මචන්ලා ලංකාවෙ සීනි කිලෝ එකක් රු 113ක් වෙනවා !! නෙදර්ලන්තයේ සීනි කිලෝ එකක් යුරෝ ශත 0.40 (රු65ක් විතර). නමුත් නෙදරලන්තයේ සාමාන්‍යය වැටුප යුරෝ 1200 යි(ලක්ෂ 2කට වැඩි)
හිතල බලපන් ඔය පුංචි මොලෙන් සාමාන්‍යෙයන්
රු 25000ක් ගන්න කෙනක්ට රු133ක් හා රු200000ක් ගන්න කෙනෙක්ට රු 65ක් අතර වෙනස..
කොහමද අපේ වල් ආර්ථිකය !!
හිතල බලපන් ඔය පුංචි මොලෙන් සාමාන්‍යෙයන්
රු 25000ක් ගන්න කෙනක්ට රු133ක් හා රු200000ක් ගන්න කෙනෙක්ට රු 65ක් අතර වෙනස..
කොහමද අපේ වල් ආර්ථිකය !!