නෑයන්ව මතක් කරන්න එපා බං. උඹ දන්නවනේ බං මිනිහෙක්ට 99 පාරක් උදව් කරලා 100 වෙනි පාර කරගන්න බැරි උනොත් ඌ ඒක අල්ලගෙන කියන්නේ අරූගේ දැන් හෙන සීන්, අරූ මෙහෙමයි, මුල අමතකයි, හරමයි මෙහෙමයි කියලා. ඒ උනාට බල්ලෙක්ට එක පාරක් කන්න දුන්නනම් පාරේ ඉන්න ඌ දකින දකින වාරයක් ගානේ නගුට වනනවා. නෑයෝ කියන ජාතිය බලන්නේ ඇරලා යන්න අවස්ථාවක් ලැබුනු ගමන්.
තව ක්රමයක් තියෙනවා මම ඒක කිව්වේ නැහැ හදිස්සි වෙන්න හොඳ නැති නිසා. නැත්නම් ඔය ෆේක් email එකක් හදලා ලොගින් ඊ මේල් එක මාරු කලා නම්, පාස්වර්ඩ් එකත් එක්කම ඔරිජිනල් ඊමේල් එකට මොකුත් නොකර අක්කට ආයේ ලොවෙත් ලොග් වෙන්න බැහැ. සාක්කි එක්කම අකවුන්ට් එක අතේ. මොකද ඕකිට සැක හිතුනොත් අනිවා චැට් හිස්ට්රි එක මකාවි. මූ ඔව්වා පෙන්නලා බ්ලැක් මේල් කරන්න ගියොත් අන්තිමට මූ විනාසයි ඒකි කිව්වොත් ඔය ෆොටෝශොප් වලින් හදලා මාත් එක්ක අනියම් ඇසුවර් පටන් ගන්න කාලෙක ඉඳන් මල්ලි ට්රයි කලා කියලා මූට සාරියක් තමයි හොයන්න වෙන්නේ.