උඹ ලිස්ට් එකම බෑවද බන් පිස්සු පොරක් නෙ
IMDb top 250 complete wenna thiyenne thawa tikai .
Intersteller
American Sniper
Gone Girl enakanui me inne ..
eye baluwa Mystic River .
2003 best actor (oscar) Sean Penn.
Best Actor in a Supporting Role- Tim Robbins
ඔව් ඔව් ඕක අලුතින් පිරෙන්න පිරෙන්න පට්ට ලොට් එකක් හැදේවිනෑ බන් ගොඩක් බිසී වෙන්න ඉඩ තියෙනව. එහෙම උනොත් කලෙක්ශන් එකේ බලපු නැති ටික මේ ජීවිතේට බලල ඉවර කරන්න වෙන්නෙ නෑ
. ස්කිප් කර කර හරි බලන්න ඕනෙ
.


uba tv eke yana handakawapu ekada balanne? naththan download karalada balanne? "The Heirs" ekath ela K-Drama ekak.![]()


මේ මාසෙ පුලුවන් තරන් ෆිල්ම්ම බලන්න ඕනෙ. උඩින් පල්ලෙන් ෆාස්ට් ෆෝවඩ් කර කර දිගට හරහට කොහොමහරි බලල නැති 500+ බලල ඉවරයක් කරන්න ඕනෙ
. ඊලඟ අවුරුද්දෙ ඕව මුකුත්ම බලන එකේ ශුවර් එකක් නෑ
.
![]()

නෑ මචන් හඩ කවපු එක නෙවෙයි...මට අදුනන එකෙක්ගෙන් හම්බුනා..ඒක බලන්නේ...
කොරියන් කෑලිත් දැක්කම ආස හිතෙනවා...
උබ බදින්න නේද යන්නේ ලබන අවුරුද්දේ.....![]()

මම කිව්වා කෝ ඇහුවෙ නැහැNext Year donkosala
![]()
Next Year donkosala
![]()
මම කිව්වා කෝ ඇහුවෙ නැහැ
මුලදීම හදාගන්න ඕනා නොනව

not in my range ..
The Machinist (2004),--Christian Bale
American Psycho(2000)-- " "
American Beauty(1999) --Kevin Spacey
The Usual Suspects(1994)--" " :
The Shawshank Redemption(1994) ,Forrest Gump (1994),Pulp Fiction(1994), Schindler's List (1993)
pattama movies .... The Shawshank Redemption(1994) mn balapu hodama movie ekak kiwwoth warddak ne ..![]()
The Purge Anarchy (2014)
Non Stop (2014) Liam Neeson inne blapan
Hercules (2014) meke mul tika hodayi END eka chatr
Behaving Badly (2014) ane manda mekaSelena Gomez
= balala wadak nah chatr

අලුත් ෆිල්ම් වගයක් ගෙනාවා
Sinbad: The Fifth Voyage (2014)
Heavenly Sword (2014)
Left Behind (2014)
The Maze Runner (2014)
Covert Operation (2014)
Predestination (2014)
The Salvation (2014)
