ඔයාගෙ කලින් පෝස්ට් එක ටික සීරියස් අරන් වගේ.. ඒකයි.දන්නවා සුදු![]()
ඔයාගෙ කලින් පෝස්ට් එක ටික සීරියස් අරන් වගේ.. ඒකයි.දන්නවා සුදු![]()

පැටියා;17465350 said:මහින්දට චන්දෙ දෙන 90% වගේ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන එවුං උන්ට ඉ්න්ටනෙට් එන්න කොම්පියුටර් තියා රෙන්න පුකේ බෙටිත් නෑ ඉතිං උංගෙ නියෝජනයක් ඔන්ලයින් poll වල නෑ. තව ඒ අය කිසිම උගත්කමක් නැති අය ඉතිං උස්මිටි භේදෙ හැමදාම පවතින දෙයක්ය තමාට කවදාවත් ගොඩ යන්න බැරිය එදාට ජාමෙ බේරාගත්තොත් ගොඩය කියලා ඔය මිනිස්සු හිතන්නෙ. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ ඔය මිනිස්සුන්ට. ගොඩක් පැතිවලට පේන්නෙ ITN විතරයි ඉතිං ඒකෙ නිවුස් බලලා විමසුම පිටපත අහලා ස්වයං වින්දනයක් ලබලා රට දැං දියුණුයි කියලා බුදියගෙන උදේට ගිහිං මහින්දට කතිරෙ ගහන පිරිසක් තමා ඉන්නෙ. ඒ පිරිසෙ නියෝජනයක් මේ වගේ online poll වල නෑ ඒකයි සිද්දිය![]()







ubala kela ganilla..hamba wei pakak thopita.........
me okkoma horu ban.....
thopita an dekak witharai adu..eka eka paksha walata kade yanawa...ayeth nahen adanawa..

ඊයා යකෝ රෑට කාපුවත් වමනෙට ආවා. කිහිලි දෙකේ හැටි බලපන්. සනත් කාරයා මේකිට කොහොම පුකේ ඇරියද මන්දා.![]()

අපෙ රත්නෙ අයියා (යුරාජ්) බස් එකෙ ඉදn ෆොන්සෙකා මහතයාගෙ ෆොටො ඇන්දා පරාද උන දවසෙ මහ රැ කැලවකට දා ගෙන බස් එක පෙන්ට් කරා ෆොන්සෙකාව හුරලා දාල![]()
ෆේස් බුක් වගේ මේ පෝස්ට් එකට මිනිහගෙ නම ටැග් කරන්න තිබ්බ නං මරුඒකෙනුත් 2% විතර ඔය ටිටීල වගේ හොර අකවුන්ට් හදපු අයගෙ.. රිදෙයි![]()

![]()
![]()
![]()
![]()
![]()
හරියට හරි මේ ඉන්නේ උන් set එක...
මං ඔය එකෙක්ගෙ වත් පැත්තට නෑ. මේ කරපු දේට දාන්නෝනේ අපහාස නඩු
ඔව්වැරදියි මචන්. rupawahini, ITN බලල ජනතව තීන්දු ගන්නවනම් තවම තියෙන්නේ JR ඇතිකරපු UNP ආණ්ඩුව, නැතිනම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව. 2001 රනිල් බලයට එන්නේ විදියක් නැහැ. කවදාවත් ආණ්ඩුව පෙරලන්න බැහැ.
මිනිස්සු අවශ්‍ය වෙලවට, අවශ්‍ය තීන්දුව ගනීවි. ප්‍රශ්නය තියෙනෙන් විපක්ෂයේ.
මේ ප්‍රකාශ වලින් පෙන්නේ අන්තර්ජාලයේ කොච්චර බුද්දිමතුන් ඉන්නවා ද කියල
තව දෙයක්, උගත්කමයි බුද්දීමත්කමයි දෙකක්. 90% උගත් නොවෙන්න පුළුවන්. ගමේ පොලේ පොලොස් විකුණන ගැහැණිය facebook යන්න දන්නේ නැති, උගත් එක්කෙනෙක් නොවෙන්න පුළුවන්. එත් බුද්දිමත් ගැහැනියක් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි කියනවනම් එක අධම ප්‍රකාශයක්. නගරේ හෝ වේවා ගමේ හෝ වේවා, ඕනෑම ජනගහනයක යම් ප්‍රතිශතයක් බුද්දිමත්. ඒ බුද්දිමත් පිරිසට ආමන්ත්රනය කරලා, දිනාගන්න එක විපක්ෂයේ, ආණ්ඩුවේ හැකියාව මත තීරණය වෙන දෙයක්.








පැටියා;17465411 said:
නැට්ට පාගගන්න එපා මචං මට මතකයි එක දවසක් නව නිර්මාණ ගැන කතා කරන්න ගිහිං උඹ Smartwatch එකක් අල්ලගෙන කෑ ගහන්න ගත්තා මමත් කතාව නැවැත්තුවා මොකද මී හරකුන්ට කොච්චර කලත් දෙයක් කියලා දෙන්න බෑනෙ
ආණ්ඩු පෙරලුනේ මිනිස්සු බුද්ධිමත්ව තීරණ අරන් කියන එකට නම් එකඟ වෙන්න බෑ ලංකාවෙ ඉතිහාසය අනුව ආණ්ඩු පෙරලුනේ දීර්ඝ කාලයක් බලයේ ඉද්දි ජනප්‍රියත්වය නැති වෙච්ච නිසා. අර හරමදාම දකින කුකුලගෙ කරමලේ සීන් එක.
උගත් කම බුද්ධිමත් කම ගැනත් මට කියන්න තියෙන්නෙ Smartwatch කතන්දරේම තමා මචං.
මගෙ කතාවට බුද්ධිමත්කම කියන දේ ගෑවිලාවත් නෑ. ආය පාරක් කියවලා බලපං. උඹ ඕක තේරුම් ගත්ත විදිය අනුව නම් උඹෙ බුද්ධිමත්භාවය ගැන මට දැං ලොකු ගැටලුවක් මතුවුනා
පුලුවන් නම් තේරුම් ගනිං මම කියපු කතන්දරේ ආයෙත් කියවලා. ගොනාට වගේ කියලා දෙන්නං ඒත් තේරුම් ගන්න බැරිනං කරන්න දෙයක් නෑ.
උගත් කම අඩුයි> හොඳ රැකියාවක් නෑ> ආදායම අඩුයි> ජීවන අරගලේ> තොරතුරු දැනගැනීමේ පහසුකම් සීමිතයි (ITN විතරයි පේන්නෙ)> ?



Internet poll wala hora chanda danna bari nisa. Ekama IP eken deparak vote karanna baha ne.
IP and ID are two things brotherහරියටම හරි. එලිකිරියේ ඇවිල්ල අවුරුද්දටත් වැඩියි. තවම fake id එකක් ඇහටවත් දැක්කේ නැහැ. හැමෝම original id තමයි use කරන්නේ![]()