2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සම්පුර්ණ වැඩසටහනම මුල ඉදන් අහන්න බැරි වුනා ගීත කිහිපයක්ම මගහැරුනා. වික්ටර් රත්නායකගේ ගීතාවලිය සිංහල සුභාවිත ගී කෙතේ ඉතාමත් සරුසාර අස්වැන්නක්, එයින් ගීත කිහිපයක් තොරාගෙන වැඩසටහනක් කරන එක ඉතාමත් අපහසු දෙයක් වික්ටර් ගීතයන් තුලින් විවිධ පැතිකඩ ඉදිරිපත් කල ශිල්පියෙක් ඒක නිසා ඔහුගේ ගීත එකිනෙකට වෙනස් විධියකට ගලායන්නේ අමරදේවයන්ගේ පසු පරම්පරාවේ පුරෝගාමි ගායකයා තමයි වික්ටර් එවැනි යුග පුරුෂයකුගේ ගිතාවලියක් පෙරාගෙන විත් අපේ සවන්පත් තුල රැදෙව්වාට කිඹුලාට ගොඩක් පිං ඉතාමත් අපහසු කටයුක්තක් මේ වගේ ගීතාවලියක් පෙළගස්සන එක

මේ වගේ ගීත එකතුවක් අහලා හිතට දැනෙන වින්දනය වචන වලින් කියන්න අමාරුයි කිඹුලාට බෙහෙවින් පිං
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇයි අර යාලුවෙලා හිටපු කටු අත්ත...මතක නැද්ද?අර ඔයා අම්බානක ගුටි කෑවේ ඒ දවස්වල...:P

    අහා අර කෙට්ටු කෙල්ලක් ත්‍රෙඩ් එක නේ කියන්නේ
    ඒ මම නෙමයි:no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ස්තුති ඔබගේ කාලය හා ශ්‍රමය අප වෙනුවෙන් කැපකලාට
    මචං ජනවාරි 2 අර විරෝධාකල්ප ගී වැඩසටහන මම ටාගට් කරල තියෙන්නේ......
    ජනාධිපතිවරණයක් එක්ක හොදයි පට්ට දේශපානික නිසා සන්දර්භය.......
    වරෙං ඈ.....
    උඹල අම්බානක් දේශපාලන සත්ත්වයො නේහ් මේකේ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එන අවුරුද්දෙ මම පහ්චාත් උපාධිය කරන්න බං ඉන්නේ.....
    තව අවුරුදු 2කින් රටෙත් නැති වෙයි.........

    අද හෙට නෙමයිනේ. ඔය පැත්තේ එන්න ඕනි. එත් අම්මාලා කොහෙවත් යන්න දෙන්නේ නැහැ.
    කගහන්වා. මහන්සි වෙන්න් එපාලු
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මැක්ස් උඹටත් බොහාම ස්තූතියි වැඩසටහන ගැන කලින් මතක් කලාට සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මැක්ස් උඹටත් බොහාම ස්තූතියි වැඩසටහන ගැන කලින් මතක් කලාට සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක්

    එල එල සහෝ. ඔයත් මේකත එක්ක ඉන්නම ඕනි
    බුදුසරණයි