☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඔව් මචං කෙල්ලො නිසා නම් බොන්න එපා
    හැබැයි මමත් එහෙම බිවුවා
    පස්සෙ එළකිරි එකේම එකෙක් කියලම නැවැත්තුවා හා හා
    හැබැයි එළකිරි හිටියෙ නෑ මම ඒ කාලේ

    කෙලින්ම මෙහෙම කියන්නම්.....

    කිම්බක් හින්දාන්ම් ගෙම්බෙක් වෙන්නේ නෑ. උම්බෑ කියන්නේ නෑ.....

    කොල්ලෝ අපි අපේ ආතල් ගනන්වා කෙල්ලෝ නිසා ඒවා නවත්තන්නේ නෑ...

    හිතුමතේ ජීවිතේ අපේ පාඩුවේ.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට දුකක් නෑ බන්.. සිරා... :yes::yes:

    අන්න හරි... :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙලින්ම මෙහෙම කියන්නම්.....

    කිම්බක් හින්දාන්ම් ගෙම්බෙක් වෙන්නේ නෑ. උම්බෑ කියන්නේ නෑ.....

    කොල්ලෝ අපි අපේ ආතල් ගනන්වා කෙල්ලෝ නිසා ඒවා නවත්තන්නේ නෑ...

    හිතුමතේ ජීවිතේ අපේ පාඩුවේ.....
    This Is My Love Story
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කෙලින්ම මෙහෙම කියන්නම්.....

    කිම්බක් හින්දාන්ම් ගෙම්බෙක් වෙන්නේ නෑ. උම්බෑ කියන්නේ නෑ.....

    කොල්ලෝ අපි අපේ ආතල් ගනන්වා කෙල්ලෝ නිසා ඒවා නවත්තන්නේ නෑ...

    හිතුමතේ ජීවිතේ අපේ පාඩුවේ.....

    :yes::yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කතා කලත් අපි රෑ වෙනකං කිසි වැඩක් නෑ
    අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ
    විලවුන් තවරා ඔබ ඇන්දුවත් මට සුවදක් නෑ
    මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ

    ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ

    ඔය ඇස් රතුවෙන තුරැ ඔබ ඇඩුවට මට දුකක් නෑ
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ
    ඒ මොනව උනත් ඔබ දුන් හැමදේ යළි දෙන්නෙ නෑ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කලත් අපි රෑ වෙනකං කිසි වැඩක් නෑ
    අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ
    විලවුන් තවරා ඔබ ඇන්දුවත් මට සුවදක් නෑ
    මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ

    ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ

    ඔය ඇස් රතුවෙන තුරැ ඔබ ඇඩුවට මට දුකක් නෑ
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ
    ඒ මොනව උනත් ඔබ දුන් හැමදේ යළි දෙන්නෙ නෑ​
    anna eka thama machan niyama kathawa :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    koheda magulak kiwwa ban. senara hari mokakda seen ekak. eya hall balanna giyalu loku ammath ekka.
    okoma book welalu. meka witharalu ithuru une. eka gaththalu ithin :dull:
    arakath book da wet water eka
    aha kohe hari kamak nehe ban wede sarthakawa karaganna puluwan place eka
    aniwa macho ona help ekak thiyenawa nam kiyapan deparak hithanna epa set ekama innawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    arakath book da wet water eka
    aha kohe hari kamak nehe ban wede sarthakawa karaganna puluwan place eka
    aniwa macho ona help ekak thiyenawa nam kiyapan deparak hithanna epa set ekama innawa
    kattiya thamai ban dan one :dull:
    hall ekata 175k puluwanlu. mage paththata 5 denekwath naha :rofl:
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වත්සුණු සුවඳින් සුවඳ කෙරෙයා...
    පෙම් සිතුවම් හද පුබුදු කෙරෙයා....

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රේඩියෝ අහන්න ගියා.... ඒ මගුල මගේ ඇහෙන්නේ නැහැනේ.... ඩවුන්ලෝඩ් එකක් එනවා 210mb mp3 ෆයිල් එකක්.... :no::no: මම ආව මේ පැත්තට.... කවුරුත් ඉන්නවදෝ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රේඩියෝ අහන්න ගියා.... ඒ මගුල මගේ ඇහෙන්නේ නැහැනේ.... ඩවුන්ලෝඩ් එකක් එනවා 210mb mp3 ෆයිල් එකක්.... :no::no: මම ආව මේ පැත්තට.... කවුරුත් ඉන්නවදෝ...
    api innawa
    ara ruka hitiya den missing
     
    Status
    Not open for further replies.