වල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    මචන්ලා ලංකාවෙ සීනි කිලෝ එකක් රු 113ක් වෙනවා !! නෙදර්ලන්තයේ සීනි කිලෝ එකක් යුරෝ ශත 0.40 (රු65ක් විතර). නමුත් නෙදරලන්තයේ සාමාන්‍යය වැටුප යුරෝ 1200 යි(ලක්‍ෂ 2කට වැඩි)

    හිතල බලපන් ඔය පුංචි මොලෙන් සාමාන්‍යෙයන්
    රු 25000ක් ගන්න කෙනක්ට රු133ක් හා රු200000ක් ගන්න කෙනෙක්ට රු 65ක් අතර වෙනස..

    කොහමද අපේ වල් ආර්ථිකය !!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,111
    113
    සීනි කිලෝ එකට රට පාවා දෙන කාලකන්නි.

    තොගෙ ඔය ගොන් නිල් මොලේට මේවා තේරෙන්නෙ නෑ. මේ කිවුවෙ උදාහරණයක් විතරයි. දැන් තෝ මොන මගුලක් කරාටද ඌට ඡන්දෙ දෙන්න කියන්නෙ? යුද්ධෙ දින්නයි කියලනම් කියන්න එපා. :P
     
    Nov 24, 2014
    789
    64
    0
    තොගෙ ඔය ගොන් නිල් මොලේට මේවා තේරෙන්නෙ නෑ. මේ කිවුවෙ උදාහරණයක් විතරයි. දැන් තෝ මොන මගුලක් කරාටද ඌට ඡන්දෙ දෙන්න කියන්නෙ? යුද්ධෙ දින්නයි කියලනම් කියන්න එපා. :P

    ඔව් උම්බලට ලොකුම ප්රශ්නෙ යුද්දෙ ඉවරයක් කල එකනෙ. උම්බලගෙ මහ එකා ප්රබාකරන්ව මරල දැම්මට දුක ඇති. උම්බලට දැන් බෝම්බ පුපුරල මැරෙන ගාන ගනං කරන්නත් නෑනෙ. බෝම්බයක් දෙකක් නැතුව සංකාව වගේ ඇති. නොදකිං තොපි වගේ ඉපදුන හැදුන වැඩුන රටට කෙලවෙනකං බලං ඉන්න අසමජ්ජාති. උම්බලගෙ මිනීවලක ගහක්වත් පැලවෙන්නෑ ඉන්නකං කරන පහත් තිරිසන් වැඩවලට.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් උම්බලට ලොකුම ප්රශ්නෙ යුද්දෙ ඉවරයක් කල එකනෙ. උම්බලගෙ මහ එකා ප්රබාකරන්ව මරල දැම්මට දුක ඇති. උම්බලට දැන් බෝම්බ පුපුරල මැරෙන ගාන ගනං කරන්නත් නෑනෙ. බෝම්බයක් දෙකක් නැතුව සංකාව වගේ ඇති. නොදකිං තොපි වගේ ඉපදුන හැදුන වැඩුන රටට කෙලවෙනකං බලං ඉන්න අසමජ්ජාති. උම්බලගෙ මිනීවලක ගහක්වත් පැලවෙන්නෑ ඉන්නකං කරන පහත් තිරිසන් වැඩවලට.

    10468111_726539270767683_7240923139532763751_n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,111
    113
    ඔව් උම්බලට ලොකුම ප්රශ්නෙ යුද්දෙ ඉවරයක් කල එකනෙ. උම්බලගෙ මහ එකා ප්රබාකරන්ව මරල දැම්මට දුක ඇති. උම්බලට දැන් බෝම්බ පුපුරල මැරෙන ගාන ගනං කරන්නත් නෑනෙ. බෝම්බයක් දෙකක් නැතුව සංකාව වගේ ඇති. නොදකිං තොපි වගේ ඉපදුන හැදුන වැඩුන රටට කෙලවෙනකං බලං ඉන්න අසමජ්ජාති. උම්බලගෙ මිනීවලක ගහක්වත් පැලවෙන්නෑ ඉන්නකං කරන පහත් තිරිසන් වැඩවලට.

    මචන් අපි හොද දෙයක් කලාම ඒකට කළගුණ සලකන්න ඕනෙ.ඒක ඇත්ත. හැබැයි මචන් එහෙම කියලා නරක දේවල් කරද්දි නොදැක්කා වගේ ඉන්න අපිට බෑ. ඊයෙ අපි ගිලෙද්දි අපිව බේරගත්ත මිනිහ,අද අපිට පිහියෙන් අනින්න ආවොත් ඌට අපිව මරන්න දීලා බලාගෙන ඉන්න බෑනෙ.MY3 පත් උනත් ඔය ක්‍රමේම තමා. ඌත් නරක පැත්තට ගියොත් උඋවත් අයින් කරනවා.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    desal 1.155 €

    padiya 1400€

    car eka 8500€ valkswagen golf

    geyak 200000€

    mase mulu viyadama ..

    kema bema + tranceprot + bill gas/elc + adum = 1000€ per psn

    car loan hosing loan thiyanawa nan thawa part time parak karanna one

    man inne belgiume...

    loke koheth jeewath wenna lesi ne

    mehe wenasa thiyenne jeewana mattame vitharai....

    lankawa godak hodai ... me heethale puka denawata wada...
     
    Last edited: