2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සත් සමුදුරු තරණය කොට
    දුරු රටකට වඩින්නියේ
    මගේ සිතයි මගේ හදයි
    ඔබත් සමඟ රැගෙන යන්න

    එ රට නුහුරු පරිසරයක
    විලාසිනියෙ ඔබ තනිවේ දෝ
    එවිට සිතනු මැනවි ලියේ
    ඔබෙ තනියට සිතක් ඇතේ
    ඔබෙ තනියට හදක් ඇතේ

    එ රට මහරු විසිතුරු මැද
    මෙ රට ඔබට අමතක වේ දෝ
    එසේ වුවොත් නොපැතු ලෙසේ
    මට ඉන්පසු සිතක් නැතේ
    මට ඉන්පසු හදක් නැතේ

    -බණ්ඩාර කේ. විජයතුංග
    -වික්ටර් රත්නායක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරියට හරි චිත‍්‍රපට ගීතයක් තමයි රජගෙදර පරවියෝ මට චිත‍්‍රපටය අමතක වෙලා තිබුනේ
    11.gif
    11.gif

    :yes::yes::yes: ඔව් මාත් මේ ගැන කියෙවුවා....
    .
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹට නෙමෙයි නේ කොමඩුවෝ කිව්වේ එයයි මායි ඒක බලාගන්නම් ...නි.පු.නො. පල :rofl:

    එහෙම බෑ...එයා දැන් මගේ මාධ්‍ය ප්‍රකාශක...:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සත් සමුදුරු තරණය කොට
    දුරු රටකට වඩින්නියේ
    මගේ සිතයි මගේ හදයි
    ඔබත් සමඟ රැගෙන යන්න

    එ රට නුහුරු පරිසරයක
    විලාසිනියෙ ඔබ තනිවේ දෝ
    එවිට සිතනු මැනවි ලියේ
    ඔබෙ තනියට සිතක් ඇතේ
    ඔබෙ තනියට හදක් ඇතේ

    එ රට මහරු විසිතුරු මැද
    මෙ රට ඔබට අමතක වේ දෝ
    එසේ වුවොත් නොපැතු ලෙසේ
    මට ඉන්පසු සිතක් නැතේ
    මට ඉන්පසු හදක් නැතේ

    -බණ්ඩාර කේ. විජයතුංග
    -වික්ටර් රත්නායක

    ලිරික්ස් හොයාගන්න බැරිව හිටියේ.....:dull::dull: බොහොම ස්තුතියි..
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කෑප්ටන් Jack Sparrow;17480097 said:
    වරෙන් වරෙන්, වඩයක් කාල ප්ලේන්ටියක් බොමුද?

    එව්වා එපා, වෙල් ෆැන්ට බෝතලයක් නැද්ද :dull: