අඩේ එව කැත වැඩ බං..
කිබුලා හැමදාම වගේ උගේ යාළුවාව ගෙදරට ගෙන්නලා
ඌ ලගදි රට යනවලු
ඒ නිසා ෂෝ එක නවත්තවනවාලු![]()

අඩේ කිබුලා රට යනවද?


කිබුලා හොහේ යන්නද මේ හුන්ඩු කට දාලා
මේ ප්‍රෝග්‍රෑම් එක කරන කිබුලගේ යාළුවා රට යනවා![]()


අඩේ එව කැත වැඩ බං..
වැඩි දුර අධ්‍යාපනයටද?

යාලූවෙක් ආවා ඒක නිසා මුල් ටික අතහැරුනා![]()
![]()
kibulageyaluwa kibuli wenna athi
කිබුලා හොහේ යන්නද මේ හුන්ඩු කට දාලා
මේ ප්‍රෝග්‍රෑම් එක කරන කිබුලගේ යාළුවා රට යනවා![]()

පොත් ටික ගන්න යන්න බැරිවුණා තවම

අයියෝ...අරන් කියවන්න කොහොම හරි...ෂෝක් පොත් ටික...![]()
ආ....... නැද්ද?
නැහැ යකොව් ,,,උටයි කියලා ජිවිතයක් නැද්ද
හැමදාම කිබුලා එක්ක බීලා තොපිට සිංදු අස්සවන්න උට පිස්සුද


