හොඳ Trimmer එකක්

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    chines ewa gana epa, mama nam US walin import kara philipies gana....nodana barand gana epa...ebay podak balana co
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්...:(:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගමේ අනාථයට මොන ට්‍රිමර් ද? :rofl:
    දැලි පිහියෙන් කපන් හිටපන් වෙනද වගේම..

    Barber+Shop+India.JPG
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Wasi.lk එක sure ද බන්? මේකම තියෙනවා laabai.lk එකෙත් ගැන වැඩි හැබැයි. කෝකද වැඩිය sure?

    Hmm.. eka nan dan na ban, mama nan gaththe Abans eken. :yes:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    WOW එකෙන් එකක් ගතිමි.. තාම වැඩය... නමුත් කොපමණ කලක් තිබේවිදැයි ෂුවර් නැතය. එහෙත් වසරක වොරන්ටියක් ඇතය. දුක යනු අම්මා එය විසිකර තිබීමය...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Code:
    http://www.laabai.lk/shop/philips-multigroom-series-3000-waterproof-grooming-kit-face-qg3320/

    meka man laga dan tiyenne water proof , 2 years gerant

    chinees ganna epa , masa 2 pavichi kale keduna