හොඳ Trimmer එකක්

sika2

Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    මේක හොඳයිද බන්? මම බැලුවේ මුන්ගෙන්ම ගන්න.

    http://www.laabai.lk/shop/philips-multigroom-series-3000-waterproof-grooming-kit-face-qg3320/

    මං ගාවත් තියෙන්නේ ඔය ජාතියේ එකක්...
    දැන් අරං මාස 10 ක් විතර වෙනවා, අවුලක් නැහැ හොඳට වැඩ..

    මම නම් ගත්තේ shop එකකින් 4500+ ගානක්
    අවුරුදු 2 හෝ 3 කැ වොරන්ටියක් තියනවා..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    vzatcl.jpg


    meka dennada :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;17456966 said:
    කොල්ලගේ රැවුල වැවිල එහෙනම්. :D


    ඔව් බන්. :cool::cool: මාත් දැන් ලොකු ළමයෙක්. :cool::cool::cool:

    උඹලට මොන රැවුල් ද බන්? :P
     
    ඔව් බන්. :cool::cool: මාත් දැන් ලොකු ළමයෙක්. :cool::cool::cool:

    උඹලට මොන රැවුල් ද බන්? :P

    :shocked::shocked::shocked::shocked:

    හරි ඉතින් අපිට රැවුල නෑ තමයි. එත් අපි කැලල් බරි ගාල රවුල් වවන්නේ නෑ ජේසන් අයියා.
    මේකට නම් රිදෙයි™ :lol::lol::lol::lol:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    mama gaththe mydeal eken chinese brand ekak. 1400 k withara une. dan auruddakata kittui. mama hithuweth ne echchara kal use karanna puluwan wei kiyala. eth thawama aulak ne. thawa maasa 2k 3k karadarayak nethuwa ada ganna puluwan wei wage.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Wasi.lk එක sure ද බන්? මේකම තියෙනවා laabai.lk එකෙත් ගැන වැඩි හැබැයි. කෝකද වැඩිය sure?



    mage gawa tiyana oka US version eka.....mama hethana meka hodai, loku wanasak na