මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි වෙනකන් මෙතන ඉන්න එක මමත් අනුමත කරන්නේ නැහැ.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන... ජොබක් කරන ගමන් ඕන දෙයක්.... නැත්නම් පිස්සු නට නට ඉන්න ගියෝතින් වෙන්නේ අනාගතේ කාලකන්නි කර ගන්න එක..... මෙයාල පාඩම් කරන්නවත් මෙච්චර නිදි මරන්නේ නැතිව ඇති....
)අයිත් මේකා ආවේ නැති උනාම ඔයා බැන්න කියාවි..![]()



ඕන දැන්මම කියුවා මම නෑkalekin lollipop ekak kawa ban![]()
එකට එක කියනවා නෙමේ..මන් සාමන්යයෙන් පාන්දර 4වෙනකන් නිදි මරනවා පාඩම් කරන්න දවසක් 7 වෙනකන් හිටියා උදේ..(පොර ටෝකුත් නෙමේ හොඳේ)
ගහක් යට හෙවණක් තිබුණට
ගහ යට මිනිසෙකු නොහිටින්න පුළුවන්
ඒ වගේම
මිනිසෙකු සිටින සෑම ගසක් යටම
සෙවණක් නැති වෙන්නත් පුළුවන්..
ඒ නිසා, නොගැලපීම් අතර ගැළපීම් ගලපාගන්න ඕනි උඹ..
උඹ ගෙවන්නෙ ජීවිතේ දඩබ්බරම කාලෙ නිසා..



මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
උබට නිදි මරන්න හොද නෑනේද?
ගිහින් නිදා ගනින්....![]()











එකට එක කියනවා නෙමේ..මන් සාමන්යයෙන් පාන්දර 4වෙනකන් නිදි මරනවා පාඩම් කරන්න දවසක් 7 වෙනකන් හිටියා උදේ..(පොර ටෝකුත් නෙමේ හොඳේ)
මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි...



ගහක් යට හෙවණක් තිබුණට
ගහ යට මිනිසෙකු නොහිටින්න පුළුවන්
ඒ වගේම
මි....

මෙහ අර ටෝක්ස් කොහෙන්ද ගත්තේ තැන කියන්න..මට කියවන්න ඕනඅයිත් මේකා ආවේ නැති උනාම ඔයා බැන්න කියාවි..![]()

කමක් නැහැ...කොල්ලා ගොඩ යයි
මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
උබට නිදි මරන්න හොද නෑනේද?
ගිහින් නිදා ගනින්....![]()


මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
උබට නිදි මරන්න හොද නෑනේද?
ගිහින් නිදා ගනින්....![]()
ආ වරෙන් මගේ එක කටේ තියන් ඉඩහන්.... හපන්න එපා

පව් යකඩෝ......අන්න හරි... මිනිහා අපිට ලොරි ටෝක් දෙන්නේ....![]()


වැපිරුවොතින් අස්වැන්න ඔයාට.... අපිට නෙවි.... නැත්නම් වෙන්නේ අනිත් එවුන් රහ කර කර කන දිහා බලාගෙන ඉන්න තමයි....


ඇත්තනිදාගත්තා බං අද ටිකක් දවල් වෙනකන්.. නිදිමත නැහැ..
මෙහ අර ටෝක්ස් කොහෙන්ද ගත්තේ තැන කියන්න..මට කියවන්න ඕන



අන්වික්ෂේකුත් අරගෙන එන්න වෙයිද දන්නේ නැහැ අරුට...![]()
dinuka rukshan 1,622
KPZ 1,099
Mal Baba 983
labu gediya 429
sandaru1rox 386
Thunderbolt 334
chamali2009 256
Ereshaz77 233

