෴.:EK පික්චර් පිස්සෝ:.෴

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    11.gif

    ela ela 2014 tika iwara karala oya tika balanna patan ganna one

    ube comday set 1ka dapan English blanda deyak nah
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අදත් දෙමළ සෙට් එකක් හම්බෙනවා හවසට
    ෆිල්ම් 15ක් වගේ සමහර ඒවා ටිකක් කොලිටි කැම් කොපි
    අවුලක් නැහැ බලන්න පුළුවන්

    Action/Romance/Comedy thunama thiyena film thibboth kiyapan :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් මුන්ට පිස්සු උඹ ඕව ගනන් ගන්න එපා බන්. ඒක නෙමෙයි මචන් උඹ සනීපෙන් ඉන්නව නේද? මං දවසක එන්නන්කො උඹව බලල යන්න :)

    එන්න එපා බන් මම රිලවු හම්බෙන එක නවත්තලා තියෙන්නේ....:rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මගේ චොයිස් එක
    හැබැයි නපුරු ලස්සන කෙල්ලො
    මම හෙවුවා කොයි එකද එහෙම නපුරු ලස්සන කියලා
    නයනතරා තමා හොඳම


    ඊට පස්සෙ හංසිකා

    1279693150-hansika.jpg

    :love: :love: :love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    රිදිලා....:rofl:
    මම මීට කලිනුත් නන්ගි දෙන්නේ නෑ කියලා තියෙද්දිත් උබ මස්සිනා ගාගෙන ආවේ...ඒ කියන්නේ එච්චරටම මගේ නන්ගිව හිතට අල්ලලානේ.:P..හිත හදා ගනින් මල්ලි....අර ගල් විහාරේ රිලවාටත් පස්සේ තමා උබ ඉන්නේ ලිස්ට් එකේ...:lol:

    දැන් ගල් විහාරේ රිලව් අතුරුදහන් උනොත් උඹත් වග කියන්න ඕනෙ :rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගෝල් මාල් නම් පට්ටම ෆිල්ම් එක බන් කතා කරල වැඩක් නැහැ
    සුපිරි ෆිල්ම් ටික හිනා වේවි බලන්න පුළුවන්

    ආයෙත් අහල. මමනන් තුනෙන් කැමතිම පළවෙනි එකට :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Farah Khan ban Happy New Year,Om Shanti Om ehema direct kale eya :yes: prasidda director kenek
    ඔව් ඔව් ෆරහ කාන් තමා
    ඒකි ඉඳල ඉඳලා ගහන ෆිල්ම් පට්ට
    ෆිල්ම් වල නැටුම් හිටන් අධ්‍යක්ෂණය කරනවද මන්ද ෆරහා




    Meke Inna Blue Diga Adapu Kena Faraha Thama