2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අද මාස්ටර්ගේ b'day එක කියල බුකියේ තියනවා දැක්ක

    b0706.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අද මාස්ටර්ගේ b'day එක කියල බුකියේ තියනවා දැක්ක

    එහෙමත්ද මචං
    එහනම් එතුමාට දිර්ගායුෂ පතමු අපි සියලුදෙනාම
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ සිංදුව දායිද දන්නෙ නෑ :D

    දුර ඈත අතීතේ
    කඳු සීත පලාතේ
    මල් පිබිදෙන කාලේ
    දෙහදක කතන්දරේ .

    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: පරමේශ් කෝනේශ්
    තනුව: මෙල්රෝයි ධර්මරත්න

    මේක රෙකෝඩ් කරපු වෙනස්ම ආකාරය ගැන එක සැරයක් රේඩියෝ ප්‍රෝම් එකකදී වික්ටර් රත්නායක මහත්තයා කිව්වා. :D
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    මේ සිංදුව දායිද දන්නෙ නෑ :D

    දුර ඈත අතීතේ
    කඳු සීත පලාතේ
    මල් පිබිදෙන කාලේ
    දෙහදක කතන්දරේ .

    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: පරමේශ් කෝනේශ්
    තනුව: මෙල්රෝයි ධර්මරත්න

    මේක රෙකෝඩ් කරපු වෙනස්ම ආකාරය ගැන එක සැරයක් රේඩියෝ ප්‍රෝම් එකකදී වික්ටර් රත්නායක මහත්තයා කිව්වා. :D

    mamath aasama sinduwak thamai machan... :love::yes::love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කිඹුල් අය්යේ show එකට thanks.... :)
    හැමෝටම good night..... :)

    meka ashmita...ummmma :love:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී....

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ...


    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැමදෙයක්ම චාමලි තමයි හොයලා බලල කලේ
    මගේ දායකත්වය අඩුවෙන් සිද්ද උනේ
    එයට තමයි වැඩි ලෙහි කරුණාව හිමිවෙන්න ඕනි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    ගලා ගලා යන ගඟේ පිරී දිය
    ඇළේ දොළේ ඇසුරට වී
    සිනා සිසී වන පෙතේ හිඳී
    රස බිබී මුවන් තුඩ ඇතිරී....

    සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ බිඳී ලොව සිතුසේ
    ඔබේ මගේ පැල බෙදී බිඳී යන
    සුළං කැරැල්ලේ දුකසේ...


    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක
    :D:D:D:yes: