☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්‍රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි වෙනකන් මෙතන ඉන්න එක මමත් අනුමත කරන්නේ නැහැ.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන... ජොබක් කරන ගමන් ඕන දෙයක්.... නැත්නම් පිස්සු නට නට ඉන්න ගියෝතින් වෙන්නේ අනාගතේ කාලකන්නි කර ගන්න එක..... මෙයාල පාඩම් කරන්නවත් මෙච්චර නිදි මරන්නේ නැතිව ඇති....

    එකට එක කියනවා නෙමේ..මන් සාමන්‍යයෙන් පාන්දර 4වෙනකන් නිදි මරනවා පාඩම් කරන්න දවසක් 7 වෙනකන් හිටියා උදේ..(පොර ටෝකුත් නෙමේ හොඳේ :) )
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකට එක කියනවා නෙමේ..මන් සාමන්‍යයෙන් පාන්දර 4වෙනකන් නිදි මරනවා පාඩම් කරන්න දවසක් 7 වෙනකන් හිටියා උදේ..(පොර ටෝකුත් නෙමේ හොඳේ :) )
    11.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගහක් යට හෙවණක් තිබුණට
    ගහ යට මිනිසෙකු නොහිටින්න පුළුවන්
    ඒ වගේම
    මිනිසෙකු සිටින සෑම ගසක් යටම
    සෙවණක් නැති වෙන්නත් පුළුවන්..

    ඒ නිසා, නොගැලපීම් අතර ගැළපීම් ගලපාගන්න ඕනි උඹ..
    උඹ ගෙවන්නෙ ජීවිතේ දඩබ්බරම කාලෙ නිසා..;)

    මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
    උබට නිදි මරන්න හොද නෑනේද?
    ගිහින් නිදා ගනින්....:angry::angry::angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
    උබට නිදි මරන්න හොද නෑනේද?
    ගිහින් නිදා ගනින්....:angry::angry::angry:

    අන්න හරි... මිනිහා අපිට ලොරි ටෝක් දෙන්නේ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකට එක කියනවා නෙමේ..මන් සාමන්‍යයෙන් පාන්දර 4වෙනකන් නිදි මරනවා පාඩම් කරන්න දවසක් 7 වෙනකන් හිටියා උදේ..(පොර ටෝකුත් නෙමේ හොඳේ :) )

    වැපිරුවොතින් අස්වැන්න ඔයාට.... අපිට නෙවි.... නැත්නම් වෙන්නේ අනිත් එවුන් රහ කර කර කන දිහා බලාගෙන ඉන්න තමයි....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්‍රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි...
    :cool::cool::yes:
    ගහක් යට හෙවණක් තිබුණට
    ගහ යට මිනිසෙකු නොහිටින්න පුළුවන්
    ඒ වගේම
    මි....
    :D:D මෙහ අර ටෝක්ස් කොහෙන්ද ගත්තේ තැන කියන්න..මට කියවන්න ඕන
    අයිත් මේකා ආවේ නැති උනාම ඔයා බැන්න කියාවි..:D:D:P
    :shocked::shocked: කමක් නැහැ...කොල්ලා ගොඩ යයි

    මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
    උබට නිදි මරන්න හොද නෑනේද?
    ගිහින් නිදා ගනින්....:angry::angry::angry:

    :eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේ උබ මෙතන ලොරි ටෝක් දිදී නිදියන්නෙ නැතිව ඉන්නවා.....
    උබට නිදි මරන්න හොද නෑනේද?
    ගිහින් නිදා ගනින්....:angry::angry::angry:
    නිදාගත්තා බං අද ටිකක් දවල් වෙනකන්.. නිදිමත නැහැ..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්න හරි... මිනිහා අපිට ලොරි ටෝක් දෙන්නේ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    පව් යකඩෝ......:love::love:
    වැපිරුවොතින් අස්වැන්න ඔයාට.... අපිට නෙවි.... නැත්නම් වෙන්නේ අනිත් එවුන් රහ කර කර කන දිහා බලාගෙන ඉන්න තමයි....

    :yes::yes::yes: ඇත්ත
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අන්වික්ෂේකුත් අරගෙන එන්න වෙයිද දන්නේ නැහැ අරුට...:P

    අම්බුලන්ස් එකක් අරන් වර දැක්ක ගමන් දඩොස් ගාලා වැටෙයි.... සයිස් ඒකට වැඩි නිසා රිදිලා
     
    Status
    Not open for further replies.