Sinduwen Sinduwa

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
දුළු සුසුම් මැද සතුටු සිනා මැද~
භවය පුරා ලඟ ඉන්න ඇතී..
එදත් මගේ සිත අද මෙන් කැපවී~
ඔබේ නමට පුදදෙන්න ..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
දරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ළු පොළොව මතින් දිවෙනා~
විඩාබර දිගු ගමනේ..
මුදු සිනිඳු දෙපා රිදෙනා~
වේදනා සුසුම් අතරේ..
ආදරේ ශේෂ වේවිද~
චන්න කින්නරාවී..
මා එක්ක එනවාද~
..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
චන්ද්‍රයන් පිදු කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුලැල් බිඳු වියැකි සෙමින්
ඔබ ගෙන ආ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අවසානය මෙය නම් වෙන කුමක් කරන්නද මං
ආදරෙන් පතා ඔබ ලගින් තියාගත් කාලය නිම උනි නම්
හදාගන්න හිත දැන් කුමක් කරන්නද
මං
ඔබ නෑ
මං විදවන හැටි දන්නේ
දුක වාවන් දැන් කොහොමද ඉන්නේ
හද පාරන් යන දුක් ගඟුලැල්ලේ
ගිලිලා මියැදෙන්නද...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
දියකිඳුරිය සේ සාගරේ~
දෝතින් ගෙන ආ ආදරේ..
මහද විමනේ ආල සිතුවම්~
රුවන් රූ පිලිරූ මැවේ..
කිව මැන ඔබ ..
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැර දා ඈ ගිය දවසේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සිලි සිලිය පවා සුළඟින්~
තනි මැකුවේ ඔබේ සුවඳින්..
මේ දිවිය අතරමඟකින්~
මග නතර නොකොට හිනැහෙ..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලංවූයේ කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝර ගලා
හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රම්බරි කි‍යපන් උඹෙ නොම්බරේ.......තන්දුරි කමුද නොදා බරබරේ......
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ........අම්පාරෙ මල්ලි නිදිද කාමරේ........


    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
    ආදරේට ආදරේ ලැබුවා
    පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
    ජීවිතේම සිහිනෙකැයි සිතුනා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙත කඳුලින් හසකැනින් මුවා කල~
    සොඳුරු පැතුම් පුරවා මනමත් කල..
    මගේ කෙලිලොල් විය ගෙවුනු වගයි~
    මා හැදු පාසල් මවුනි දයා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    රැවටෙන්න වගෙම රවටන්න හි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    th_14.gif
     
    Status
    Not open for further replies.