2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
[FONT=&quot]ලමන්දුනේ ලමන්දුනේ ලමන්දුනේ [/FONT]
[FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]

[FONT=&quot]ඔබගේ ඈකයෙන් සමුගත් මොහෝතින් [/FONT]
[FONT=&quot]මුළු ලොව ඔබ යෑයි හදුනා ගත්තේමි //......ලමන්දුනේ...ලමන්දු[/FONT]
[FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]

[FONT=&quot]ඔබේ දායවෙන් ලෝකය පිරිමැද [/FONT]
[FONT=&quot]ඒ ලෝව කදුලට මමද මුහුන් නෙමී // ලමන්දුනේ.....ලමන්දුනේ......[/FONT]
[FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ......[/FONT]
[FONT=&quot] ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ .....[/FONT]

:yes::yes:


:D
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සඟවාගනු මැන

    පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග
    තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක​
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කෑප්ටන් Jack Sparrow;17480205 said:
    Kasippu.JPG



    ඉදා බිපිය.

    :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලී සැලී යයි

    මහ වන පියසක අඳුරු ගුහාවක
    යම් දිනයක ඔබ සඟවා තබනෙමි
    හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ
    ඉරිසියාවෙන් පිරවේ මා හද

    සොමිසඳ වන ලෙස රුසිරු නොවිනි නම්
    දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත
    එනමුදු ඊයේ මට පෙන්වූ රුව
    තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
    :yes::yes::D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සගවා ගනු මැන ඹබෙ රුව සොදුරියේ
    අනිකෙකු නෙත ඹබ මුව මත ගැටෙතැයි
    මා හද බිය වී සැලි සැලී යයි//
    මහ වන පියසක අදුරු ගුහාවක
    යම් දිනයක ඹබ සගවා තබනෙම්//
    හිරු රැස් විදකුදු ඹබෙ රුව දුටු සඳ
    ඉරිශියාවෙන් විරවෙයි මා හඳ
    සගවා ගනු මැන ඹබෙ රුව සොදුරියේ,,,
    සොමි සඳ වත ලෙස රුසිරු නොවී නම්
    දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..//
    එනමුදු ඊයේ මට පෙන්වු රුව
    තව නෙත් දෙකකට හිමි විය යුතු නැත....
    සගවා ගනු මැන ඹබෙ රුව සොදුරියේ//
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය වගේ ලව් කරපු කාලකුත් තිබුනා හෙහ්.
    මතක් වෙනකොටත් හිනා යනවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එනමුදු ඊයේ මට පෙන්වූ රුව
    තව නෙත් දෙකකට හිමි විය යුතු නැත..

    සියලුම පිරිමි පාර්ශවයේ ඒකායන පැතුම...හයියු............
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය වගේ ලව් කරපු කාලකුත් තිබුනා හෙහ්.
    මතක් වෙනකොටත් හිනා යනවා

    මගෙ අම්මෝ...කියලා වැඩක් නෑ...ඒත් දැන් මතක් වෙනකොට හරි සුන්දරයි ඉතින්...:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රූකඩ මඩු යාග පොලේ
    රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...

    ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
    මලට ළොලේ පිණි කඳුළේ
    නිතර රැඳී උන් බඹරින්දු....

    යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න දෑත වනන්නා
    නිබඳ මගේ පිරුණු සෙනේ
    නුඹ නොදනී මල්මද ලන්දු...

    පද රචනය - වසන්ත කුමාර කොබවක
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක