වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan raththaran me deken oya wadiya
    hondai kiyala hitanne mkakda?
    1.maruti 800ac (2011 model)
    2.indian alto 800 (2007 model)
    car ekak widiyata neme,bike ekak wage garaj yannatuwa day to day yanna tibbama ati.

    මටනම් දෙකම එකයි බන්. උබට අඩුවට ගන්න පුලුවන් එක ගනින්. මොකද දෙකම එකම වගේ තමයි. ඇත්තටම මම ඔය දෙකම ගැන විස්තරයක් ලොකුවට දන්නේ නෑ. ජපන් එකක් ගැනනම් කියන්න තිබ්බ මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්තූතියි මචෝ නැවතත්.

    000169279_2.jpg


    http://www.autolanka.com/ad.asp?ID=169279

    Ford එකේ මෙන්න මේ ෂෙල් එක තියෙන මොඩල් එකක් තමයි බලන්නේ(2003). ඇත්ත කතාව මචෝ මට 15කට අඩුවෙන් හොඳ පෙනුමක් තියෙන කාර් එකක් ඕනි. තෙල් 8ක් කරොත් ඇති.
    වෙන පොඩි කාර් එකක් තියෙනවා

    thel awlak nathnam aduwata luxury car ekak onenam nissan cefiro ekak ganin. sapa wahana.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලින්ක් එක දාපන් කෝ



    මචං lancer Ex එක හොද ද FD1 එකට වඩා ? දැන් EX එකත් 30 කට වගේ ගන්න පුළුවන් නේද ? තෙල් කෙරිල්ල කොහොමද ex එකේ ? :nerd:

    ehema kiyanna ba
    e deka warga dekaka wahana dekak

    fd1 eka 1.8 nisa performance supiri

    lancer ex eka hodata thel karanawa. auto ekak 12n eha karanawa
    ow permit apuwa 28-29 wage yanne. manual nam thawath adui
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/nissan-primera-20...ale-colombo-26

    රත්තරං අයියේ මේක ගැන මොකද කියන්නෙ?? වාහනේ model එකයි අවුරුද්දයි බැළුවම මටනං හිතෙන්නෙ හොර මගඩියක්වත්ද කියල. මම හොයලා බලපු විදියට මේ model එක ආවෙ 2001 ඉඳන්. ඒ උණාට මේක 2000 කියල කියන්නෙ ඇහුවම. මොකද කියන්නෙ??
    ප.ලි.:- ඔය දාලා තියන ගානට වඩා නම් අඩුවට ඇවිත් තියෙන්නෙ. 16කට විතර.
    ad eka remove karala
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17459559 said:
    break nam gediya pitin thiyala hadanna puluwan machan. wiyadam karanna one ithin

    basath okama kiuwa, mama meka denna inne eka nisa,aye loku dekata atha gahana eketherumak na,me thiyena thathwen mata nam lankawa wate unath raumak gahala enna puluwan :yes:

    රත්තරං;17459557 said:
    wisthara walata sthuuthiyi

    mama wadeta bassoth ubata kiyannam. asawa thibbata danmama adahasak na. pradanama prashne welawak na ban

    ela aiye,matath okamai wela tiyenne,asai eth welawak thamai natte...
    eth kohoma hari thawa ekak hadanawa... :)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;17459596 said:
    thel awlak nathnam aduwata luxury car ekak onenam nissan cefiro ekak ganin. sapa wahana.

    හරි, මම සෙෆිරො එකක් බලන්නම්
     

    e05dinuka

    Member
    Aug 19, 2011
    3
    0
    0
    රත්තරං;17453395 said:
    [QUOTE=e05dinuka;17452946]1.අතේ ඇති මුදල : 220000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 7000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    කොළඹ දුවන්නයි වීකෙන්ඩ් ගෙදර යන්නයි තමයි. කොම්පැනියෙන් පෙට්‍රල් ලීටර් 100ක් දෙනවා. තව පෙට්‍රල්
    වලට වියදම් කරන්න පුලුවනි.
    ඉක්මනට ගන්න හිතන් ඉන්නෙ. ගන්න හොඳ කාර් එක මොකද්ද? FB-15 New Shell හොඳයිද?

    නිසාන් ඕනේනම් ටීඩා එකක් ගන්න 22කට. 2003/2004 වගේ ඕනේ තරම් සෙට් කරගත්තහැකි. 15 නිව් ශෙල් වලටත් දැන් 19න් එහා දෙන්න එපා. ටොයොටා නම් වියෝස් හෝ විට්ස් වගේ . 18/19 වගේ යනවනම් කරීනා මීමැසි ශෙල් එකත් මරු[/SIZE][/QUOTE]



    තැන්කියූ වේවා...!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි, මම සෙෆිරො එකක් බලන්නම්

    හැබැයි උබ පස්සේ කියන්න එපා මම කිව්ව නිසා ගත්තේ කියල

    පැට්‍රල් ටැංකියේ හිලක් තියෙනව වගේ තමයි ඉතින්. ස්ටාර්ට් එකේ තියන් ෆුල් ටෑන්ක් ගහන්න බෑ. මෙහෙන් පිරෙනවා එහෙන් පිච්චෙනවා:lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17417492 said:
    27ට??? යකෝ අපිත් කාර් ගෙනත් වීදුරු කඩලා බපර් ගලෝලා පොඩ්ඩක් තලල ඔක්ශන් දාමුකෝ බන්??:lol::lol::lol: හොදට තියෙන එකක් වත් ඔය ගානට යන්නේ නෑනේ?

    wedanawa uparima wela :v
    2 million kiyapu gaman ethana hamoma giya uui thawa dethun denek arenna:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    wedanawa uparima wela :v
    2 million kiyapu gaman ethana hamoma giya uui thawa dethun denek arenna:lol:

    අසනීප කාරයෝ ඉන්නවා

    මම කිව්වේ එක්කෙනෙක්;) 6.2Mil දීලා පර්මිට් එකත් දීලා බ්‍රෑන්ඩ් නිව් ඩීසල් නිසාන් Xtrail එකක් ගත්ත කියල. ඒත් ඒ ජාතියෙම පොරක් තමා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ Toyota Starlet එකක් ගන්න අදහසක් තියෙනවා. කොහොමද මේක? අතේ තියෙන්නේ 12ක් විතර පෙට්‍රල් කිරීම ගැන සලකා තමයි මේක ගැන හිතුවේ. 1000km per month වගේ යයි.

    http://ikman.lk/en/toyota-starlet-ep91-1996-for-sale-colombo-21

    සුපිරිම තේරීමක්.
    මැනුවල් එකක් ගත්තනම් පැට්‍රල් ශෙඩ් එක පෙන්නලා දුවන්න තිබ්බ:P:P
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,274
    5,341
    113
    Panadura
    රත්තරං;17473754 said:

    සුපිරිම තේරීමක්.
    මැනුවල් එකක් ගත්තනම් පැට්‍රල් ශෙඩ් එක පෙන්නලා දුවන්න තිබ්බ:P:P

    එළ :D:D
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    macho mata mea vehicle walin hoda ekak kynna..

    budget 20-25lac
    jeep model ekak balanne.

    mewa hodai da...
    http://ikman.lk/en/toyota-rav-4-l-jeep-2000-for-sale-colombo

    ^mekata nam hitha giya. meka leda adui da..awulk nathda?

    http://ikman.lk/en/daihatsu-terios-1998-for-sale-colombo-15
    http://ikman.lk/en/kia-sportage-2006-for-sale-colombo-17
    http://ikman.lk/en/kia-sorento-2004-for-sale-colombo-65


    mage 1st vehicle eka mcn. puluwan nam help ekak denna....

    any suggestions are also welcome machan....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    macho mata mea vehicle walin hoda ekak kynna..

    budget 20-25lac
    jeep model ekak balanne.

    mewa hodai da...
    http://ikman.lk/en/toyota-rav-4-l-jeep-2000-for-sale-colombo

    ^mekata nam hitha giya. meka leda adui da..awulk nathda?

    http://ikman.lk/en/daihatsu-terios-1998-for-sale-colombo-15
    http://ikman.lk/en/kia-sportage-2006-for-sale-colombo-17
    http://ikman.lk/en/kia-sorento-2004-for-sale-colombo-65


    mage 1st vehicle eka mcn. puluwan nam help ekak denna....

    any suggestions are also welcome machan....

    korean jarawal nam wadak na

    rav4 ekakata ho xtrail ekakata yanna. rav4 eka wada hodai
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,590
    113
    sri rajasinha adawiya
    mchn rattaran,

    1.අතේ ඇති මුදල - 3,000,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - adu nadaththu wiyadamak yana wahanayak.
    3.monthly 600Km duwanawa. thel 17ta wadiyen karana ekak tamai balanne. axio wala thel kochchara karanawada.? mage requirements anuwa ganna hoda wahana 5k thel karana ganai price ekath ekka kiyahanko. :D

    obathumage godak articles read karala tiyenawa. ey obathuma hybrid walata baninne. :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mchn rattaran,

    1.අතේ ඇති මුදල - 3,000,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - adu nadaththu wiyadamak yana wahanayak.
    3.monthly 600Km duwanawa. thel 17ta wadiyen karana ekak tamai balanne. axio wala thel kochchara karanawada.? mage requirements anuwa ganna hoda wahana 5k thel karana ganai price ekath ekka kiyahanko. :D

    obathumage godak articles read karala tiyenawa. ey obathuma hybrid walata baninne. :P

    17ට වඩා තෙල් කරනවා Vitz 2008,2010.. (2011 එකත් කරනවා පෙට්‍රැල් කරන විදියට පැද්දොත්18යි..සාමාන්‍යයෙන් 15යි..) ලක්ෂ 30ක් දිලා Vitz එකක් ගන්න එක අනේ මන්දා.. Axio එක 15යි කරන්නේ... ඇක්සියෝ Hybrid එක නම් 20ක් විතර කරනව ඇති..දැන් 40ක් වගේ ඇති...