සොඳුරිය ඔබගේ
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ වුවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා
පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - ලයනල් අල්ගම






ඔයා මාධ්‍ය නැති ප්‍රකාශක...etakota mama ?![]()

