2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    tuzki-bunny-emoticon-017.gif
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්..
    tuzki-bunny-emoticon-018.gif

    කැරකිලා :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....
    අහිමි උනත් නුඹ ලඳේ .....
    මට අඬන්න අවසර නෑ.....
    වෙලෙන් එහා ඉඳ
    නුඹේ සුවඳ වත
    එතී ආ සුළං
    මගෙ මුව සිම්බා....
    අහිමි උනත් නුඹ ලඳේ .....
    මට අඬන්න අවසර නෑ.....
    නොපැතූ අතකට...
    ඇත දුන් දවසේ
    හෙලූ දුක් සුසුම්
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....
    නුඹ කැන්දන් ගිය
    මංගල රිය නැගි
    දූලි වලාවෝ
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ .....මට
    අඬන්න අවසර නෑ.....
    කියාගන්න බැරි
    දුකක් නිමන්නට
    නෙත හෙලු කඳුලක්
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....​


    :D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහිමි වුනත් නුඹ ළඳේ
    මට අඬන්න අවසර නෑ........//

    වෙලෙන් එහා ඉඳ
    නුඹේ සුවඳ වත
    එතී ආ සුළං
    මගෙ මුව සිම්බා...........

    අහිමි වුනත් ........
    නොපැතු අතකට
    අතදුන් දවසේ
    හෙලූ දුක් සුසුම්
    මගෙ මුව සිම්බා.......

    අහිමි වුනත්........
    නුඹ කැන්දන් ගිය
    මංගල රිය නැගි
    දුලී වලාවෝ
    මගෙ මුව සිම්බා.........

    අහිමි වුනත්.......
    කියාගන්න බැරි
    දුකක් නිමන්නට
    නෙත හෙලූ කඳුලක්
    මගෙ මුව සිම්බා..........

    අහිමි වුනත්..........//
    Artist - Victor Rathnayaka
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....
    අහිමි උනත් නුඹ ලඳේ .....
    මට අඬන්න අවසර නෑ.....
    වෙලෙන් එහා ඉඳ
    නුඹේ සුවඳ වත
    එතී ආ සුළං
    මගෙ මුව සිම්බා....
    අහිමි උනත් නුඹ ලඳේ .....
    මට අඬන්න අවසර නෑ.....
    නොපැතූ අතකට...
    ඇත දුන් දවසේ
    හෙලූ දුක් සුසුම්
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....
    නුඹ කැන්දන් ගිය
    මංගල රිය නැගි
    දූලි වලාවෝ
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ .....මට
    අඬන්න අවසර නෑ.....
    කියාගන්න බැරි
    දුකක් නිමන්නට
    නෙත හෙලු කඳුලක්
    මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ ..... මට
    අඬන්න අවසර නෑ.....​


    :yes::yes: