nissan fb 15

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    FB15 (FB16 සෙල් එක වෙනස් එක) ඔය සෙට් එකම උපරිම යන්නෙත් 19ට.. 15.5ක් කියුවම අවුලක් නෑ නේ..මැනුවල්..Ex Saloon Super saloon කරන්න දොර හතර දැම්මම හරි.හැබැයි ඕක එක්කෝ පට්ටම ගහපු එකක් නැත්තම් පට්ට ගහල එන්ජිම්ක් තියපු එකක්..

    ඔය රතුපාට කරපු කොටස සම්පූර්නෙන්ම වැරදියි
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් ඕක 4WD model එකක්ද කියලත් බලන්න ('FNB 15' as I remember). එහෙනම් ගන්න එපා.:rolleyes:
     
    Last edited:

    ubuntu24

    Member
    Oct 4, 2014
    40
    1
    0
    රත්තරං;17460376 said:
    N16 එකනම් ඉතියෝපියාවෙත් හදන්න ඇති. ඒත් FB15 එක??:eek::eek:

    country of origin singapore kiyala book eke tiyenne.4wl newei
    leather seats tiyenne.singapore nisa market aduda danne ne bro.eka tamai denaganna ona
     
    Last edited:

    ubuntu24

    Member
    Oct 4, 2014
    40
    1
    0
    රත්තරං;17461178 said:
    අර කිව්වත් වගේ 15.50ක් දෙන වෙලේ 110 මැනුවල් එකක් ගන්න. මොනව උනත් ටොයොටනේ

    110 engliah number manual ganna puluwanda 15:50 ta
     
    Jul 3, 2012
    1,394
    116
    0
    රත්තරං;17462177 said:
    ඒ ඉස්සර තමා පරන ලඩි හෙන ගනන් වලට ගියේ. දැන් ලංකාවට වාහන එනව හෝ ගාල

    AE 110 crystal light eka nam oya ganata ba machan
     

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    medden pennata samawa denna ona... math toyota AE110 - 300 no. 1k gatta Rs. 13.80ta aaa Auto full option machanla watinawada kiyalai ahanne