moko?
ara left side eke inna womenHappy New Year DVD th gahala ban
hambun nadda link ekak? 
ara left side eke inna women
hambun nadda link ekak? 
ඔව් ඔව් ෆරහ කාන් තමා
ඒකි ඉඳල ඉඳලා ගහන ෆිල්ම් පට්ට
ෆිල්ම් වල නැටුම් හිටන් අධ්යක්ෂණය කරනවද මන්ද ෆරහා
Meke Inna Blue Diga Adapu Kena Faraha Thama

ගොඩක් කෙල්ලන්ගෙ ගෙවල් වලින් කැමතිehema kiyanna epa ban![]()
moko?ara left side eke inna women
Happy New Year DVD th gahala banhambun nadda link ekak?
![]()


me set eke godak ewa balal thiyenwatrailer eka balal thama balnna ho banna ptnganne . sahena prashna walata muna denwa mokda
mnge film taste eka wenas nisa anith ayagen
ithin ekko trailer eka nettnm kathawa poddak kiywala balala thama down kranne
me films tikath hoyagen balnna puluwannm .patta films mewa nm.
Unforgiven (1992)
No Country For Old Men(2007) -DVD ekak thibba habai balala na
Million Dollar Baby(2004)
A Fistful of Dollars(1964)-----------------/
For a Few Dollars More (1965) -----------/
The Good, the Bad and the Ugly (1966)-------/
Goodfellas (1990)
12 Angry Men (1957)
One Flew Over the Cuckoo's Nest (1975) -goda kaleka indan balanna hithan inna ekak

ko Mal baba, Kosal mathaka athi ne man issara ahapu question ekameka baluwama mokada hithenne?
![]()





කවුද බන් මේ දකුනු පැත්තේ උඩම ඉන්න කපල් එක...![]()
නෑ නෑ එහෙම එකක් නෙවෙයි අදහස් කලේ....
බොඩිබිල්ඩින් කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ...බලපන් මුන්ගෙ ඇගවල්....අජේගේ ඇගේ මොකක්ද අවුලක් තියෙනවා..![]()

ගොඩක් කෙල්ලන්ගෙ ගෙවල් වලින් කැමති
දුවට වඩා මාසයක් හරි වැඩිහිටි කෙනෙකුට බන්දන්න
නැත්නම් ඉතින් දෙන්නම පොඩි උන් වගේ ඉඳී ඕක තමා සීන් එක
සමහරු නම් බැඳල ඉන්නවා මචං ඒක ඉතින් හොඳ කෙල්ලෙක් හම්බුනොත් හොඳයි
නැත්නම් සොරි තමයි
destiny eka decide karai 
උඹටත් එහෙම කේස් එකක් තියෙනව නේදhmmmmdestiny eka decide karai
![]()
උඹටත් එහෙම කේස් එකක් තියෙනව නේද
මගේ යාලුවෙකුත් ඉන්නවා කොල්ල ගිය පාර සෙකන්ඩ් ෂයි කලේ
කෙල්ල මගේ වයසෙ
දැන් ගෙවල් වලින් කොටන්න හොයනවා කෙල්ලව
Grade 10උඹටත් එහෙම කේස් එකක් තියෙනව නේද
මගේ යාලුවෙකුත් ඉන්නවා කොල්ල ගිය පාර සෙකන්ඩ් ෂයි කලේ
කෙල්ල මගේ වයසෙ
දැන් ගෙවල් වලින් කොටන්න හොයනවා කෙල්ලව

apo ehema loku seen ekak neme mach hithe thiyea deyak 
okkoma awulak na but
Farah Khan + Shirish Kunder
![]()
12 years gap
![]()
10 years gap![]()
ape amma mulma eka dannawaමාත් සුට්ට් කෙල්ලෙකුට talk කරලා ape අම්මට නොන්ඩි උනා සුපිරියටGrade 10
hithe thiyena de kiyapan balannaapo ehema loku seen ekak neme mach hithe thiyea deyak
![]()