dada politikkek....![]()

අඩේ පොඩි කෙල්ලක් නේ බන් බඩියා නාකියා කමක් නෑ![]()

ආසාව ගියා..
අඩෝ තවම විසි හතරයි ඈ.. විසි හතරයි මාස තුනයි..

ඔකා රජාට කඩෙ යන්නේ ඉතාම පහත් විදියට හරියට මූ උගේ වහලෙක් වගේ තමාට කියලා ආත්ම ගවුරවයක් ස්වාදිපත්යක් තියෙන්න ඔනේ පොර මේ රටේ ජනාතිපති මිසක් මුගේ අප්පා නමේ නේ මෙ වගේ අසීමිත විදියට කඩේ යන්න
![]()
මම එකෙක්ටවත් කඩේ යන්නෑ..
බඩියා ස්වාදිනයි![]()
මට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන එකාට බනිනවා..
මහ කැරි මිනිස්සු ඕයි..මම එකෙක්ටවත් කඩේ යන්නෑ..
අනිවා සහෝ..මට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන එකාට බනිනවා..

බඩියා උත්සහ කරපන් බන් හිත ගියා නම් ඔහේ යන්න ඇරපන් බොස් ගේ දුව වැඩක් නෑ බන් බලපන් මේ කෙල්ල ගේ ලස්සන
![]()


ලස්සන කෙල්ලෙක් බං.. දේශපාලනයට මක්කට ආවද මන්දා..
ලස්සන කෙල්ල..
ඡන්දෙන් මොකා දින්නත් තොටවත් මටවත් වෙන වාසියක් නෑ.. උඹ පුක ඉරන් මහින්දට කඩේ ගියා කියලා ඇති සෙතක් නැහැ.. උඹටම තමයි ඉන්ටර්නෙට් බිලයි, ලයිට් බිලයි ගෙවන්න වෙන්නෙ.. නැතුව ඌ ඇවිත් ගෙවන්නෙ නැහැනේ..
තෝ නම් මේකෙ පරණ මෙම්බරයෙක්..
අපෝ පිස්සුද බං.. ඕකුන් හරියන්නෑ..


පරන මෙම්බරයෙක් නෙමේ බන් මම දැකලා තියනවා ඉස්සර උබේ ලොකේශන් එක බොස් ගේ දුව ලග කියලා අර බොද මීදුම් වගේ සීන් එකක් ද ?
ආයේ උබට අම්බානක මඩක් ගියා ලගදී ඒකේ ඔය කතාව තිබබා



ow ow ekige wal penumath ekka honda sapa kadak thiyenne.....![]()

පරන මෙම්බරයෙක් නෙමේ බන් මම දැකලා තියනවා ඉස්සර උබේ ලොකේශන් එක බොස් ගේ දුව ලග කියලා අර බොද මීදුම් වගේ සීන් එකක් ද ?
ආයේ උබට අම්බානක මඩක් ගියා ලගදී ඒකේ ඔය කතාව තිබබා
බොඳ මීඳුම් කිව්වෙ මොකක්ද බං..? 
ඔව්වා පඩේකට ගණන් ගන්නෙ නෑ.. අපි කොහේවත් කියල නෑනෙ ඉවෝක් තියෙනවා, Core i9 ලැප්ටොප් තියෙනවා කියලා..