2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හැමබවෙයි බයවෙන්න එපා..එත් අද කාලේ මෙහෙම අය අඩුයි...:yes::yes:
    ow hebei., ahan ideeda dannae., me mona wikaarayakda kyala kyanda tyena idakada bohomai.. :oo::rolleyes:

    ඇයි බොලේ තාම අරක පෙන්ඩින් ද?:dull::oo:
    ලොස්ට්., අයි ඈම් ටූ ලේට්.. :dull::sorry:
    ඇස්. ඇම්. ඇස්. එකක් එවා ඇත අයියණ්ඩි.. :(:sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    juFwTXp.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරුව දන්නේ නෑ තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට තරුව ලස්සනට සුන්දරව පෙනවා එත් තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට පෙන්නේ නෑ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අපි දතාට, ආව යකෝ, ඉරේෂ්77 ආවා..®, එල කිඹුලෝ එල, එළකිරි, කිඹුල් රේඩියෝ, කිඹුල් රේඩියෝ rockz, චාමලී ආවා, චු බරයි, ජන්තු ආවා, ටැග් එවරද, ටොමා ආවා, තරියා හියර්, තොටුපොළ අයිනේ..., දතා අපිට, නුවන් හෙළබිම, නුවා ආවා, බබා අවා, මල කරච්චලේ, මලිත්තා, රෝමියෝ, ashmi here, dinuka rukshan, dmtx ආවා, mage
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරුව දන්නේ නෑ තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට තරුව ලස්සනට සුන්දරව පෙනවා එත් තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට පෙන්නේ නෑ

    :love::dull::dull:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඔබේ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ..
    හද දියඹ ගලා යයි
    රැළි ලමින් සැලි සැලී..


    මෙවන් සුව පෙර නොවිදි
    තුන් සිතම සලිත වේ..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    හිරු නිවී මුහුදු තෙර
    රාත්‍රිය එළඹිලා..
    තරු කඩා වැටෙන විට
    අහස් ගඟ කළඹලා..


    මට බලා ඉන්න බෑ
    ඔබෙ නුවන් පෙනෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    නා ගසක් දළු දමා
    වසන්තය එළඹිලා..
    මද පවන් රැල් වැදී
    සැලෙන විට කැළඹිලා..


    මට බලා ඉන්න බෑ
    දෙතොල් ඔබෙ පෙනෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    යුග ගණන් පැමිණි මඟ
    පැටලිලා වැරදිලා..
    ඔබ මගෙන් වෙන්ව ගිය
    ලකුණු ඇති මාවතේ..


    මට බලා ඉන්න බෑ
    පෙර ඇසුර හැ‍ඟෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ.‍.


    අහස්තල පොලෝතල
    ඔබට මට පොදුවෙලා..
    හදවතින් එක් වුණත්
    ගතින් දෙදෙනෙකු වෙලා..


    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..



    ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔබේ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ..
    හද දියඹ ගලා යයි
    රැළි ලමින් සැලි සැලී..


    මෙවන් සුව පෙර නොවිදි
    තුන් සිතම සලිත වේ..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    හිරු නිවී මුහුදු තෙර
    රාත්‍රිය එළඹිලා..
    තරු කඩා වැටෙන විට
    අහස් ගඟ කළඹලා..


    මට බලා ඉන්න බෑ
    ඔබෙ නුවන් පෙනෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    නා ගසක් දළු දමා
    වසන්තය එළඹිලා..
    මද පවන් රැල් වැදී
    සැලෙන විට කැළඹිලා..


    මට බලා ඉන්න බෑ
    දෙතොල් ඔබෙ පෙනෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..


    යුග ගණන් පැමිණි මඟ
    පැටලිලා වැරදිලා..
    ඔබ මගෙන් වෙන්ව ගිය
    ලකුණු ඇති මාවතේ..


    මට බලා ඉන්න බෑ
    පෙර ඇසුර හැ‍ඟෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ.‍.


    අහස්තල පොලෝතල
    ඔබට මට පොදුවෙලා..
    හදවතින් එක් වුණත්
    ගතින් දෙදෙනෙකු වෙලා..


    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා..
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ.. ඔබ මගේ..



    ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

    :D:D:yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එපා හිරු පායන්න
    අදින්පසු මගේ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න

    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න

    එපා හිරු පායන්න...

    පිය මඩුලු තුරු සිරස
    එපා මල් පළදින්න...
    වසන්තය නිමා විය
    කොවුලනේ ගොළු වන්න
    සොබා දම් නෑසියනි සැලී...
    සැලී කම්පා වන්න..

    එපා හිරු පායන්න...

    ගායනය - වික්ටර් රත්නායක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එපා හිරු පායන්න
    අදින්පසු මගේ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න

    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න

    එපා හිරු පායන්න...

    පිය මඩුලු තුරු සිරස
    එපා මල් පළදින්න...
    වසන්තය නිමා විය
    කොවුලනේ ගොළු වන්න
    සොබා දම් නෑසියනි සැලී...
    සැලී කම්පා වන්න..

    එපා හිරු පායන්න...

    ගායනය - වික්ටර් රත්නායක
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    එපා හිරු පායන්න
    අදින්පසු මගේ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න

    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න

    එපා හිරු පායන්න...

    පිය මඩුලු තුරු සිරස
    එපා මල් පළදින්න...
    වසන්තය නිමා විය
    කොවුලනේ ගොළු වන්න
    සොබා දම් නෑසියනි සැලී...
    සැලී කම්පා වන්න..

    එපා හිරු පායන්න...

    ගායනය - වික්ටර් රත්නායක

    tuzki-bunny-emoticon-001.gif