Fixed deposit help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    සින්හලු සොච්චමක් අතේ තියනව ෆික්ස්ඩ් එකක් මේ දවස් වල දාන්න හොද කොහෙද ? අවුරුද්දක් 2ක් වගේ දාල පල් කරන්න කියල බැලුවෙ. අපි ඉතින් රියල් සින්හලු විදියට පොලියට ආසයි නෙ හෙල්පක් දෙන්න බලන්න :D:D
     
    • Like
    Reactions: erozan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    FD danna epa bun. Oken podi idam kallak aran dapan. 2 year walin seel karapan

    cvbxv-76521114620.png
     

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    Vallibel Finance එකේ Senior Citizen rate එක හොඳයි.

    හැබැයි ධම්මිකයාගේ company එකක් නේ. මහින්ද මාමා පැරදුනොත්, අනිත් අත්තේ එල්ලුනේ නැති නම් ඉතින් බඩු බනිස් වෙයිද දන්නේ නෑ.