![]()
Yaan
තවත් පට්ටම ටැමිල් ෆිල්ම් එකක්
ජීවා තුල්සි ඉන්නෙ පට්ට බලපන්


පැටියා;17454467 said:අන්තිමට බැලුවෙ Lucky කියලා එකක්
ඊට කලින් බැලුවෙ Ashique 2 කියලා එකක් Hiru TV එකේ ගියෙ
වැඩිය හින්දි පිචෑර් බැලෙන්නෙ නෑ හොඳ ඒව මොනාද කියලා හොයාගන්න අමාරු නිසා
කියපංකො උඹ අන්තිමට බලපු හින්දි පිචෑර් ටිකක්![]()



..උබට කොහෙම වෙයිද දන්නේ නෑ...


avatar එක වෙනස් කරා නේ..Bang Bang (2014)
Entertainment (2014)
Holiday (2014)
HUMSHAKALS (2014)
Jai Ho (2014)
Main Tera Hero (2014)
Hasee Toh Phasee (2014)
Gunday (2014)
Total Siyapaa (2014)
Singham Returns (2014)
Kick (2014)
me awurudhdhe mama hindi film thama balala thiyenne mechcharai![]()

අඩෝ.. මන් බාන්න කියලා හිටියේ.. බලන්න බැරි තරම් චාටර් ද![]()




English ඒවා.
The Anomaly 2014
The King of fighters 2010
English බැලුවේ නැහැ බන්.. මන් America's got talent season 9 බාලා බැලුවා.
ඉතින් ෆිල්ම් බාන්න සෙට් වුනේ නැහැ.![]()



Bang Bang (2014)
Entertainment (2014)
Holiday (2014)
HUMSHAKALS (2014)
Jai Ho (2014)
Main Tera Hero (2014)
Hasee Toh Phasee (2014)
Gunday (2014)
Total Siyapaa (2014)
Singham Returns (2014)
Kick (2014)
me awurudhdhe mama hindi film thama balala thiyenne mechcharai![]()

Lucky(2005)සල්මන් අන්කලුයි ස්නේහා අක්කියි ඉන්න ෆිල්ම් එකද?
ඩොනා කියලා තියෙනවා මචන් ෆිල්ම් ලිස්ට් එකක්...ඒ ටික බලපන්..මම බලපු ෆිල්ම්ස් ටිකත් ඒක තියෙනවා...
එතන නැත්තේ දීපිකාගේ රාම් ලීලා ෆිල්ම් එක විතරයි...
ඒ ෆිල්ම් එක මට නම් වැඩිය ඇල්ලුවේ නෑ..උබට කොහෙම වෙයිද දන්නේ නෑ...
kick ෆිල්ම් එක එච්චරම ඇල්ලුවෙත් නෑ....
Jai hoෆිල්ම් එක පට්ට...
අනිවා Hasee toh pasee ෆිල්ම් එක බලපන් ඒක පට්ට...
Holiday ෆිල්ම් එක බලලා වැඩක් වෙන එකක් නෑ උබ තුප්පක්කි කියන ටැමිල් එක බලලා තියෙනව නම්..

Marvel Comics wala film balanawanan okkoma balapan.
Code:Blade 1 1998 Blade 2 2002 Bloodhunt Blade 3 2004 Trinity Captain America - The First Avenger (2011) Captain America - The Winter Soldier (2014) Daredevil (2003) Elektra (2005) Fantastic Four Fantastic 4 Rise Of The Silver Surfer Ghost Rider (2007) Ghost Rider - Spirit of Vengeance (2011) Guardians of the Galaxy (2014) Hulk (2003) The Incedible Hulk (2008) Iron Man Iron Man 2 (2010) Iron Man 3 (2013) Spider-Man 2002 Spider-Man 2 2004 Spider-Man 3 2007 The Amazing Spiderman (2012) The Amazing Spider Man 2 (2014) The Avengers (2012) The Punisher 2004 Punisher 2 War Zone (2008) Thor (2011) Thor - The Dark World (2013) X-Men 1 (2000) X-Men 2 (2003) X-Men 3 The Last Stand (2006) X-Men First Class (2011) X Men Days of Future Past (2014) X-Men Origins Wolverine (2009) The Wolverine (2013)

මට ඒකෙන් බාන්න පුලුවන් උපරිම 3GB විතර වගේ...![]()
meka nan heta paandarama ba ganna one![]()

hot morning sexපැටියා;17453527 said:අපො guardians of the galaxy පට්ට චාටර් හුත්තක්නෙ. අපරාදෙ data
Interstellar
Maleficent
බාලා තියනවා දැං බලන්න ඕනෙ![]()

avatar එක වෙනස් කරා නේ..
e unata parana ekatamai asa. tika dawasakin aye maru karanna one 
අඩේ මාත් මේ දවස් වල Boys Over Flowers ටීවී සීරීස් එක බලනවා....
වෙන එව්වා බලන්න බැරි උනා මේ දවස් වල...
අදුනන මල්ලි කෙනෙක්ගෙන් ටැමිල් හින්දි ෆිල්ම්ස් වගය හම්බුනා තාම ඒ ටික බලන්නත් බැරි උනා..අර ටීවී සීරීස් එකට ඇබ්බැහි වෙලා..

ඇයි එන අවුරුද්දෙ උඹ බදිනවදමේ මාසෙ පුලුවන් තරන් ෆිල්ම්ම බලන්න ඕනෙ. උඩින් පල්ලෙන් ෆාස්ට් ෆෝවඩ් කර කර දිගට හරහට කොහොමහරි බලල නැති 500+ බලල ඉවරයක් කරන්න ඕනෙ
. ඊලඟ අවුරුද්දෙ ඕව මුකුත්ම බලන එකේ ශුවර් එකක් නෑ
.
![]()

ඇයි එන අවුරුද්දෙ උඹ බදිනවද
බලන්න වෙන්නෙ නැත්තෙ![]()
. එහෙම උනොත් කලෙක්ශන් එකේ බලපු නැති ටික මේ ජීවිතේට බලල ඉවර කරන්න වෙන්නෙ නෑ
. ස්කිප් කර කර හරි බලන්න ඕනෙ
.
not that I'm complaining but it would be wise to avoid watching it with family.
and it had a lot of familiar faces as well. This movie reminded me of another movie I've seen earlier called "City of Ember (2008)". They are not the same but the gist of both stories felt a bit similar to me. You can watch this movie with your whole family. I hope there will be a movie about phase two soon. 
