මොකද්ද බන් ඔය අවතාරෙ![]()
parana eka hondayi wage neda? parana ekata hari aluth ekakata hari passe aye maru karanna one.
මොකද්ද බන් ඔය අවතාරෙ![]()
parana eka hondayi wage neda? parana ekata hari aluth ekakata hari passe aye maru karanna one.
ඔව් ඔව් ඕක අලුතින් පිරෙන්න පිරෙන්න පට්ට ලොට් එකක් හැදේවි
පස්සෙ කාලෙක ළමයි එක්කම උනත් බලන්න පුළුවන්
පුතේ ඒ කාලේ තාත්තා බැව ෆිල්ම් කියලා![]()
අපෙ තාත්තත් පොඩිකාලෙ මට තාත්තගෙ පරන ඕඩියෝ කැසට් කලෙක්ශන් එක දුන්න. ෆැමිලි ට්‍රැඩිෂන් 
නෑ මචන් හඩ කවපු එක නෙවෙයි...මට අදුනන එකෙක්ගෙන් හම්බුනා..ඒක බලන්නේ...
කොරියන් කෑලිත් දැක්කම ආස හිතෙනවා...
උබ බදින්න නේද යන්නේ ලබන අවුරුද්දේ.....![]()


Next Year donkosala
![]()
I hope hector wont mind 
මම කිව්වා කෝ ඇහුවෙ නැහැ
මුලදීම හදාගන්න ඕනා නොනව


![]()
One will be my wife and the other will be my mistressI hope hector wont mind
![]()
ayya nam ehema ne harima hodai kiyai dekka nam
උඹේ නෝනටත් ඔය කමෙන්ට් එක පෙන්නපන් බලන්න![]()


මචන් ලගදි බලපු හොද ටැමිල් තෙලුගු ෆිල්ම් ටිකක් කියපන්කෝ...![]()
හනේ සමාවෙන්නha ha ohoma kiyanna epa samaharunta ridei![]()


කලින් තිබ්බ එක හොඳා මොකද්ද බොල මේparana eka hondayi wage neda? parana ekata hari aluth ekakata hari passe aye maru karanna one.
![]()

උඹත් පොඩ්ඩක් මොඩන් වෙලා ෆිල්ම් කලෙක්ෂන් එක දීපන්අපෙ තාත්තත් පොඩිකාලෙ මට තාත්තගෙ පරන ඕඩියෝ කැසට් කලෙක්ශන් එක දුන්න. ෆැමිලි ට්‍රැඩිෂන්
![]()























Poojai
![]()
Kaththi
Yaan
Irumbu Kuthirai
Sigaram Thodu
මෙන්න මේ දෙමළ ටික තමා බැලුවේ මචං
