You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සමනළී
ඔයාගේ සතුට වෙනුවෙන්
දුරස් වන්නට හැදුවත්
කඳුළු දෙන්නෑ ඉඩක්
ළං කරනවා මිසක්
නුඹ මැවූ මාළිඟා
තනන්නට කොන්ක්රීට්
මට නොමැත මේ ලොව
සමාවෙයන් රත්තරන්
තටු ගිලීහී
යන්නට ඉඩ නොදී
හැදූ මගේ සමනළී
ඉතින් දැන් පලයන් මගෙන් ඉගිල්ලී
සංකල්පය -මාලන් විදානපතිරණ
kaviya upset wageda ?

kaviye mokak hari upset ekakda