එලකිරියෙ ඉන්න චුට්ටි වුන්ට ඡන්දය ගැන තෙරුමක් කොහින්ද.
අන්තිමට රනිල සරත් පොන්සෙකාට ඇරියා වගෙ මෛත්රිටත් ඇරිය ගමන්, චන්ද්‍රිකා තමයි ඡන්දෙන් පස්සේ හිරෙ නවතින්නේ.
.
Last edited:
එලකිරියෙ ඉන්න චුට්ටි වුන්ට ඡන්දය ගැන තෙරුමක් කොහින්ද.
අන්තිමට රනිල සරත් පොන්සෙකාට ඇරියා වගෙ මෛත්රිටත් ඇරිය ගමන්, චන්ද්‍රිකා තමයි ඡන්දෙන් පස්සේ හිරෙ නවතින්නේ.
.


ඊයා යකෝ රෑට කාපුවත් වමනෙට ආවා. කිහිලි දෙකේ හැටි බලපන්. සනත් කාරයා මේකිට කොහොම පුකේ ඇරියද මන්දා.![]()






janadipathi kiyana pattamata arnna aththeඅපෝ ඔය photo එක දන්නා එපා. මල අප්පිරියයි

මටනම් ෆොටො එක විතරක් නෙමෙ ඔය ගැනිවත් අප්පිරියයි මෙ මැතිවරණය නිසා නෙමෙ එ කාලෙ ඉදලාම![]()
අවන්කවම මචන් මේකෙ ඉන්න ඔක්කොම උන් අද මයිත්‍රී ට සපෝට් කලාට හෙට පරාද උනොත් මතකවත් නෑ. උබලට මතකද ගියපාර ෆොන්සේකට තිබ්බ සපෝට් එක? කෝ උන් අද? අද වෙනකෙනෙක්ට කඩේ යනවා. මහින්දය එලවන්න ඕනේ ඒත් එතනට ගේන්න කෙනෙක් නෑ තාම. මයිත්‍රී හොද මිනිහෙක් ෆොන්සේකාත් එහෙමයි ඒත් උන්ව පාවිච්චි කරල බලේට එන්න දගලන පෙරේතයො ටිකක් වටේ ඉන්නේ.එලකිරියෙ ඉන්න චුට්ටි වුන්ට ඡන්දය ගැන තෙරුමක් කොහින්ද.
අන්තිමට රනිල සරත් පොන්සෙකාට ඇරියා වගෙ මෛත්රිටත් ඇරිය ගමන්, චන්ද්‍රිකා තමයි ඡන්දෙන් පස්සේ හිරෙ නවතින්නේ.
.
අවන්කවම මචන් මේකෙ ඉන්න ඔක්කොම උන් අද මයිත්‍රී ට සපෝට් කලාට හෙට පරාද උනොත් මතකවත් නෑ. උබලට මතකද ගියපාර ෆොන්සේකට තිබ්බ සපෝට් එක? කෝ උන් අද? අද වෙනකෙනෙක්ට කඩේ යනවා. මහින්දය එලවන්න ඕනේ ඒත් එතනට ගේන්න කෙනෙක් නෑ තාම. මයිත්‍රී හොද මිනිහෙක් ෆොන්සේකාත් එහෙමයි ඒත් උන්ව පාවිච්චි කරල බලේට එන්න දගලන පෙරේතයො ටිකක් වටේ ඉන්නේ.
අවන්කවම මචන් මේකෙ ඉන්න ඔක්කොම උන් අද මයිත්‍රී ට සපෝට් කලාට හෙට පරාද උනොත් මතකවත් නෑ. උබලට මතකද ගියපාර ෆොන්සේකට තිබ්බ සපෝට් එක? කෝ උන් අද? අද වෙනකෙනෙක්ට කඩේ යනවා. මහින්දය එලවන්න ඕනේ ඒත් එතනට ගේන්න කෙනෙක් නෑ තාම. මයිත්‍රී හොද මිනිහෙක් ෆොන්සේකාත් එහෙමයි ඒත් උන්ව පාවිච්චි කරල බලේට එන්න දගලන පෙරේතයො ටිකක් වටේ ඉන්නේ.



සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ
(1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
(2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
(3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
(4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම


ඒකාලේ කෙස් පැලෙන තර්ක දැම්මේ. යුද ජයග්‍රහණයේ අයිතිය කාටද? "මහින්දටද ෆොන්සේකාටද?", "මහින්දටද ෆොන්සේකාටද?", "මහින්දටද ෆොන්සේකාටද?", "මහින්දටද ෆොන්සේකාටද?",."මහින්දටද ෆොන්සේකාටද?","මහින්දටද ෆොන්සේකාටද?","මහින්දටද ෆොන්සේකාටද?","මහින්දටද ෆොන්සේකාටද?",........මොලේ කුරුවල් වුනේ නැති එක විතරයි. ෆොන්සේකා උඩ තියන් හිටපු මිනිස්සු, චන්දෙන් පස්සේ ෆොන්සේකා ලෝකන්තෙට අත ඇරිය.
හැමෝම බලන්නේ තමුන්ගේ වැඩේ කරන්න. බලලල්ලු ලවා කොස් ඇට බාවන්න.
මේක තමයි ඇත්ත කතාව. සමහරු එළකිරි එකේ පොල් එක දැකල හැමදාම කණපිට වෙන්නේ හැබැයි කියල කියනවා.
එළකිරි එකේ ඉන්න සෙට් එකට වඩා ලංකාවේ සැහෙන්න පිරිසක් ජිවත් වෙනවා බන්. ඉන්ටර්නෙට් තවම වැඩි දෙනෙකුට නැහැ.
දැන් මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ පාලට තේරෙන්නේ නැද්ද උගේ පවුලේ අය්ය මල්ලි අම්ම තාත්ත ආච්චි සීය ඔක්කොම එළකිරි ෆේස්බුක් එන අයද වොට් කරන්න?
සමහර පවුල් වල කලාතුරකින් එහෙම එන අය ඉන්නවා. එත් ලංකාවේ පවුල් 10ක් ගත්තොත් එළකිරි ඉන්නේ ඒ පවුල් 10න් ම 1 කෙනයි. එත් ඒ පවුලක 4 දෙනෙක් ඉන්නවනම් ඒ හතරෙන් එකෙක් හෝ දෙන්නෙක්, එත් ළමයි විතරයි වැඩිහිටි ය ඉන්නේ TV බල බල.
එහෙම තේරිලා එන එවුන්ගේනුත් එළකිරි එන්නේ කිහිපදෙනයි. හුඟක් එවුන්ට එකවුන්ට්ස් තිබ්බත් උන් ඇක්ටිව් නැහැ. උන් දන්නේ නෑ මේකේ පොස්ට් කරන්නේ කොහොමද කියලවත්, ජීවිතේට ෆෝරම් ගැන අහලවත් නැති එවුන්. ඔන්ලයින් පෝල්ස් කිව්වම ඈ? ගායි.
එකට එන්නත් ටිකක් මොලේ තියෙන්න ඕනේ නේ බන් රේගිස්ටර් වෙන්න වත් අඩු ගානේ.
හුඟක් එවුන් සිංහල ගොන් සයිට් වල අනාත විදිහට ගමේ කුකුල්ලු වෙලා ඉන්නවා. මේකට බහින්ඩ තේරෙන්නේ නැහැ.
ඉතින් යකෝ ඔය එන දෙතුන්දෙනා තමා ඉන්ටර්නෙට් එකේ වොට් එකක් කරන්නේ.
එහෙම එවුං කොහොමත් ගොඩක් එවුන් UNP එවුං. උන්ට ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් කියවල මොනාද වෙන්නේ කියල පොඩ්ඩක් හරි තේරුමක් ගන්න පුළුවන් එවුං ටිකක් තමයි ඒ ඉතුරු වෙන්නේ.
අනික් එවුං ඔක්කොම ගම් වල සෙට් එක. උනුයි මුනුයි ජාති දෙකක්. ඒ නිසා මේ ඔන්ලයින් පොල් කෙරුවාව සම්පුර්ණ අසාර්ථක වැඩක්.
ගොඩක් සයිට් ඔය වැඩේ කරගන්නේ උන්ගේ සයිට් ප්‍රමෝට් කරගෙන ට්‍රැෆික් අද්දගන්න, එහෙමත් නැත්තන් උන්ගේ fan pages වලට කුකුල්ලු අද්දගන්න. නැතුව උන්ට වැඩක් නැහැ මොකා දින්නත්..
ඔන්ලයින් පොල් කවදාවත් හරියන්නේ නැහැ. හෙන අවුරුදු ගානක් ගියාම නම් ඔන්න පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. තාම නම් හිතන්න වත් බැහැ.
මේක ජිල්මාට් නෙමෙයි. මේකතාව තමයි සත්‍ය හේතුව.
කොච්චර උඩ පැනල හය්යෙන් ඉන්ටර්නෙට් එකේ අඩ බෙර ගැහුවත් මහින්ද හැමදාම දින්නේ ඕක තමා කතාව
බොලාට දැන් තේරුනාද?


ඒකෙනුත් 2% විතර ඔය ටිටීල වගේ හොර අකවුන්ට් හදපු අයගෙ.. රිදෙයිඅනික කාන්තාවන්ගෙ නියොජනය අඩු කම ගම වල ඉන්න ගැහැනු 70% ව්තර මහින්දට චන්දෙ දෙන්නෙ නමුත් නෙට් එකෙ නියොජනය වෙන්නෙ 3% විතර

උබද ගයාන්කුවෙට්+ටිටි කියලා දා ගෙන යන එකාඒකෙනුත් 2% විතර ඔය ටිටීල වගේ හොර අකවුන්ට් හදපු අයගෙ.. රිදෙයි![]()
ටිටි කියන්නෙ කවුද කියලා ඇඩ්මින්ලා උනත් දන්නවා ඇති මම නිසා ගොඩාක් රිදුන අය ඉන්නවා මෙ ටිකෙ දෙශපලනයෙදි බය නැතිව කතා කරන නිසා එවා දෙශපාලනයට විතරක් තියා ගත්තොත් හොදයි 

නැත්නම් චන්දෙන් පස්සෙත් යාලුවෙක්ව ආශය කරන්න බැරි වෙනවාඔව් බන් අංකල් ල ඇන්ටි ල ඉන්ටර්නෙට් යනවා කියල යන්නේ ඕවට ගිහින් නාට්ටි බලල එන එකhariyatama කියලා තියෙනවා බැකො මම අනන්තවත් දැකලා තියෙනවා ගොඩාක් උන් එලකිරිය වගෙ එවා දන්නෙත් නැහැ උන් දන්නෙ තරුනයා එකයි ඔය මලි පබා ල යන සයිට් එකයි ෆ්බි එකයි එ සයිට් වල තියෙන්නෙ අඩ නිරුවත් ෆොටො වලට මොනවා හරි පල් හැලි පුරවපුවා විතරයි ඉතින් ඔක තම්යි ගොඩාක් උන් බලන්නෙ![]()
මම කියන්නේ ඕවට තොරන් සයිට් කියල..
එහෙන් පිටින් තොරන්


ඒකෙනුත් 2% විතර ඔය ටිටීල වගේ හොර අකවුන්ට් හදපු අයගෙ.. රිදෙයි![]()
ඔව් බන් අංකල් ල ඇන්ටි ල ඉන්ටර්නෙට් යනවා කියල යන්නේ ඕවට ගිහින් නාට්ටි බලල එන එකමම කියන්නේ ඕවට තොරන් සයිට් කියල..
පාට පාට විදුලි බුබුළු පත්තු වෙනවා නිමෙනවා.. ඇහැ කන වෙනවා ගියාම...එහෙන් පිටින් තොරන්
![]()
ඒ යන්නෙත් ලංකාවේ එවුන්ගෙන් කීයෙන් කී දෙනාද? මුන් හිතන්නේ ඉන්ටර්නෙට් එකේ ඉන්න සියලුම පිරිස ලංකාවේ ඉන්න එවුං කියල.
කොළඹ ඉන්න සෙට් එකට ඉන්ටර්නෙට් තියෙනවා. කතාව හරි. කොළඹ UNP යනව එකේ දෙකක් නැහැ
එත් අනික් කට්ටිය TV බලන කට්ටිය. සහ අනාත එවුං..
මුන්ට මේක තෙරුන් ගන්න ඔලුවක් නැතුව ත්‍රෙඩ් ඕපන් කරනවනේ![]()

ඔව් තාමත් ඉගෙන ගන්න පොඩි බබලා තම්යි ඔය වොට් කරලා ඔන් ලයින් ජනදිපතිවරු පත් කර ගන්නෙ සමහරු රටෙ ඉන්නෙ මොඩයො හරක් කියලා බනිනවා බනින්නෙ සමහරවිට තම්න්ගෙම තාත්තාට සියාට වෙන්න ඔන
කොහොම උනත් අර සයිට් ගැන කියනවානම්