෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10354828_10152681640564079_8101051501525432991_n.png

    1.gif
    මොංගල් පාටයි වගේ බන් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් ගොඩක් බිසී වෙන්න ඉඩ තියෙනව :yes:. එහෙම උනොත් කලෙක්ශන් එකේ බලපු නැති ටික මේ ජීවිතේට බලල ඉවර කරන්න වෙන්නෙ නෑ :no: . ස්කිප් කර කර හරි බලන්න ඕනෙ :D.
    ඔව් ඔව් ඕක අලුතින් පිරෙන්න පිරෙන්න පට්ට ලොට් එකක් හැදේවි
    පස්සෙ කාලෙක ළමයි එක්කම උනත් බලන්න පුළුවන්
    පුතේ ඒ කාලේ තාත්තා බැව ෆිල්ම් කියලා :lol::lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba tv eke yana handakawapu ekada balanne? naththan download karalada balanne? "The Heirs" ekath ela K-Drama ekak.:D

    නෑ මචන් හඩ කවපු එක නෙවෙයි...මට අදුනන එකෙක්ගෙන් හම්බුනා..ඒක බලන්නේ...:D
    කොරියන් කෑලිත් දැක්කම ආස හිතෙනවා...:love:

    මේ මාසෙ පුලුවන් තරන් ‍ෆිල්ම්ම බලන්න ඕනෙ :yes:. උඩින් පල්ලෙන් ෆාස්ට් ෆෝවඩ් කර කර දිගට හරහට කොහොමහරි බලල නැති 500+ බලල ඉවරයක් කරන්න ඕනෙ :rolleyes:. ඊලඟ අවුරුද්දෙ ඕව මුකුත්ම බලන එකේ ශුවර් එකක් නෑ :baffled:.

    anigif_enhanced-buzz-19317-1370380819-3.gif


    උබ බදින්න නේද යන්නේ ලබන අවුරුද්දේ.....:P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell


    නෑ මචන් හඩ කවපු එක නෙවෙයි...මට අදුනන එකෙක්ගෙන් හම්බුනා..ඒක බලන්නේ...:D
    කොරියන් කෑලිත් දැක්කම ආස හිතෙනවා...:love:



    උබ බදින්න නේද යන්නේ ලබන අවුරුද්දේ.....:P

    Next Year donkosala :shocked:

    6359-22175294-f505-4454-b91d-50f81565f91f.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :oo::oo:
    not in my range ..:confused:
    The Machinist (2004),--Christian Bale:cool:
    American Psycho(2000)-- " " :rofl:
    American Beauty(1999) --Kevin Spacey:cool:
    The Usual Suspects(1994)--" " ::yes:

    :love::cool:The Shawshank Redemption(1994) ,Forrest Gump (1994),Pulp Fiction(1994), Schindler's List (1993):cool::love:

    pattama movies .... The Shawshank Redemption(1994) mn balapu hodama movie ekak kiwwoth warddak ne ..:yes:

    :rofl: :D
    11.gif
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Purge Anarchy (2014)
    Non Stop (2014) Liam Neeson inne blapan
    Hercules (2014) meke mul tika hodayi END eka chatr :sorry:
    Behaving Badly (2014) ane manda meka :love:Selena Gomez:love:

    :baffled: = balala wadak nah chatr

    11.gif
    Thanks!
    TV series ma balapu hinda godak film download karata balanna bari una ban. Me mase TV series poddak nawaththanna baluwe :rolleyes: