2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජේමිස්බන්ඩා007;17480677 said:
    යන්තම් රෙඩියො ඉවර වෙන වෙලාවටම ආවා.හරි සන්තෝසයි:D

    පල යන්න :angry::angry:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සිහිල් සුලන් රැල්ලේ
    ඔබේ සුවද මුසුවේ
    ආදරයේ මද සිනිදු පහස ලැබ
    හදවත් දලු සෙලවේ
    සුදු වැලි කතරේ පිපුනු මල වගේ
    ලොව්තුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙවුලොවක් වේ..
    සීත හිමවුවේ කදු ගැට අතරේ
    සෙනෙහසෙ දිය දාරා
    ඈත හිමේ කදු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හැමදෙයක්ම චාමලි තමයි හොයලා බලල කලේ
    මගේ දායකත්වය අඩුවෙන් සිද්ද උනේ
    එයට තමයි වැඩි ලෙහි කරුණාව හිමිවෙන්න ඕනි
    දෙන්නම ලබන ආත්මේ ගායකයෝ වෙලා උපදින්න ඕන
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක | Sihil Sulan relle - Victor Rathnayaka
    සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

    සුදු වැලි කතරේ පිපුනු මල වගේ
    ලොවුතුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව් ලොවක් වේ

    සිහිල් සුළං රැල්ලේ...

    සීත හිමව්වේ කඳු ගැට අතරේ
    සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ

    සිහිල් සුළං රැල්ලේ...

    ගායනය - විශාරද වික්ටර් රත්නායක
    පද රචනය - සේන වීරසේකර
    සංගීතය - විශාරද වික්ටර් රත්නායක
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    t4526.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිහිල් සුළං රැුල්ලේ පද වලින් කියවෙන ආදරයේ සොදුරු බව සංගීතය හා තනුවෙන් වික්ටර් අපුරුවට ඉදිරිපත් කරනවා ඔබේ ආදරයේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ මේ ගීතයේ සේන ජයන්ත වීරසේකරයන් යොදන අපුරු යෙදුමකි ආදරයේ සිසිලස අපුරුවට දැනෙන ගීතයක්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබලට් රේඩියෝ එපා කරන්නද :rofl:
    උබ රේඩියෝ කරනවා තාම අහන්න බැරි වුනානේ , voice එක පිළිබද අවබෝදයක් නැත :P
    මා බිහිරෙක් ව උපදීවා!!!!!!!:baffled:
    :baffled:
    :D:D තැන්ක්ස් මෙයා....මන් ආසයි ගායිකාවක් වෙන්න....:yes::yes:
    :D