උබට එන error එක cookies clean කරට හරියන්නේ නෑ
Malaysian විදිහට හදපු paypal account එකකට ලංකාවේ card එකකින් සල්ලි ගන්න බෑ උබට paypal එකේ තියන සල්ලි වලින් ebay එකෙන් බඩු ගන්න පුළුවන් ඒත් card එකේ සල්ලි වලින් ගන්න බෑ
උබට card එකේ සල්ලි වලින් ගන්න ඕනි නම් ඉස්සෙල්ලම card එක paypal එකෙන් remove කරපන් ඊට පස්සේ තියන account එක delete කරලා ලංකාවේ විදිහට අලුත් account එකක් හදල දවස් 6ට විතර පස්සේ card එක ඒ account එකට add කරපන් නැතුව වෙන විදිහක් නෑ
නැත්නම් card දෙකක් තියාගෙන උබ earn කරපු සල්ලි ගන්න Malaysian account එකකුයි උබට සල්ලි දල බඩු ගන්න ලංකාවේ විදිහට තව account එකකුයි හදන්න වෙයි බුට් එක කරන්න කලින් flash cookies එහෙම clean කරලා කරපන් හොඳම දේ තමයි card එකෙන් සල්ලි දල බඩු ගන්නවානම් ලංකාවේ විදිහට account එකක් හදාගන්න එක තමයි
ඔය error එකේ තියන්නේ cookies clean කරන්න වුනාට එහෙම කරට හරියන්නේ නෑ account එක හදපු location එකයි access කරන තනි වෙනස් වුනාම ඔහොම වෙන්නේ එක නිසා අලුතෙන් ලංකාවේ එකක් හදාගනින් මතක ඇතුව card එක remove කරපන් account එක delete කරන්න කලින්