෴.:EK පික්චර් පිස්සෝ:.෴

10405299_10152681627929079_3932905497007378380_n.png
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    220px-Yaan.jpg


    Yaan
    තවත් පට්ටම ටැමිල් ෆිල්ම් එකක්
    ජීවා තුල්සි ඉන්නෙ පට්ට බලපන්


    :shocked:
    අවුරුදු 17ක පොඩි කෑල්ලක් ඉන්නේ නේ...:eek:

    පැටියා;17454467 said:
    අන්තිමට බැලුවෙ Lucky කියලා එකක් :confused:
    ඊට කලින් බැලුවෙ Ashique 2 කියලා එකක් Hiru TV එකේ ගියෙ :lol:
    වැඩිය හින්දි පිචෑර් බැලෙන්නෙ නෑ හොඳ ඒව මොනාද කියලා හොයාගන්න අමාරු නිසා :confused:
    කියපංකො උඹ අන්තිමට බලපු හින්දි පිචෑර් ටිකක් :)

    Lucky(2005)සල්මන් අන්කලුයි ස්නේහා අක්කියි ඉන්න ෆිල්ම් එකද?:eek:
    ඩොනා කියලා තියෙනවා මචන් ෆිල්ම් ලිස්ට් එකක්...ඒ ටික බලපන්..මම බලපු ෆිල්ම්ස් ටිකත් ඒක තියෙනවා...:)
    එතන නැත්තේ දීපිකාගේ රාම් ලීලා ෆිල්ම් එක විතරයි...:yes:
    ඒ ෆිල්ම් එක මට නම් වැඩිය ඇල්ලුවේ නෑ:no:..උබට කොහෙම වෙයිද දන්නේ නෑ...:oo:
    kick ෆිල්ම් එක එච්චරම ඇල්ලුවෙත් නෑ....
    Jai hoෆිල්ම් එක පට්ට...
    අනිවා Hasee toh pasee ෆිල්ම් එක බලපන් ඒක පට්ට...:D
    Holiday ෆිල්ම් එක බලලා වැඩක් වෙන එකක් නෑ උබ තුප්පක්කි කියන ටැමිල් එක බලලා තියෙනව නම්..:rolleyes:

    Bang Bang (2014)
    Entertainment (2014)
    Holiday (2014)
    HUMSHAKALS (2014)
    Jai Ho (2014)
    Main Tera Hero (2014)
    Hasee Toh Phasee (2014)
    Gunday (2014)
    Total Siyapaa (2014)
    Singham Returns (2014)
    Kick (2014)
    me awurudhdhe mama hindi film thama balala thiyenne mechcharai :(
    avatar එක වෙනස් කරා නේ..:D
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ.. මන් බාන්න කියලා හිටියේ.. බලන්න බැරි තරම් චාටර් ද :confused::confused:

    බාලා බලපං උඹට සෙට් වෙයි සමහර විට. ඒකෙ උදේ පාන්දර ඉඳං රෑ වෙනකං එක එකා ගහගන්න සීන් එකක් තියෙන්නෙ :D
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :yes::yes::yes:

    English ඒවා.

    The Anomaly 2014
    The King of fighters 2010

    English බැලුවේ නැහැ බන්.. මන් America's got talent season 9 බාලා බැලුවා. :cool::cool:
    ඉතින් ෆිල්ම් බාන්න සෙට් වුනේ නැහැ. :)

    අඩේ මාත් මේ දවස් වල Boys Over Flowers ටීවී සීරීස් එක බලනවා....
    වෙන එව්වා බලන්න බැරි උනා මේ දවස් වල...:sorry:
    අදුනන මල්ලි කෙනෙක්ගෙන් ටැමිල් හින්දි ෆිල්ම්ස් වගය හම්බුනා තාම ඒ ටික බලන්නත් බැරි උනා..අර ටීවී සීරීස් එකට ඇබ්බැහි වෙලා..:(


    ගුටි ඕනේද?:frown:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Bang Bang (2014)
    Entertainment (2014)
    Holiday (2014)
    HUMSHAKALS (2014)
    Jai Ho (2014)
    Main Tera Hero (2014)
    Hasee Toh Phasee (2014)
    Gunday (2014)
    Total Siyapaa (2014)
    Singham Returns (2014)
    Kick (2014)

    me awurudhdhe mama hindi film thama balala thiyenne mechcharai :(

    Thanka bro :yes:



    Lucky(2005)සල්මන් අන්කලුයි ස්නේහා අක්කියි ඉන්න ෆිල්ම් එකද?:eek:
    ඩොනා කියලා තියෙනවා මචන් ෆිල්ම් ලිස්ට් එකක්...ඒ ටික බලපන්..මම බලපු ෆිල්ම්ස් ටිකත් ඒක තියෙනවා...:)
    එතන නැත්තේ දීපිකාගේ රාම් ලීලා ෆිල්ම් එක විතරයි...:yes:
    ඒ ෆිල්ම් එක මට නම් වැඩිය ඇල්ලුවේ නෑ:no:..උබට කොහෙම වෙයිද දන්නේ නෑ...:oo:
    kick ෆිල්ම් එක එච්චරම ඇල්ලුවෙත් නෑ....
    Jai hoෆිල්ම් එක පට්ට...
    අනිවා Hasee toh pasee ෆිල්ම් එක බලපන් ඒක පට්ට...:D
    Holiday ෆිල්ම් එක බලලා වැඩක් වෙන එකක් නෑ උබ තුප්පක්කි කියන ටැමිල් එක බලලා තියෙනව නම්..:rolleyes:

    Thanks bro :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Marvel Comics wala film balanawanan okkoma balapan. :yes:

    Code:
    Blade 1 1998
    Blade 2 2002 Bloodhunt
    Blade 3 2004 Trinity
    
    Captain America - The First Avenger (2011)
    Captain America - The Winter Soldier (2014)
    
    Daredevil (2003)
    
    Elektra (2005)
    
    Fantastic Four
    Fantastic 4 Rise Of The Silver Surfer
    
    Ghost Rider (2007) 
    Ghost Rider - Spirit of Vengeance (2011) 
    
    Guardians of the Galaxy (2014)
    
    Hulk (2003)
    The Incedible Hulk (2008) 
    
    Iron Man 
    Iron Man 2 (2010) 
    Iron Man 3 (2013)
    
    Spider-Man 2002 
    Spider-Man 2 2004 
    Spider-Man 3 2007 
    The Amazing Spiderman (2012) 
    The Amazing Spider Man 2 (2014)
    
    The Avengers (2012)
    
    The Punisher 2004
    Punisher 2 War Zone (2008)
    
    Thor (2011) 
    Thor - The Dark World (2013)
    
    X-Men 1 (2000) 
    X-Men 2 (2003) 
    X-Men 3 The Last Stand (2006) 
    X-Men First Class (2011)
    X Men Days of Future Past (2014)
    
    X-Men Origins Wolverine (2009) 
    The Wolverine (2013)

    ultrascorp pin sidda wenda 1080p ma tiyena e kale m-HD ne :cool:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell


    :)
    මට ඒකෙන් බාන්න පුලුවන් උපරිම 3GB විතර වගේ...:(

    8GB wge ;)

    meka nan heta paandarama ba ganna one :yes:

    :lol::lol: hot morning sex


    පැටියා;17453527 said:
    අපො guardians of the galaxy පට්ට චාටර් හුත්තක්නෙ. අපරාදෙ data :angry:

    Interstellar
    Maleficent

    බාලා තියනවා දැං බලන්න ඕනෙ :yes:

    Comic ne ban GoG2 eddi hriyai :)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    අඩේ මාත් මේ දවස් වල Boys Over Flowers ටීවී සීරීස් එක බලනවා....
    වෙන එව්වා බලන්න බැරි උනා මේ දවස් වල...:sorry:
    අදුනන මල්ලි කෙනෙක්ගෙන් ටැමිල් හින්දි ෆිල්ම්ස් වගය හම්බුනා තාම ඒ ටික බලන්නත් බැරි උනා..අර ටීවී සීරීස් එකට ඇබ්බැහි වෙලා..:(


    uba tv eke yana handakawapu ekada balanne? naththan download karalada balanne? "The Heirs" ekath ela K-Drama ekak.:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ මාසෙ පුලුවන් තරන් ‍ෆිල්ම්ම බලන්න ඕනෙ :yes:. උඩින් පල්ලෙන් ෆාස්ට් ෆෝවඩ් කර කර දිගට හරහට කොහොමහරි බලල නැති 500+ බලල ඉවරයක් කරන්න ඕනෙ :rolleyes:. ඊලඟ අවුරුද්දෙ ඕව මුකුත්ම බලන එකේ ශුවර් එකක් නෑ :baffled:.

    anigif_enhanced-buzz-19317-1370380819-3.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මාසෙ පුලුවන් තරන් ‍ෆිල්ම්ම බලන්න ඕනෙ :yes:. උඩින් පල්ලෙන් ෆාස්ට් ෆෝවඩ් කර කර දිගට හරහට කොහොමහරි බලල නැති 500+ බලල ඉවරයක් කරන්න ඕනෙ :rolleyes:. ඊලඟ අවුරුද්දෙ ඕව මුකුත්ම බලන එකේ ශුවර් එකක් නෑ :baffled:.

    anigif_enhanced-buzz-19317-1370380819-3.gif

    ඇයි එන අවුරුද්දෙ උඹ බදිනවද
    බලන්න වෙන්නෙ නැත්තෙ:angry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඇයි එන අවුරුද්දෙ උඹ බදිනවද
    බලන්න වෙන්නෙ නැත්තෙ:angry:

    නෑ බන් ගොඩක් බිසී වෙන්න ඉඩ තියෙනව :yes:. එහෙම උනොත් කලෙක්ශන් එකේ බලපු නැති ටික මේ ජීවිතේට බලල ඉවර කරන්න වෙන්නෙ නෑ :no: . ස්කිප් කර කර හරි බලන්න ඕනෙ :D.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    irumbu-kuthirai.jpg


    Irumbu Kuthirai

    මේක මෝටර් බයිසිකල් එක්ක සම්බන්ධ පට්ටම ෆිල්ම් එකක්
    පට්ට රේස් ටිකක් එහෙම තියෙනවා අලුත් කෙල්ලෙක් ඉන්නෙ බලන්න වටින ෆිල්ම් එකක් කොල්ලත් අලුත් කොල්ලෙක්

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mg_70.jpg


    Sigaram Thodu

    සත්‍යරාජ් එහෙමත් ඉන්න කවදත් වගේම පොලිස් වැඩකාරයෙක් ගැන තමයි ෆිල්ම් එකෙන් කියවෙන්නෙ ටෙක්නොලිජි එක යූස් කරලා පට්ට ගේම් දෙන සෙට් එකක් අල්ලන්න තමා ගොඩේ බයිය වගේ උනාට මරු ෆිල්ම් එක


     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Sin City A Dame to Kill For (2014)

    Sin City A Dame to Kill For (2014)

    This movie might not make a whole lot of sense if you haven't seen "Sin City (2005)" first. So if you are interested in watching this movie, be sure to watch the 2005 movie first. This straight up action movie consists of a lot of nude scenes of Eva Green :love: not that I'm complaining but it would be wise to avoid watching it with family.:D

    XHK83jt.jpg






    Story

    "Co-directors Robert Rodriguez and Frank Miller reunite to bring Miller's "Sin City" graphic novels back to the screen. Weaving together two of Miller's classic stories with new tales, the town's most hard boiled citizens cross paths with some of its more notorious inhabitants."........IMDB

     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Maze Runner (2014)

    The Maze Runner (2014)

    An awesome movie :yes: and it had a lot of familiar faces as well. This movie reminded me of another movie I've seen earlier called "City of Ember (2008)". They are not the same but the gist of both stories felt a bit similar to me. You can watch this movie with your whole family. I hope there will be a movie about phase two soon. :D

    gXtj4Ofl6c_LPx2tNjIvPTl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9






    Story

    "Thomas wakes up in an elevator, remembering nothing but his own name. He emerges into a world of about 60 teen boys who have learned to survive in a completely enclosed environment, subsisting on their own agriculture and supplies. A new boy arrives every 30 days. The original group has been in "The Glade" for two years, trying to find a way to escape through the Maze that surrounds their living space. They have begun to give up hope. Then a comatose girl arrives with a strange note, and their world begins to change. There are some great, fast-paced action scenes, particularly those involving the nightmarish Grievers who plague the boys."........IMDB

     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ ‍ෆිල්ම් බලල තියෙන අය මේවගෙන් හොඳම ඒව මොනවද කියල පොඩි නිර්දෙශයක් කරන්න.:confused:

    13 Sins (2014)
    7500 (2014)
    Almost Married (2014)
    Autómata (2014)
    Behaving Badly (2014)
    Drive Hard [2014]
    Frank (2014)
    Hercules (2014)
    Hercules Reborn (2014)
    Into the Storm (2014)
    Moms' Night Out (2014)
    Non Stop (2014)
    Plastic (2014)
    Pompeii (2014)
    Predestination (2014)
    Saints and Soldiers The Void (2014)
    The Appearing (2014)
    The Giver (2014)
    The Grand Budapest Hotel (2014)
    The Monuments Men (2014)
    The November Man (2014)
    The Purge Anarchy (2014)
    The Quiet Ones (2014)
    Winter's Tale (2014)