තියනව තියනවා......ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...





අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....
අහිමි උනත් නුඹ ලඳේ .....
මට අඬන්න අවසර නෑ.....
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං
මගෙ මුව සිම්බා....
අහිමි උනත් නුඹ ලඳේ .....
මට අඬන්න අවසර නෑ.....
නොපැතූ අතකට...
ඇත දුන් දවසේ
හෙලූ දුක් සුසුම්
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....
නුඹ කැන්දන් ගිය
මංගල රිය නැගි
දූලි වලාවෝ
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ .....මට
අඬන්න අවසර නෑ.....
කියාගන්න බැරි
දුකක් නිමන්නට
නෙත හෙලු කඳුලක්
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....



තියනව තියනවා......
හම්පඩ ඩෝසරයක් ආල පිරුවයි කියල..............
රිදෙයි මේකට නම්....![]()

ඒ මොකාද???තියනව තියනවා......
හම්පඩ ඩෝසරයක් ආල පිරුවයි කියල..............
රිදෙයි මේකට නම්....![]()



අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....
අහිමි උනත් නුඹ ලඳේ .....
මට අඬන්න අවසර නෑ.....
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං
මගෙ මුව සිම්බා....
අහිමි උනත් නුඹ ලඳේ .....
මට අඬන්න අවසර නෑ.....
නොපැතූ අතකට...
ඇත දුන් දවසේ
හෙලූ දුක් සුසුම්
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....
නුඹ කැන්දන් ගිය
මංගල රිය නැගි
දූලි වලාවෝ
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ .....මට
අඬන්න අවසර නෑ.....
කියාගන්න බැරි
දුකක් නිමන්නට
නෙත හෙලු කඳුලක්
මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලඳේ ..... මට
අඬන්න අවසර නෑ.....


Maru dance eka neda?![]()
ඔව් මට හිනා ගියා

innawa innawa lagadi elakiri set eka set une na neaඅහ් පප්පී...කොහොමෙයි ඉතින්..![]()

ඊළගට එන්නේ ගීත වල ක්රීම් එක.....
බාජන අරං වරෙල්ලා............
