මගේ බඩ්ඩ පොලියට දෙනවා.
    කෙලින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. පොලියට දෙන ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑණි අපෙන් සල්ලි අරං ඒකි පොලියට දෙනවා. අපිටත් ගානක් දෙනවා :sorry::sorry:

    කොල්ලෝ ඔය වැඩේ හරි අවදානම් .කොච්චර් විස්වාස කෙනෙක් වුනත් එයා නයට දෙන එකා පොල්ලක් තිබ්බම මොකද කරන්නේ ?
    හොදම වැඩේ හොද ඉඩමක් අරන් දාපන් .නැත්නම් අර කිවා වගේ ෂෙය මාකට් එකේ හරි ට්‍රේස්හරි බිල් වල හරි ඉන්වෙස්ට් කරපන් .100% සුවර් .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ හිසරදයෙන් නිදහස් උනොත් මට ඇති බං.. වෙන කිසිම දෙයක් ඕන නෑ.. ගෙදර ඉතුරු වැඩ පුළුවන් දවසක කරන්න බැරියෑ බං..:(

    පඩි ලැබුණට වැඩක් නැහැ බං.. හිතේ සතුටක් නැතුව.. නිදහසක් නැතුව.. උඹලට ඔය ලැබෙන පඩියෙන් ෆන් එකෙන් ලයිෆ් එක ගෙවනවනේ..
    බාස් හු##ලව විස්වාස කළොත් හිකිලම යනවා බං :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454325 said:

    මම ඒ වැඩේ දන්නේ නැහැනේ බන්.
    ඉතින් බයයි අතගහන්න :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවේද අම්මෝ එච්චර ලෝන් දැම්මේ මොකෝ බන්

    lankawe banku koheda ban apita naya denne.:nerd:
    mage issara loku unak tibuna tamange kiyala company yak patan ganna.
    eke athuru püala thama ithin ...
    awulak ne mama gewanne ne ban.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම ඒ වැඩේ දන්නේ නැහැනේ බන්.
    ඉතින් බයයි අතගහන්න :(

    එහෙනම් බන් හොදට හොයල බලල ඉඩම් කාලක් අරන් දාපන් .උබ ආපු දවසක ගත්ත වගේ දෙගුණයකට දෙන්න පුළුවන් .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පඩි ලැබුණට වැඩක් නැහැ බං.. හිතේ සතුටක් නැතුව.. නිදහසක් නැතුව.. උඹලට ඔය ලැබෙන පඩියෙන් ෆන් එකෙන් ලයිෆ් එක ගෙවනවනේ..
    හොඳින් නම් ඉන්නවා අවුලක් නැහැ
    අපිට නම් ලෝන් දැමීම තහනම් කිසිම දේකට
    අපේ අම්මලවත් ලෝන් දාල නැහැ
    ඔය ඉගෙන ගන්න ඒවාට නම් එකවුන්ට් එකේ සල්ලි තියෙද්දී ඒවා ඇපේට තියලා
    අරගෙන තියෙනවා පොඩි ගණන් ලොකු ඒවාට යන්න අපිටත් එපා කියල තියෙන්නෙ:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454334 said:
    එහෙනම් බන් හොදට හොයල බලල ඉඩම් කාලක් අරන් දාපන් .උබ ආපු දවසක ගත්ත වගේ දෙගුණයකට දෙන්න පුළුවන් .
    මට ආසයි බන් share market යන්න.
    ඒත් ඒ ගැන දන්නැති එකයි හිතට බය
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ හිසරදයෙන් නිදහස් උනොත් මට ඇති බං.. වෙන කිසිම දෙයක් ඕන නෑ.. ගෙදර ඉතුරු වැඩ පුළුවන් දවසක කරන්න බැරියෑ බං..:(

    පඩි ලැබුණට වැඩක් නැහැ බං.. හිතේ සතුටක් නැතුව.. නිදහසක් නැතුව.. උඹලට ඔය ලැබෙන පඩියෙන් ෆන් එකෙන් ලයිෆ් එක ගෙවනවනේ..

    මොන ෆන් ද බන් මටනම් :(. අවුරුද්දටම ලංකාවේ ඉන්න තියන්නේ දවස් 20 යි :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳින් නම් ඉන්නවා අවුලක් නැහැ
    අපිට නම් ලෝන් දැමීම තහනම් කිසිම දේකට
    අපේ අම්මලවත් ලෝන් දාල නැහැ
    ඔය ඉගෙන ගන්න ඒවාට නම් එකවුන්ට් එකේ සල්ලි තියෙද්දී ඒවා ඇපේට තියලා
    අරගෙන තියෙනවා පොඩි ගණන් ලොකු ඒවාට යන්න අපිටත් එපා කියල තියෙන්නෙ:yes:
    සිර බන්. loan දානවා කියන්නේ බෙල්ලේ වැල දාගන්නවා වගේ. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ගෙවන්න වෙනවා අවුරුදු ගණන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17454310 said:
    ඔව් බන් දෙෂ්පාලනෙයෙන් නම් වැඩක් නැහැ .
    දුක් වෙන්න එපා බන් බාසල කියන්නේ ලේ උරාබොන ජාතියක් .හොද අවංක බාස් ලැබෙන්නේ පුරුවේ වාසනාවකට .මාත් පට්ට කට්ටක් කෑවා ගේ හදන්න .දැන් 85000 විතර මාසෙට ගෙවනවා අවුරුදු 4ක් කට්ට කන්න ඕනේ .රට ඉන්න නිසා හොදයි .ලංකාවේ හිටියනම් සොරිම තමයි :sorry: කොහොම හරි ගේ හදල ඉවරයි .එක ලොකු සහනයක් .

    ලංකාවේ සල්ලි පොත්වල දාල වැඩක් නැහැ බන් .පුළුවන් තරම් ඉක්මනින් ගේ හදල ඉවර කරන්න බලපන් .අද ලක්ස්හෙන් කරන දේ හෙට ලක්ෂ 2ක් ඕන වෙනවා .අමාරුවෙන් හරි නය අරන් ගේ හදන එකේ වාසිය ඕකයි .හැබැයි ඉතින් ගෙවනකොට කට්ට ..:(
    මට රට ජොබ් බර ගාණක් සෙට් උනා බං මගේ ගොන් කමට ගියේ නැහැනේ.. මේ මල හු#තකට හිර උනා අන්තිමේ..

    ගොඩක් එවුන් ණය වෙන්නෙ ගෙවල් හදන්න, ඉඩම් ගන්න තමා බං.. මම ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා වෙලාවකට.. තව හුඟක් කල් තිබුණා මචං මට මේ දේවල් කරන්න.. තවම මට විසි හතරයිනේ..

    බැංකුකාරයොන්ට නම් හෙන ගහනවා බං.. උන්ගෙ ටහිකෙන පොලීයක්.. ආයෙ ලේ ඇට මස් ඔක්කොම හූරන් කාලා තමා නවතින්නෙ.. මේ ලක්ෂ විසිපහට පොලීයත් එක්ක ලක්ෂ තිස් හයක් බං.. බලපං කීයක් නම් උන්ට නිකන් ගෙවනවද කියලා.. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්..

    මම තව ලක්ෂ දහ අටක් ගත්තා.. ඒක නම් සීයට දහයෙ පොලීයට.. බොස්ගෙ යාලුවෙක්ගෙන්.. ඒ දුන්නෙත් බොසා ඇප වෙලා.. ඔය අනිත් ලක්ෂ විසි පහ ගත්තෙත් අංකල් කෙනෙක්ට කියලා ගෙන ගේමක් දීලා.. කොහොම හරි මට දුක නෑ බං ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් උනා නම්.. උඩ කෑල්ල එහෙමමයි.. පහළ කෑල්ල හදාගත්තා කොහොම හරි.. ගෙදරට ලී බඩු, දොර ජනෙල් වලටම බර ගාණක් වියදම් උනා.. මට නම් දැන් ගෙවල් හදන එක ගැන ආසාවක් නෑ බං.. කොහොම හරි මේ ණයෙන් නිදහස් වෙන්නයි උවමනාව තියෙන්නෙ.. මොන දේ කරලා හරි..

    ඔය අස්සෙනේ බං ලව් එකකුත් පටලා ගත්තෙ.. ඒත් මම මේපාර ගේමට බැස්සෙ නැත්තං කෙල්ල වෙන අතක් බලාගන්නවා.. මොකද ඒකි මං වෙනුවෙන් අවුරුදු තුන හතරක් බලන් හිටියා.. ඒකි මං වගේ හිඟන්නෙක් වෙනුවෙන් ඔච්චර මැරෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.. හොඳ සැප විඳින්න පුළුවන් කෙල්ලකේ.. මට බය බං මං එක්ක ඇවිත් ඒකිත් දුක් විඳීද කියලා..

    crazybuddy nam laksha 25i naya....
    math naya gewanawa ban.....laksha 250k withara tawa gewanna ona awurudu 6k:(
    උඹ කෝටි දෙකහමාරක් අරන් මොන හුත්තක්ද කලේ..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බාස් හු##ලව විස්වාස කළොත් හිකිලම යනවා බං :(
    බාස්ලා නම් ලොවෙත් විශ්වාස කරන්න අමාරුයි මචං
    පස්සෙන් පන්න පන්නම බලන්න ඕනා
    කුරුනෑගල බාස් කෙනෙක් තමා අපේ ගෙදර වැඩ කලේ අන්තිම කාලේ
    අපරාදෙ කියන්න බැහැ හොඳ මනුස්සයෙක්
    වැඩ නම් හොඳටම කරනවා ඒ මනුස්සයගෙ පවුලත් හොඳයි
    හරිම හොඳ සෙට් එකක්

    287hyjm.jpg

    වැඩ ඉවර කරන්න කලින් පික් එකක්
    බුකියෙ ඇති සේරම පික්ස්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිර බන්. loan දානවා කියන්නේ බෙල්ලේ වැල දාගන්නවා වගේ. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ගෙවන්න වෙනවා අවුරුදු ගණන්
    :(:yes::yes: ලෝන් එකක් ගන්නව නම් සැහෙන මනි මැනේජ් කරන්න වෙනව බන්
    උඹට ලක්ෂයක් වගේ හම්බෙනව නම් ගත්තට කමක් නැහැ
    නැත්නම් ලක්ෂ පහ හයක් වගේ අවුලක් නැහැ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට ආසයි බන් share market යන්න.
    ඒත් ඒ ගැන දන්නැති එකයි හිතට බය

    ඔව් හොදට හොයල බලල පටන්ගන්න වෙනවා .අපේ කිරියේත් ඇති ඔය ගැන හොදට දන්නා උන් .ලංකාවේ කොම්පැනි ආර්ථිකේ ආණ්ඩුවේ වැඩ ගැන හොද අවදානෙකින් ඉන්න වෙනවා ඕකට .
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට රට ජොබ් බර ගාණක් සෙට් උනා බං මගේ ගොන් කමට ගියේ නැහැනේ.. මේ මල හු#තකට හිර උනා අන්තිමේ..

    ගොඩක් එවුන් ණය වෙන්නෙ ගෙවල් හදන්න, ඉඩම් ගන්න තමා බං.. මම ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා වෙලාවකට.. තව හුඟක් කල් තිබුණා මචං මට මේ දේවල් කරන්න.. තවම මට විසි හතරයිනේ..

    බැංකුකාරයොන්ට නම් හෙන ගහනවා බං.. උන්ගෙ ටහිකෙන පොලීයක්.. ආයෙ ලේ ඇට මස් ඔක්කොම හූරන් කාලා තමා නවතින්නෙ.. මේ ලක්ෂ විසිපහට පොලීයත් එක්ක ලක්ෂ තිස් හයක් බං.. බලපං කීයක් නම් උන්ට නිකන් ගෙවනවද කියලා.. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්..

    මම තව ලක්ෂ දහ අටක් ගත්තා.. ඒක නම් සීයට දහයෙ පොලීයට.. බොස්ගෙ යාලුවෙක්ගෙන්.. ඒ දුන්නෙත් බොසා ඇප වෙලා.. ඔය අනිත් ලක්ෂ විසි පහ ගත්තෙත් අංකල් කෙනෙක්ට කියලා ගෙන ගේමක් දීලා.. කොහොම හරි මට දුක නෑ බං ගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් උනා නම්.. උඩ කෑල්ල එහෙමමයි.. පහළ කෑල්ල හදාගත්තා කොහොම හරි.. ගෙදරට ලී බඩු, දොර ජනෙල් වලටම බර ගාණක් වියදම් උනා.. මට නම් දැන් ගෙවල් හදන එක ගැන ආසාවක් නෑ බං.. කොහොම හරි මේ ණයෙන් නිදහස් වෙන්නයි උවමනාව තියෙන්නෙ.. මොන දේ කරලා හරි..

    ඔය අස්සෙනේ බං ලව් එකකුත් පටලා ගත්තෙ.. ඒත් මම මේපාර ගේමට බැස්සෙ නැත්තං කෙල්ල වෙන අතක් බලාගන්නවා.. මොකද ඒකි මං වෙනුවෙන් අවුරුදු තුන හතරක් බලන් හිටියා.. ඒකි මං වගේ හිඟන්නෙක් වෙනුවෙන් ඔච්චර මැරෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.. හොඳ සැප විඳින්න පුළුවන් කෙල්ලකේ.. මට බය බං මං එක්ක ඇවිත් ඒකිත් දුක් විඳීද කියලා..

    උඹ කෝටි දෙකහමාරක් අරන් මොන හුත්තක්ද කලේ..?
    hoda unak tibuna machan..eka hoda kara gattha..mona kiyannada ithin wena
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බාස්ලා නම් ලොවෙත් විශ්වාස කරන්න අමාරුයි මචං
    පස්සෙන් පන්න පන්නම බලන්න ඕනා
    කුරුනෑගල බාස් කෙනෙක් තමා අපේ ගෙදර වැඩ කලේ අන්තිම කාලේ
    අපරාදෙ කියන්න බැහැ හොඳ මනුස්සයෙක්
    වැඩ නම් හොඳටම කරනවා ඒ මනුස්සයගෙ පවුලත් හොඳයි
    හරිම හොඳ සෙට් එකක්

    287hyjm.jpg

    වැඩ ඉවර කරන්න කලින් පික් එකක්
    බුකියෙ ඇති සේරම පික්ස්
    උඹව add කොලාට pics මුකුත් බැලුවේ නැහැ බන්. වැඩිය fb ඉන්නේ නැහැ බන් මම. මම මේ ඔලුව විකාරෙන් අනාගතේ කරන දේවල් හිතනවා බන්.
    stress වැඩි නිසාද මන්ද මටත් අමතක වෙන ලෙඩේ තියෙනවා, ඒ වගේම future එක ගැන පොඩි බයකුත් තියෙනවා බන්. ඒ උනාට කෙල්ලේනම් මාව විස්වාස කරලා ඉන්නේ. ඒකි කොයි වෙලෙත් කියන්නේ මට පුළුවන් කියල. ඒ උනාට හිත ඇතුලෙන් මට සෑහෙන්න බයක් තියෙනෝ බන් :(
     
    Status
    Not open for further replies.