2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D
    කිබුලා හැමදාම වගේ උගේ යාළුවාව ගෙදරට ගෙන්නලා
    ඌ ලගදි රට යනවලු
    ඒ නිසා ෂෝ එක නවත්තවනවාලු:love:
    අඩේ එව කැත වැඩ බං.. :(
    වැඩි දුර අධ්‍යාපනයටද?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යාලූවෙක් ආවා ඒක නිසා මුල් ටික අතහැරුනා
    2.gif
    2.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    :no:
    කිබුලා හොහේ යන්නද මේ හුන්ඩු කට දාලා
    මේ ප්‍රෝග්‍රෑම් එක කරන කිබුලගේ යාළුවා රට යනවා :confused:
    :confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ එව කැත වැඩ බං.. :(
    වැඩි දුර අධ්‍යාපනයටද?
    :no:
    නැහැ යකොව් ,,,උටයි කියලා ජිවිතයක් නැද්ද
    හැමදාම කිබුලා එක්ක බීලා තොපිට සිංදු අස්සවන්න උට පිස්සුද
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රුවන් නිදන හෙළබිමයි
    නුවන් අදන හෙළබිමයි
    නිවන් පුදන හෙළබිමයි
    ලොව හෙළි කළ හෙළබිමයි

    මගේ රුවන හෙළබිමයි
    මගේ නුවන හෙළබිමයි
    මගේ නිවන හෙළබිමයි

    මිහිරෙන් පිරි හෙළ බිමයි
    රුහිරින් බැරි හෙළ බිමයි
    ඉසුරින් සරි හෙළ බිමයි
    ලොව බල පෑ හෙළ බිමයි

    මගේ මිහිර හෙළ බිමයි
    මගේ රුහිර හෙළ බිමයි
    මගේ ඉසුර හෙළ බිමයි

    විරුවන් ලත් හෙළ බිමයි
    පඬිඳුන් පත් හෙළ බිමයි
    යුදුවන් මත් හෙළ බිමයි
    ලොව හෙබැවූ හෙළ බිමයි

    මගේ තිදස හෙළ බිමයි
    මගේ සිරස හෙළ බිමයි
    මගේ නිවස හෙළ බිමයි

    ගේය පද - කො.වෙ. පඤ්ඤාපාල
    තනු නිර්මාණය - ආචාර්ය වික්ටර් රත්නායක
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක ඇතුළු පිරිස
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිහිරෙන් පිරි හෙළ බිමයි
    රුහිරින් බැරි හෙළ බිමයි
    ඉසුරින් සරි හෙළ බිමයි
    ලොව බල පෑ හෙළ බිමයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no:
    නැහැ යකොව් ,,,උටයි කියලා ජිවිතයක් නැද්ද
    හැමදාම කිබුලා එක්ක බීලා තොපිට සිංදු අස්සවන්න උට පිස්සුද
    ආ....... නැද්ද? :sorry:
    මන් හිතුවේ එහෙමයි කියලා. :rofl:
    ඒ උනාට කිඹුලා ගියාම කවුද මේ වගේ හොඳ වැඩක් කරන්නේ? :(