මගෙ paypal account එකක් තියෙනවා මැලේසියන් විදිහට හදපු. මම කොහොමද ඒකට සල්ලි දාන්නේ??
topup කරන තැනට ගියාම තියෙන එකම option එක මොකක්ද මන්දා මැලේසියන් බැංකුවකින් සල්ලි දාන එක විතරයි.
මම කොහොමද ඩෙබිට් කාඩ් එකෙන් සල්ලි දාන්නේ??
please help!!!