Spinach one Sinhalayo, mata uyanne terenne ne. Toge ammala ate ewapanko.
scurvy Well-known member Oct 2, 2008 35,279 41,027 113 GraphicsGods.com www.graphicsgods.com Dec 7, 2014 #1 Spinach one Sinhalayo, mata uyanne terenne ne. Toge ammala ate ewapanko.
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Dec 7, 2014 #2 මං හිතුවෙ එහෙම කියන්නෙ තනේ ලොකු අයට කියලා..
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Dec 7, 2014 #3 බල්ලා අතේ එවුවොත් බැරි වෙයිද?
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Dec 7, 2014 #4 D#rox said: බල්ලා අතේ එවුවොත් බැරි වෙයිද? Click to expand... මුන්ට කියන්නේ "busty boobs" ලොල්
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 7, 2014 #5 කෑදරකම නැතිකරන නිවිති නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති. ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි. අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි. තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි. පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි. දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි. එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.
කෑදරකම නැතිකරන නිවිති නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති. ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි. අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි. තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි. පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි. දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි. එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Dec 7, 2014 #6 Pink panther said: උන්ට කියන්නේ "busty boobs" ලොල් Click to expand... උඹ මේ මම අර ගයත්‍රී ඩයස්ගේ thread එකේ දන ඒවා ඇයි මෙතන දාන්නේ?
Pink panther said: උන්ට කියන්නේ "busty boobs" ලොල් Click to expand... උඹ මේ මම අර ගයත්‍රී ඩයස්ගේ thread එකේ දන ඒවා ඇයි මෙතන දාන්නේ?
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Dec 7, 2014 #7 D#rox said: උඹ මේ මම අර ගයත්‍රී ඩයස්ගේ thread එකේ දන ඒවා ඇයි මෙතන දාන්නේ? Click to expand... mantalද හුත්තෝ?
D#rox said: උඹ මේ මම අර ගයත්‍රී ඩයස්ගේ thread එකේ දන ඒවා ඇයි මෙතන දාන්නේ? Click to expand... mantalද හුත්තෝ?
Thilantdm Well-known member Sep 15, 2010 22,602 5,861 113 අද නම් හදට ආවා Dec 7, 2014 #8 hitapn ube amma ath niwithi tikak uyalama ewannam rata
Thilantdm Well-known member Sep 15, 2010 22,602 5,861 113 අද නම් හදට ආවා Dec 7, 2014 #9 D#rox said: උඹ මේ මම අර ගයත්‍රී ඩයස්ගේ thread එකේ දන ඒවා ඇයි මෙතන දාන්නේ? Click to expand... hikzz
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Dec 7, 2014 #11 man nan asa kankun https://ankierenique.wordpress.com/tag/kangkung-recipe/ http://www.slmeal.com/2012/04/kankung-devil.html
man nan asa kankun https://ankierenique.wordpress.com/tag/kangkung-recipe/ http://www.slmeal.com/2012/04/kankung-devil.html