෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    බාන්න මෙලෝ දෙයක් තිබ්බේ නෑ ඊයේ:sorry:...බෑවා වෙන එව්වා වගයක්...:dull:
    අදත් දෙමළ සෙට් එකක් හම්බෙනවා හවසට
    ෆිල්ම් 15ක් වගේ සමහර ඒවා ටිකක් කොලිටි කැම් කොපි
    අවුලක් නැහැ බලන්න පුළුවන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබ මේ මෙච්චර වෙලා මම ගැනද කිව්වේ:eek:...පිස්සුද බන් හිත රිදව ගන්න,තරහා වෙන්න...එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ;)..මලාට සමහර විට එහෙම පේනවා ඇති...මටත් කාජල් ආපු කාලේම ගහපු ෆොටෝස් එහෙම පේන්න බෑ ගොන් පාට් කැත් එව්ව තියෙනවා...පස්සේ එව්වා තමා හිතට අල්ලලා ගියේ..:cool:

    ela ela machan ;)

    ඉන්නවා ඉන්නවා මචන්....:yes:
    මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා:frown:...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...:growl:
    පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..:cool:

    onna uba magen ahaganna yanne.eeta passe kiyanna epa ka** katha kiuwa kiyala :dull:

    ane ube dekai panahe nangi baba.ube nangi kiyanne ara maathara handiye badu pot eka run karana badda neda? :eek: ubata pissuda yako ea wage baduwak ekkka man yaluwei kiyala hithuwada? :frown: anika uba dannawa ne ban uba wage 8 pass nathi ekek ge nagilawa man set karaganne nathi bawa.man status thiyan inne :cool:

    (dan adagena duwagena ewi :rofl:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් දන්නේ නෑ ඩෝ:growl: උන්ගෙන්ම අහපිය

    අනේ පල ඩෝ ඒකිට වඩා ලස්සන කෙල්ලො ඔය ඉන්නෙ :rofl:

    ඉන්නවා තමා ඩෝ:angry:...බ්‍රසීලේ ගහන ෆුට්බෝල් බැච් බලන්නත් ඔයිට වඩා පට්ට කෑලි එනවා...ඒත් මේක හිතට අල්ලපු එකක් බන්..:)

    අදත් දෙමළ සෙට් එකක් හම්බෙනවා හවසට
    ෆිල්ම් 15ක් වගේ සමහර ඒවා ටිකක් කොලිටි කැම් කොපි
    අවුලක් නැහැ බලන්න පුළුවන්

    ඔච්චර බලන්න උබට වෙලාවක් තියෙනවද බන්...:eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ela ela machan ;)

    onna uba magen ahaganna yanne.eeta passe kiyanna epa ka** katha kiuwa kiyala :dull:

    ane ube dekai panahe nangi baba.ube nangi kiyanne ara maathara handiye badu pot eka run karana badda neda? :eek: ubata pissuda yako ea wage baduwak ekkka man yaluwei kiyala hithuwada? :frown: anika uba dannawa ne ban uba wage 8 pass nathi ekek ge nagilawa man set karaganne nathi bawa.man status thiyan inne :cool:

    (dan adagena duwagena ewi :rofl:)

    ලොරි ටෝක් නම් දෙනවා...:lol:
    නන්ගි එපා නම් මොකටද බොල මස්සිනා මස්සිනා ගාගෙන පස්සෙන් ආවේ මගේ...:rofl:
    ලිද පමනි...:yes::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:oya wage kello innawa ban me paththeth welawata tama gahuwe na katawath
    මගේ චොයිස් එක
    හැබැයි නපුරු ලස්සන කෙල්ලො
    මම හෙවුවා කොයි එකද එහෙම නපුරු ලස්සන කියලා
    නයනතරා තමා හොඳම

    NT_130520150532000000.jpg

    ඊට පස්සෙ හංසිකා

    1279693150-hansika.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ලොරි ටෝක් නම් දෙනවා...:lol:
    නන්ගි එපා නම් මොකටද බොල මස්සිනා මස්සිනා ගාගෙන පස්සෙන් ආවේ මගේ...:rofl:
    ලිද පමනි...:yes::rofl:

    dan kauda lorry talk dunne ube nangiwa illuwa kiyala? :rofl:
    ah dan ihakota massina kiwuth katahari elakiri eke,uge nangi ganna balagena ehema kiyanne? :rofl: ane uke lol
    ha ha ehenan ubata massina kiyanne na toy baba kiyannamko :yes::lol::P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    dan kauda lorry talk dunne ube nangiwa illuwa kiyala? :rofl:
    ah dan ihakota massina kiwuth katahari elakiri eke,uge nangi ganna balagena ehema kiyanne? :rofl: ane uke lol
    ha ha ehenan ubata massina kiyanne na toy baba kiyannamko :yes::lol::P

    රිදිලා....:rofl:
    මම මීට කලිනුත් නන්ගි දෙන්නේ නෑ කියලා තියෙද්දිත් උබ මස්සිනා ගාගෙන ආවේ...ඒ කියන්නේ එච්චරටම මගේ නන්ගිව හිතට අල්ලලානේ.:P..හිත හදා ගනින් මල්ලි....අර ගල් විහාරේ රිලවාටත් පස්සේ තමා උබ ඉන්නේ ලිස්ට් එකේ...:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඉන්නවා ඉන්නවා මචන්....:yes:
    මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා:frown:...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...:growl:
    පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..:cool:
    නංගි කෙනෙක් ඉන්නවද උඹට
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකෙන්ම එකෙන්ම සහෝ
    එළකිරි පවුලක් කියන්නෙ නිකන්ද

    :yes::love:

    මගේ චොයිස් එක
    හැබැයි නපුරු ලස්සන කෙල්ලො
    මම හෙවුවා කොයි එකද එහෙම නපුරු ලස්සන කියලා
    නයනතරා තමා හොඳම

    NT_130520150532000000.jpg

    ඊට පස්සෙ හංසිකා

    1279693150-hansika.jpg

    :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    රිදිලා....:rofl:
    මම මීට කලිනුත් නන්ගි දෙන්නේ නෑ කියලා තියෙද්දිත් උබ මස්සිනා ගාගෙන ආවේ...ඒ කියන්නේ එච්චරටම මගේ නන්ගිව හිතට අල්ලලානේ.:P..හිත හදා ගනින් මල්ලි....අර ගල් විහාරේ රිලවාටත් පස්සේ තමා උබ ඉන්නේ ලිස්ට් එකේ...:lol:

    apita 8 pass nethi ewunge badu pot wala inna gon badu nangilawa one na ban :P

    OK TOY BABA?? :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මොකක්ද බන් කරලා තියෙන බොරුව...:eek:
    ගෝල්මාල් සෙට් එක පට්ට තමා...:yes:
    සින්ගම් 2 එකෙන් කාජල්ව අයින් කරලානේ මේ පරයෝ:growl:....වර්ජනය කලා ඒක බලන එක..:dull:
    ගෝල් මාල් නම් පට්ටම ෆිල්ම් එක බන් කතා කරල වැඩක් නැහැ
    සුපිරි ෆිල්ම් ටික හිනා වේවි බලන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලොරි ටෝක් නම් දෙනවා...:lol:
    නන්ගි එපා නම් මොකටද බොල මස්සිනා මස්සිනා ගාගෙන පස්සෙන් ආවේ මගේ...:rofl:
    ලිද පමනි...:yes::rofl:
    nangi kiwwe mokadda danne ne neda
    nangi wisheha dekak gena mage dic eke sadahan wenawa
    denaganna ahuwe
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol: ඇඟ හොඳටම කට් වෙලා
    CY6wih1.jpg

    විලි ලැජ්ජාවේ බෑ...:baffled:
    මේක ඇත්තම එකක්ද බන්..නැත්නම් එඩිට් කරලද?:oo:

    තියෙන විදියට බලනවා මාස දෙක තුනක් ගිහින් තමා
    ෆිල්ම් සෙට් එක රිටන් කරන්නෙ

    එල එල...
    මට ඩීවීඩී වලින් බලන්න හිතෙන්නේ නෑ බන් එච්චර කොලිටි නෑනේ:no:..අනික සබ් දාලත් නෑ හරියට..:no:

    නංගි කෙනෙක් ඉන්නවද උඹට

    rolleyes:

    apita 8 pass nethi ewunge badu pot wala inna gon badu nangilawa one na ban :P

    OK TOY BABA?? :lol::lol::lol:

    රිදිලා...:rofl:
    උ.වේ.ස.:lol::lol::lol: