ඔව් මොලේ කුරුවල් වෙච්ච අය හිටියත් මේවගේ කුරුවල් වෙච්ච අය අඩුයි
![]()

පිස්සු හැදෙයි ඉන්නවා තාම එහෙම අයow hebei., ahan ideeda dannae., me mona wikaarayakda kyala kyanda tyena idakada bohomai..හැමබවෙයි බයවෙන්න එපා..එත් අද කාලේ මෙහෙම අය අඩුයි...![]()


ලොස්ට්., අයි ඈම් ටූ ලේට්..ඇයි බොලේ තාම අරක පෙන්ඩින් ද?![]()




wahaama maawa amathanna kiyahan uuta. meke dan chat ekath nahane?

තරුව දන්නේ නෑ තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට තරුව ලස්සනට සුන්දරව පෙනවා එත් තරුවට ආලෝකය ලැබුනේ කොහොමද කියලා අපිට පෙන්නේ නෑ



උබ ගියේ නැද්ද පලකො

ඔබේ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ..
හද දියඹ ගලා යයි
රැළි ලමින් සැලි සැලී..
මෙවන් සුව පෙර නොවිදි
තුන් සිතම සලිත වේ..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළඹිලා..
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කළඹලා..
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
නා ගසක් දළු දමා
වසන්තය එළඹිලා..
මද පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා..
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
යුග ගණන් පැමිණි මඟ
පැටලිලා වැරදිලා..
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
අහස්තල පොලෝතල
ඔබට මට පොදුවෙලා..
හදවතින් එක් වුණත්
ගතින් දෙදෙනෙකු වෙලා..
මට බලා ඉන්න බෑ
සියොලඟම තැවෙනවා..
සසර සැරි සරන තෙක්
ඔබ මගේ.. ඔබ මගේ..
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්



එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න...
පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..
එපා හිරු පායන්න...
ගායනය - වික්ටර් රත්නායක