පව් යකඩෝ......
ඇත්ත
නෑ ඕකාට නිදිමරන්න හොඳ නෑනේ,.. අපිට කියනවා එපාලු,,, බඩියට හොඳ නැත්තේ
පව් යකඩෝ......
ඇත්ත
නෑ ඕකාට නිදිමරන්න හොඳ නෑනේ,.. අපිට කියනවා එපාලු,,, බඩියට හොඳ නැත්තේ




වැපිරුවොතින් අස්වැන්න ඔයාට.... අපිට නෙවි.... නැත්නම් වෙන්නේ අනිත් එවුන් රහ කර කර කන දිහා බලාගෙන ඉන්න තමයි....

ඔව් ඔව් ඇත්ත..මාත් ගියා ළමයි..සුබ රැයක්![]()
ඔව් මන් ඇත්තමයි කියන්නේ...මෙතන මන් කියන්නේ කිරියේ ගොඩක් අය හොදට ඉගන ගත්ත හොද ජොබ් කරන හෝ අඩුම තරමින් ඉගන ගනිමින් ඉන්න සෙට් එකක් ඉන්නේ..මන් කියන්නේ මේකේ පිස්සු නටන බහුතරයක් ගොඩේ ගොඩ සෙට් එකක්....
ඒ අය දිහා බලල ඔයා ජිවිතේ විනාස කරගන්න එපා....මන් දැකපු දෙයක් කිවුවේ..තීරණේ ඔයා අතේ...ඉගන ගන්න උදවුවක් ඕන උනොත් කියන්න අනිවා උදව් කරන්නම්....![]()
මන් ඉල්ලන්නම් 
මමත් ගියා.. ගුඩ් නයිට්.. බුදුසරණයි...... සුබ සිහින.............
නිදාගත්තා බං අද ටිකක් දවල් වෙනකන්.. නිදිමත නැහැ..



අර රැඩිකල් ටෝක්ස් කොහෙන්ද ගත්තේ????
සිරාවටම මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්....
නිකන් ගානක් නැතිව වගේ ඉන්න එපා ඕක..
උබේ හොදට කියන්නේ...![]()

ඔව් අක්කි ඒක තමාමන් ඉල්ලන්නම්
![]()
ඔව් ඔව් ඇත්ත..මාත් ගියා ළමයි..සුබ රැයක්![]()
ඔව් ඔව් ඇත්ත..මාත් ගියා ළමයි..සුබ රැයක්![]()
හා එහෙනම් ඇන්ටි..... ගුඩ් නයිට්.. බුදුසරණයි.....



අද නිදාගත්තා මචං දවල් වෙනකන්.. ඉරිදා සෙනසුරාදා පොඩ්ඩක් නිදිමරනවා.. දවල් වෙනකන් නිදාගන්න නිසා..
