Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මහින්දට චන්දෙ දෙන 90% වගේ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන එවුං උන්ට ඉ්න්ටනෙට් එන්න කොම්පියුටර් තියා රෙන්න පුකේ බෙටිත් නෑ ඉතිං උංගෙ නියෝජනයක් ඔන්ලයින් poll වල නෑ. තව ඒ අය කිසිම උගත්කමක් නැති අය ඉතිං උස්මිටි භේදෙ හැමදාම පවතින දෙයක්ය තමාට කවදාවත් ගොඩ යන්න බැරිය එදාට ජාමෙ බේරාගත්තොත් ගොඩය කියලා ඔය මිනිස්සු හිතන්නෙ. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ ඔය මිනිස්සුන්ට. ගොඩක් පැතිවලට පේන්නෙ ITN විතරයි ඉතිං ඒකෙ නිවුස් බලලා විමසුම පිටපත අහලා ස්වයං වින්දනයක් ලබලා රට දැං දියුණුයි කියලා බුදියගෙන උදේට ගිහිං මහින්දට කතිරෙ ගහන පිරිසක් තමා ඉන්නෙ. ඒ පිරිසෙ නියෝජනයක් මේ වගේ online poll වල නෑ ඒකයි සිද්දිය :rofl:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    පැටියා;17465350 said:
    මහින්දට චන්දෙ දෙන 90% වගේ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන එවුං උන්ට ඉ්න්ටනෙට් එන්න කොම්පියුටර් තියා රෙන්න පුකේ බෙටිත් නෑ ඉතිං උංගෙ නියෝජනයක් ඔන්ලයින් poll වල නෑ. තව ඒ අය කිසිම උගත්කමක් නැති අය ඉතිං උස්මිටි භේදෙ හැමදාම පවතින දෙයක්ය තමාට කවදාවත් ගොඩ යන්න බැරිය එදාට ජාමෙ බේරාගත්තොත් ගොඩය කියලා ඔය මිනිස්සු හිතන්නෙ. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ ඔය මිනිස්සුන්ට. ගොඩක් පැතිවලට පේන්නෙ ITN විතරයි ඉතිං ඒකෙ නිවුස් බලලා විමසුම පිටපත අහලා ස්වයං වින්දනයක් ලබලා රට දැං දියුණුයි කියලා බුදියගෙන උදේට ගිහිං මහින්දට කතිරෙ ගහන පිරිසක් තමා ඉන්නෙ. ඒ පිරිසෙ නියෝජනයක් මේ වගේ online poll වල නෑ ඒකයි සිද්දිය :rofl:

    වැරදියි මචන්. rupawahini, ITN බලල ජනතව තීන්දු ගන්නවනම් තවම තියෙන්නේ JR ඇතිකරපු UNP ආණ්ඩුව, නැතිනම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව. 2001 රනිල් බලයට එන්නේ විදියක් නැහැ. කවදාවත් ආණ්ඩුව පෙරලන්න බැහැ. :rofl::rofl::rofl::rofl:

    මිනිස්සු අවශ්‍ය වෙලවට, අවශ්‍ය තීන්දුව ගනීවි. ප්‍රශ්නය තියෙනෙන් විපක්ෂයේ.

    මේ ප්‍රකාශ වලින් පෙන්නේ අන්තර්ජාලයේ කොච්චර බුද්දිමතුන් ඉන්නවා ද කියල :rofl::rofl::P

    තව දෙයක්, උගත්කමයි බුද්දීමත්කමයි දෙකක්. 90% උගත් නොවෙන්න පුළුවන්. ගමේ පොලේ පොලොස් විකුණන ගැහැණිය facebook යන්න දන්නේ නැති, උගත් එක්කෙනෙක් නොවෙන්න පුළුවන්. එත් බුද්දිමත් ගැහැනියක් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි කියනවනම් එක අධම ප්‍රකාශයක්. නගරේ හෝ වේවා ගමේ හෝ වේවා, ඕනෑම ජනගහනයක යම් ප්‍රතිශතයක් බුද්දිමත්. ඒ බුද්දිමත් පිරිසට ආමන්ත්රනය කරලා, දිනාගන්න එක විපක්ෂයේ, ආණ්ඩුවේ හැකියාව මත තීරණය වෙන දෙයක්.

    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ubala kela ganilla..hamba wei pakak thopita.........
    me okkoma horu ban.....
    thopita an dekak witharai adu..eka eka paksha walata kade yanawa...ayeth nahen adanawa..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඊයා යකෝ රෑට කාපුවත් වමනෙට ආවා. කිහිලි දෙකේ හැටි බලපන්. සනත් කාරයා මේකිට කොහොම පුකේ ඇරියද මන්දා. :angry::angry:

    :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෙ රත්නෙ අයියා (යුරාජ්) බස් එකෙ ඉදn ෆොන්සෙකා මහතයාගෙ ෆොටො ඇන්දා පරාද උන දවසෙ මහ රැ කැලවකට දා ගෙන බස් එක පෙන්ට් කරා ෆොන්සෙකාව හුරලා දාල:rofl::rofl::lol:

    :lol: ෆේස් බුක් වගේ මේ පෝස්ට් එකට මිනිහගෙ නම ටැග් කරන්න තිබ්බ නං මරු
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :yes: :yes: :yes: :yes: :yes: :yes: හරියට හරි මේ ඉන්නේ උන් set එක...

    මං කොහෙද බොල මෛත්‍රීට සපෝට් කරන්නේ? :frown: මං ඔය එකෙක්ගෙ වත් පැත්තට නෑ. මේ කරපු දේට දාන්නෝනේ අපහාස නඩු :frown: ඔව්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    power of gam bayyas. people with a decent literacy and IQ are aware of what's right and what's wrong and vote against govt. harsh truth.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැරදියි මචන්. rupawahini, ITN බලල ජනතව තීන්දු ගන්නවනම් තවම තියෙන්නේ JR ඇතිකරපු UNP ආණ්ඩුව, නැතිනම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව. 2001 රනිල් බලයට එන්නේ විදියක් නැහැ. කවදාවත් ආණ්ඩුව පෙරලන්න බැහැ. :rofl::rofl::rofl::rofl:

    මිනිස්සු අවශ්‍ය වෙලවට, අවශ්‍ය තීන්දුව ගනීවි. ප්‍රශ්නය තියෙනෙන් විපක්ෂයේ.

    මේ ප්‍රකාශ වලින් පෙන්නේ අන්තර්ජාලයේ කොච්චර බුද්දිමතුන් ඉන්නවා ද කියල :rofl::rofl::P

    තව දෙයක්, උගත්කමයි බුද්දීමත්කමයි දෙකක්. 90% උගත් නොවෙන්න පුළුවන්. ගමේ පොලේ පොලොස් විකුණන ගැහැණිය facebook යන්න දන්නේ නැති, උගත් එක්කෙනෙක් නොවෙන්න පුළුවන්. එත් බුද්දිමත් ගැහැනියක් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි කියනවනම් එක අධම ප්‍රකාශයක්. නගරේ හෝ වේවා ගමේ හෝ වේවා, ඕනෑම ජනගහනයක යම් ප්‍රතිශතයක් බුද්දිමත්. ඒ බුද්දිමත් පිරිසට ආමන්ත්රනය කරලා, දිනාගන්න එක විපක්ෂයේ, ආණ්ඩුවේ හැකියාව මත තීරණය වෙන දෙයක්.

    :rofl::rofl::rofl:

    නැට්ට පාගගන්න එපා මචං මට මතකයි එක දවසක් නව නිර්මාණ ගැන කතා කරන්න ගිහිං උඹ Smartwatch එකක් අල්ලගෙන කෑ ගහන්න ගත්තා මමත් කතාව නැවැත්තුවා මොකද මී හරකුන්ට කොච්චර කලත් දෙයක් කියලා දෙන්න බෑනෙ :rofl:

    ආණ්ඩු පෙරලුනේ මිනිස්සු බුද්ධිමත්ව තීරණ අරන් කියන එකට නම් එකඟ වෙන්න බෑ ලංකාවෙ ඉතිහාසය අනුව ආණ්ඩු පෙරලුනේ දීර්ඝ කාලයක් බලයේ ඉද්දි ජනප්‍රියත්වය නැති වෙච්ච නිසා. අර හරමදාම දකින කුකුලගෙ කරමලේ සීන් එක. :yes:

    උගත් කම බුද්ධිමත් කම ගැනත් මට කියන්න තියෙන්නෙ Smartwatch කතන්දරේම තමා මචං.

    මගෙ කතාවට බුද්ධිමත්කම කියන දේ ගෑවිලාවත් නෑ. ආය පාරක් කියවලා බලපං. උඹ ඕක තේරුම් ගත්ත විදිය අනුව නම් උඹෙ බුද්ධිමත්භාවය ගැන මට දැං ලොකු ගැටලුවක් මතුවුනා :rofl::rofl::rofl:

    පුලුවන් නම් තේරුම් ගනිං මම කියපු කතන්දරේ ආයෙත් කියවලා. ගොනාට වගේ කියලා දෙන්නං ඒත් තේරුම් ගන්න බැරිනං කරන්න දෙයක් නෑ.

    උගත් කම අඩුයි> හොඳ රැකියාවක් නෑ> ආදායම අඩුයි> ජීවන අරගලේ> තොරතුරු දැනගැනීමේ පහසුකම් සීමිතයි (ITN විතරයි පේන්නෙ)> ?
     
    Dec 17, 2011
    96
    12
    0
    24
    හරක් ගාලේ
    පැටියා;17465411 said:

    :frown::angry::growl:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    10801911_722552214503318_4713500109850663242_n.jpg

    ජිල්මාට්..... :dull:

    :dull::dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,312
    113
    tracing Geo-location.. ... ...
    Internet poll wala hora chanda danna bari nisa. Ekama IP eken deparak vote karanna baha ne.

    menna meka thamai reason eka. eliye chandayak thibboth aniwa hora chanda daanawane,, anith hethuwa thamai internet poll walata lankawe bahutharayak sambandha wenne nathi eka.. e nisa meken hariyatama kiyanna ba kawda dinanne kiyala.. habai eliye chanda walin mahinda dinuwath e hora chanda dala kiyala nam kiyanna puluwan. api hithanawata wada godak minissunta dan therila thiyenne ekadipathiyage tharama.. habai mahindayata thiyana unlimied power eka nisa horata me chandeth dinanna puluwan..
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    හරියටම හරි. එලිකිරියේ ඇවිල්ල අවුරුද්දටත් වැඩියි. තවම fake id එකක් ඇහටවත් දැක්කේ නැහැ. හැමෝම original id තමයි use කරන්නේ :P
    IP and ID are two things brother