What is your Height...

What is your Height?

  • Total voters
    269

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
kello hena aasai bn uuth ekka photos ganna :rofl:
photos aran fb daala #bigbro gaga innawa kikiliyo tika :P

ඒ වුනාට එහෙම අසාමාන්‍ය විදිහට උස අයගේ මූනේ එහෙම පොඩි මොන්ගල් ලුක් එකක් තියේ නේද?අර නෙට් බෝල් ප්ලේ කරන ගර්ල් කෙනෙක් ඉන්නේ...එයත් එහෙමයි...:)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වුනාට එහෙම අසාමාන්‍ය විදිහට උස අයගේ මූනේ එහෙම පොඩි මොන්ගල් ලුක් එකක් තියේ නේද?අර නෙට් බෝල් ප්ලේ කරන ගර්ල් කෙනෙක් ඉන්නේ...එයත් එහෙමයි...:)
    එහෙම පොල්ගස් වගේ උස උනාම කැතයි.. පට්ට කෙට්ටුයි උන්.. මොක කලත් ලේසියට මහත් වෙන්නත් බෑ උන්ට..

    ලොවෙත් උන්ට ස්කූටියක්, මරුටියක් පදින්න නම් බෑ..:rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒ වුනාට එහෙම අසාමාන්‍ය විදිහට උස අයගේ මූනේ එහෙම පොඩි මොන්ගල් ලුක් එකක් තියේ නේද?අර නෙට් බෝල් ප්ලේ කරන ගර්ල් කෙනෙක් ඉන්නේ...එයත් එහෙමයි...:)

    me kollage nam ehema awulak ne
    national basket ball gahapu ekek :D
    muge habai danahisa awul :(
    paw wade !! nikan awidinneth knee guard daagena :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම පොල්ගස් වගේ උස උනාම කැතයි.. පට්ට කෙට්ටුයි උන්.. මොක කලත් ලේසියට මහත් වෙන්නත් බෑ උන්ට..

    ලොවෙත් උන්ට ස්කූටියක්, මරුටියක් පදින්න නම් බෑ..:rofl:

    :yes: ඒ වුනාට ඕනේ දෙයක් කන්න පුලුවන්...කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ...ඒකට අපිට...:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එහෙම පොල්ගස් වගේ උස උනාම කැතයි.. පට්ට කෙට්ටුයි උන්.. මොක කලත් ලේසියට මහත් වෙන්නත් බෑ උන්ට..

    ලොවෙත් උන්ට ස්කූටියක්, මරුටියක් පදින්න නම් බෑ..:rofl:

    mu kettu nehe bn
    aniwa kilo 100 pannala bara athi muge nam :yes:
    nama kiyana eka hari nane.
    kolla fb nam innawa
    2012 maths walin A/L karapu royal eke kollek
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ape uda batch eke innawa aiya kenek. usa hariyatama danna. 7' kwath athi. pora thama uni eken usama ekaa:oo:

    ehemada ??? mu nam 6' 9" bn
    mai,kollekui interview eka dawase polime hitagena katha kara kara iddi 1 paaratama kaluwara wuna
    baladdi me usa kolla awilla ape pitipassen hita gena :rofl:
    math ekka hitapu kolla ahuwa usa keeyada kiyala
    6' 9" kiwwa gulliver ;)